මම වැඩ ඇරිල JVP රැස්වීමට ගියා

supunmalkanthi

Well-known member
  • Dec 19, 2016
    650
    770
    93
    මම පලවෙනි වතාවට දේශපාලන රැස්වීමකට ගිය
    මාර විනයක් තියෙන්නෙ
    බීපු එකෙක්වත් "දැක්කෙ" නෑ
    යද්දිම උන බැලුව බලල ඇතුල් කරේ

    හොද මිනිස්සු වගේ ඒකෙ ඉන්නේ
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අනිවාර්යෙන්ම, ලාල්කාන්ත සහෝදරයා කොළ කැඳ overdose වෙලා ගිහින් ගෑනියෙක් යට කරේ. මිනිස්සු බොරුවට පද හදනවා බීලා ගිහින් කියල.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    FB-IMG-1612680992330.jpg

    😂 😂 😂 😂 😂 😂
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    Thamange marunu lokkage pawula gena hoyala baluwe nathi maara disciplined set ekak.
    Rohana wijeweera ge puthata schol eka deela thiyenne mahinda lokka. Wijeweera marunata passe a pavula gena hoyala balala naha mun.
    එහෙම කියන්නේ ඒ පවුලේ අයනේ.අද ඒ අය ඉන්නේ කොහෙද කියල කවුරුත් දන්නවනේ.උවිඳු පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්නත් ගියේ.පක්ෂෙන් කරන්න පුලුවන් හැමදේම කරා.උන්ගේ හොඳකමට තමා ඒ ගෑනි කියන බලු කතා ඉවසන් කට පියන් ඉන්නේ.එක පාරක් ටිල්වින්ගේ කටින් ටිකක් එලියට ආවා හිරු සලකුණ එකේදි.
     
    • Like
    Reactions: Sasindu Nimsara

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    View attachment 113606

    මෙව්වනේ විහිලු :lol::rofl:
    අනිවාර්යයෙන් විහිලුවක් තමා.දාපුනඩු ගැන හොයනවා වෙනුවට නඩු දාපු පැමිණිලිකරුවො ගැන විමර්ශනය කරන්න අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් වරදකරු කරලා අනිවාර්ය නිවාඩු යවපු දූෂිත විනිසුරුවරයෙක්ගේ සභාපතිකම යටතේ කොමිෂන් සභාවක් පත් කරන එක විහිලුවක් නෙවෙයිද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අනිවාර්යෙන්ම, ලාල්කාන්ත සහෝදරයා කොළ කැඳ overdose වෙලා ගිහින් ගෑනියෙක් යට කරේ. මිනිස්සු බොරුවට පද හදනවා බීලා ගිහින් කියල.
    කොහෙන්ද බං මේවා හොයාගන්නේ කොයි වෙලාවක හරි හිනාවෙලා පණ යන්නේ 😁😁😁😁😁
     
    • Love
    Reactions: wiky123

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,226
    9,124
    113
    ආණ්ඩුවේ ගූ වලේ බැහැලා ගූ කකා ඉන්න උඹල අනිත් මිනිස්සුන්ගේ පඩේ ගඳට නහය වහගත්තට ගඳ අඩුවෙන්නේ නෑ පොන්ස්..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඒගොල්ලො බීල රැස්වීම් වලට යන්නෙ නෑ
    රැස්වීම් ඉවර වෙලා බීල ගෙදර යනව මිසක්.

    ඔක්කොම සෙනග 20-30ක් වගේනෙ එන්නෙ, ඉතින් උන නෙවෙයි පුල් බොඩි චෙකප් එකක් කරන්න උනත් වෙලා තියනො :D