Gampaha Broකොහේ dial එකක්ද?
Gampaha Broකොහේ dial එකක්ද?
ඕවා විඳවන්න වෙයි දැන් ජීවත්වෙන ආත්මයේදී හරි ඊට පස්සේ හරි,හැබැයි return එක එන්නේ දෙක බැගින් ඒ කෙනාට.එදාට තේරෙයි කවදා කරපු දෙයක්ද පලදුන්නේ කියලා...Gampaha Bro
ohoma psyco huttala innawa.ඒක මානසික අව්ලක් වෙන්න ඕනා.මාව ගත්ත ලොකු බොස් මිනිහව කොච්චර ප්‍රෙස් කරනවද මිනිහා ඒ තරම්ම ඒ ප්‍රෙෂර් එක අපිට දෙනවා. මිනිහගේ කටේ නිතර තිබ්බ වාක්‍ය තමා " මචන් අපි කෙනෙක්ට ගේමක් දෙනවා නම් ඌව අයින් කරලා මාරු කරලා හරියන්නේ නෑ. ඌව අපි ලගම මේ අපායේම තියා ගන්න ඕනා කියලා. ඒක එක අතකට හරි. අපිට ගේමක් දෙන්න ඕනා එකා අපෙන් අයින් වෙලා වෙන බ්‍රාන්ච් එකකට හරි වෙන කොම්පැනියකට හරි ගියොත් ඌට එතන හොද වෙලා ඌ සතුටින් ඉන්න පුළුවන්. මූ කරන්නේ ගේමක් දෙන්න ඕනා උන්ව මාරු කරන්නෑ ලග තියන් වැඩ වැඩි කරනවා පීඩනය වැඩි කරලා දෙනවා.ගහන්නේ නම් නෑ. මොලේ 100% මම පාවිච්චි කරන්න ගත්තේ මෙතැනදී.අවුරුදු 3ක් බේරිලා ඉදියේ එහෙම.මම නිවාඩු ගන්නවා නම් මම ප්‍රචාරය අරින්නේ මට සිකුරාදා ගන්න ඕන කියලා.මම දන්නවා ලොවෙත් ඕකා මට සිකුරාදා දෙන්නෑ වැඩක් සෙට් කරනවා කියලා. එතකොට මට වැඩක් සෙට් කරනවා මම උගේ ලගට ගිහින් දුකෙන් වගේ කියනව මට ගන්න ඕන සිකුරාදා කමක් නැ දැන් ගන්න බැනේ මම සදුදා ගන්නම් කියලා.හැබැයි ඇත්තටම මට ගන්න ඕනා සදුදා.කොහොම හරි ගන්නවා එහෙම. උ හෙන කැමති වෙන මිනිස්සු දුකින් ඉන්නවට.
එහෙමත් නෑ බං. මං බම්බලපිටියේ Z වලින් පටන් ගන්න IT company එකක අවුරුදු 3 හිටිය. ඔය තරමට නැතත් toxic boss කෙනෙක් හිටියෙ. මාර විදිහට micro management පොරගෙ. අඳින ඇඳුමටත් case සමහර වෙලාවටයකෝ IT ෆීල්ඩ් එක 1000න් සම්පතයිනෙ බං කමෙන්ට් බැලුවම![]()
ඌ ට උගේ ගෑනිව ෂුවර් නැති එක උබට අදාළ නෑ නේ..... උබට කියල අරින්න තිබ්බේ. @chirantha19890821 කියල තියෙන එක තමයි හරි. වැඩ කරන තැනක කවදාවත් අපේ වැරද්දක් නැත්නම් කටවහගෙන ඉන්න යන්න එපා. එතකොට ඔක්කොම බෝල ටික උබටම තමයි පාස් වෙන්නේ. වැරද්දක් නැත්නම් කතා කරපන්. තමන් වැරදි නම් ඒ වැරැද්ද පිළිඅරගෙන පුළුවන් තරම් ඉක්මනට ඒ වැරැද්ද නිවැරදි කරලා අදාළ අයට දැනුම් දීපන්. මම නම් කරන විදිය මේකයි. කාට උනත් මූණටම කියනවා කියන්න තියෙන දේ මම වැරදි නැත්නම්.එහෙම උනා නම් අවුරුදු 03ක් වත් ඉන්න වෙන්නේ නැහැ මචන්. මිනිහගේ වයිෆ්ට සල්ලි වගයක් ඕනා වෙලා සයිට් එකේ ඉදලා වාහනයක් යැව්වා ගෙදරට සල්ලි දීලා එන්න කියලා.කිලෝමීටර් 45ක් දුර. ඩ්‍රයිවර්ට කිව්වේ ගෙදරට ගිහින් දොරට තට්ටු කරලා දොර යටින් සල්ලි දාන්න කියලා එච්චර සැක එකෙක්ට මම ඔහොම ගිහින් කිව්වා කියලා වැඩක් වෙයිද?
ඔව් මචන් මම ඒකේ වැඩ කරනකොට කෝට්ටක් වගේ ඉදියේ හෙන කෙට්ටුයි.අයින් වෙලා මාසයක් විතර යද්දී මහත් වෙන්න ගත්තා.පට්ට ස්ට්‍රෙස්.මම තේරුම් ගත්ත දේ තමා හොදට ඉගෙන ගත්තා නම් මෙහෙමෙ වන්නේ නෑ කියන එක.එහෙනම් උන්ට ඩිරෙක්ට් ෆොස් කරන්න තිබ්බා.අම්මෝ මේ වගේ එකෙක් සෙට් උනොත් සදා අනාතයි ඉතින්. දවෙසේම මේ යකා එක්ක ඉන්න වෙනවනේ
උබලටත් මේ වගේ බොස්ලා හම්බෙලා තියෙනවද ?

උබලට එහෙම අත්දකිම් තියෙනවද
උබලටත් මේවගේ සීන් වෙලා තියෙනවද?
නිදන් වල ඉන්නවා කියන බහිරවයො ගැන උබලට විශ්වාසයක් තියෙනවද?
@spunkyisiiඋබලටත් මේවගෙ ප්‍රශ්න ඇතිවෙලා තියෙනවද?
Post eki QUALIFICATIONS monada bnගිය අවුරුද්දේ පොර මාව ගේමක් ඇදලා බොරුවකට පැටලෙව්වා. ඊට පස්සේ ලොකු ඉන්වෙස්ටිගේෂන් එකක් තිබ්බා පොර තමා ඉන්වෙස්ටිගේෂන් එකේ හෙඩ්. අද වගේ මතකයි පෝය දවසක ඉන්වෙස්ටිගේෂන් එක තිබ්බේ. මැද හරියේදී මැනේජරයා බොරු ටිකක් කිව්වා.හැබැයි වැඩේ හරියන්නේ නැති පාර පොර කට වහන් ඉදියා.මුලින් මට කතා කරන්න දුන්නෙම නෑ. උගේ වටේ ඉදපු ඉන්වෙස්ටිගේෂන් එකට ආපු අනික් අයගෙත් කටවල් වහන් අරුමයි කතා කරේ මොකද එතන හුගක් උන් පස්සේ ආපු ජුනියර්ස්ලා.වාසනාවකට ඉන්වෙස්ටිගේෂන් එක යද්දී මාව වැඩට ගත්ත ලොකු බොස් ආවා.එයා කිව්වා කරන ඉන්වෙස්ටිගේෂන් එකක් එයා ඉස්සරහා කරන්න ඕනා කියලා පොර බලන් ඉද්දි එක කරා.මගේ කිසිස්ම වැරද්දක් නැ එයාලගේ කල්කියුලේෂන් වල අව්ලක් නිසා ස්ටොක් අඩුයි වගේ පෙනිලා තියෙන්නේ කියලා ඔප්පු උනා. ඒ කලකිරීමට මම අයින් උනා.අවුරුදු 3ක් ඒ වෙනකොට. ලොකු බොස් කිව්වා යන්න එපා ඉන්න දෙසැම්බර් බෝනස් අරන් යන්න කියලා.ලක්ෂයක් විතර බෝනස් එක. මම ඔක්තෝම්බර් අයින් උනා මට ඒ තරම් එපා උනා.මාව ගත්ත බෝස්ගේ ගෙදරට ගිහින් වැදලා විස්තරේ ඔක්කොම කිව්වා අරු කරපු වැඩ.අයින් වෙනකොටයි බොස්ට කිව්වේ අරු හැමදාම මට තැලුවේ මම කේලම් කියනව කියලා.
මට දැන් ජොබ් එකක් නැහැ. මම දැන් ඉගෙන ගන්න ගත්තා.ඔන්ලයින් ජොබ් එකක් කරන්න උත්සහ කරන ගමන් ඉන්නේ.
උබලා විස්වාස කරන්නා බන්.ඔහොම අය ඉන්නවා.කවුරුත් විස්වාස කරන්නෑ.
------ Post added on May 22, 2023 at 1:41 PM
Mama Idiye Logistics Branch eke. Stock Maintaining arawa mewa thama kare. Mata loku Qualification nam na. Logistic course Ekak kara. NVQ tiynawa IT walata Owa thama.Ube
Post eki QUALIFICATIONS monada bn
?
Civil hnd karapu උන්ටත් oya wage poriyal set wenoda bn unta tiyena pressure eka mokakda job ekeMama Idiye Logistics Branch eke. Stock Maintaining arawa mewa thama kare. Mata loku Qualification nam na. Logistic course Ekak kara. NVQ tiynawa IT walata Owa thama.
?
------ Post added on May 26, 2023 at 7:38 PM
මම ගොඩක් කොම්පැනි වල වැඩ කරලා නැහැ. නමුත් මුලින්ම එන සිවිල් උන්ටත් මේ වගේම තමා.සයිට් ෆීල්ඩ් එකනේ.කොහොම කරත් කට්ටක් කන්න වෙනවා සීනියර් උන්ගෙන්. සමහර උන් ඉන්නවා උන්ගේ පොස්ට් එකටම ජුනියර් උන් ආවම සැහෙන්න කඩේ යවනවා. ෆීල්ඩ් එකේ දේවල් කියලා දෙන්නේ නෑ.ගුරු මුෂ්ටි තියා ගන්නවා. කොයි ජොබ් එකෙත් එහෙමනේ මචන් එත් කන්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේදී එළියේ පරිසරයේ අව්ව වැස්සෙනුත් කට්ට කන්න ඕනා ඇතුලේ සීනියර් උන්ගේත් කට්ට හම්බෙනවා.Civil hnd karapu උන්ටත් oya wage poriyal set wenoda bn unta tiyena pressure eka mokakda job eke




Mona karumayak da ban oya geeanne. Wena thanakata palayan. Manase sahalluwa watinawa anith hama labbatama wada. 30 panina kota ubata eka therum yayiමේක මම දාන්න හිතුනේ වෙන කෙනෙක්ගේ ත්‍රෙඩ් එකක් දැකලා මට මතක් උන නිසා.
මට මුල්ම ජොබ් එක ලැබුනේ ක්න්ට්රක්ෂන් ෆීල්ඩ් එකේ සයිට් එකක.(ඊට කලින් ට්‍රේනින්ග් ඉදියා තැන දෙකක එච්චරයි) ඒ ජොබ් එකත් සෙට් උනේ ඒ කම්පැනි එකේ බොසාගේ යාලුවෙක්ගෙ මාර්ගයෙන්.මම අවංකව කෙනෙක් නිසා තමා ඒ මනුස්සයත් මට ඒ ජොබ් එක ඒ ලොක්කටම කියලා හදලා දුන්නේ.
උබලට කියන්න ඒ සයිට් එකේ මැනේජර් හරිම අමුතුයි.ඒ මැනේජර්ට උඩින් තමා මාව ගත්ත බොස් ඉන්නේ. මේ මැනේජර්ලා ඔක්කොම රිපෝර්ට් කරන්න ඕනා මාව ගත්ත බොස්ට. ඒ බොස් තමා ඩිවිෂන් එකේ හෙඩ්. අන්න එකම මට හෙනේට ඉදියා. හේතුව මාව අර උඩ කියපු බොස් ගත්ත නිසා මේ මැනේජර් හිතුවේ ලොක්කා මාව එවල තියෙන්නේ කේලම් ටික හොයල කියන්න කියලයි උ හිතුවේ .හැබැයි එහෙම හිතන්නත් හේතුවක් තිබ්බ.සයිට් එක ඇනයක් හෙල්ලුනත් උඩ ඉන්න බොස් දන්නවා. ඒ කියන්නේ සයිට් එකේ ඉන්න උන්ගෙන් 50% වඩා කේලම් කියනවා උඩට.ලොකු බෝසුත් ඒවා අහනවා. කියන්නැති උන් ඉදියේ දෙන්නයි තුන් දෙනයි. ඉතින් මේ වගේ කේලම් උඩ ඉන්න බෝස්ගේ කනට ඒ කියන්නේ මාව ගත්ත බෝස්ගේ කනට ගියාම පොර කරන්නේ සයිට් එකේ මැනේජර්ට කතා කරලා බනින එක. එක සයිට් එක ඇතුලෙන් විසදන්න පුළුවන් ප්‍රශ්නයක් උනත් උඩ බොස්ගේ කනට ගියොත් පොර කරන්නේ මැනේජර්ට බයින එක. ඇයි මේ වගේ සිදිදී වෙන්නේ ? ඔයාට මේවා වලක්වා ගන්න බැරිද අරක මේක කියල. අනික් ලොකුම කෙස් එක මේ සයිට් එක තියෙන්නේ මාව ගත්ත බෝස්ගේ ගේ ලග (විනාඩි 5 දුර ) ඉතින් හැම නිවාඩු දවසකටම එයා කරන්නේ සයිට් එකට එන එක. ඇවිල්ලා පැය ගානක් විස්තර අහනව චෙක් කරනවා. බයිනවා. පට්ට සැරයි. මේ හින්ද සයිට් එකේ මනේජරුත් ඉදියේ පට්ට කේන්තියෙන් , පට්ට ඇරියස් එකේ. පොර මේ ආයතනයට ඇවිල්ලා ගොඩක් කල් නිසා වෙන එකකට යන්නෙත් නෑ. අනික පඩිත් හොදයි එකම කෙස් එක ලොකු බොස්. ලොකු බෝසුත් මේ ආයතනයට ඇවිල්ල තියෙන්නේ මේ මැනේජර් ආපු කාලෙමයි ඒ කියන්නේ දෙන්නගෙම ජොබ් එක්ස්පිරියන්ස් එක අවුරුදු 14ක් විතර. ඉතින් දෙන්නම දන්නවා දෙන්නගේ හිස්ට්‍රිය. මේ කේස් එක මගේ හෙනේට ඉදියා. මැනේජර් කරන්නේ ලොකු බොස් එක්ක තියෙන තරහ මගෙන් අරින එක. මම ඉන්න තැන ප්‍රයිවට් කෝල් එකක් ගන්නෙවත් නෑ. මට වැඩ පවරනවා හිර වෙන්නම.වෙන් අයගේ ඒවත් සෙට් කරනවා. හිතපන්කෝ කවුරු හරි සයිට් එකට එනවා කියලා මම කෑම බීම බලන්නත් ඕනා. උන් එක්ක කතා කරන්නත් මගේ ජොබ් එක කරන්නත් ඕනා. මේ මැනේජර්ට් කෝල් එකක් ආවොත් පොර මාව එලියට යවනවා පොඩ්ඩක් සයිට් එක පැත්ත බලන්න සද්දයක් ආවා ඒ පැත්තෙන් කියලා මාව යවනවා එලියට. මට මාස ගානක් ගියා මේක තේරුම් ගන්න.මොකද මූණට මුකුත් කියන්නෑ.හරිම ලෙන්ගතුයි කියලා පෙන්වනවා. (මොකද මට වැඩ වැඩි කරදර වැඩි කියලා තේරිලා මාව ගත්ත ලොකු බොස්ට ගිහින් කියයි කියලා බයට) . මාසෙට එක නිවාඩුවයි හැමදාම ගෙදර යන්නේ රෑ නමයට , දහයට නැත්නම් දොළහට. මොකද මැනේජර් වෙන අයගේ ඒවත් මට පටලන නිසා මගේ ටික කර ගන්න වෙන්නේ මේ මැනේජර් ගෙදර ගියාම.පොර සයිට් එකේ රෑ 7 - 8 වෙනකම් ඉන්න ඕනා. අපිට ඉන්න කියන්නේ නෑ.නමුත් කපටි කමට එක එක රිපෝර්ට් අහනවා අත්සන් කරන්න ගෙන්න කියනවා ඒවා ඉල්ලනවා ඉතින් යන්න වෙන්නේ නෑ අපිටත් පොර ගෙදර යනකම්.පොර හරියට කුබියෝ එකේ ජෙහාන් වගේ ඊට එහා මොලේ.
උබලට මේ වගේ දේවල් නොවෙන්න මම කෙටියෙන් කියන්නම් පොර මට දීපු දස වද,
නිවාඩුවක් ඉල්ලුවොත් ගනින් මචන් (මචන් කියන්නේ කපටිකමට) .මහන්සිවෙලා වැඩ කරන උබට නොදෙන නිවාඩු තියෙනවද කියලා අහනවා. අහලා HR ලගට යනකොටම කෝල් එකක් දාලා HR ට කියනවා නිවාඩු ඉල්ලන් එයි මූ.දෙන්න එපා කියලා. මම එතකොට හිටියේ ලාබාලම වයසේ නිසා HR මට කියනවා මල්ලි ලොක්කට කියන්න එපා උබට නිවාඩු දෙන්න එපා කියලා ලොක්කා කිව්වා ඌ උබ ඉන්න තැන හොදට කතා කරලා මට කිව්වා දෙන්න එපා කියලා. මම එතකොට නිවාඩු ෆෝම් එක අයින් කර ගන්නවා නැත්නම් HR ඉවරයි. ඔය වගේ සැහෙන වාරයක් කරා අනික් එක නිවාඩුවක් ගැන බොස්ට කියන එද්දිම වැඩක් පවරනවා. එක්කෝ ඉල්ලපු දවසේ දෙන්නේ නෑ.ඔය හින්දම මාසෙට නිවාඩු එකයි ගත්තේ අවුරුදු එක හමාරක් යනකම්.කිසිම නිවනක් නෑ. නිවාඩු ගිහින් ගෙන්නපු අවස්ථාත් තියෙනවා.
අනික් එක හෙඩ් ඔෆිස් එකෙන් ආපු වෙලාවට මම ලගපාත නැත්නම් මැනේජර් කරන්නේ මට බනින එක.වැඩක් හරියට කරන්නෑ.ඔක්කොම පටල ගන්නවා රිපෝර්ට් එකක් වෙලාවට දෙන්නෑ අරක මේක කියලා උඩින් මුන්ව එවනවා කියලා. හෙඩ් ඔෆිස් එකා යනකොට මට කියලා යන්නේ මල්ලි උබ පරිස්සමෙන් වැඩ කරන් ඉදපන් කියලා . උන් ඔක්කොම මගේ අසරණකම මම මහන්සි වෙන තරම දැක්කා එකයි හැමෝම මට කියලා උපදෙස් දීලා යන්නේ.
මේ සයිට් එක තියෙන ගමේ ඉදියා තයෙක්. ඌ අපේ සයිට් එකට මැටිරියල් සප්ලයි එකක් කරා. අමු තගයා පේමන්ට් එක අහවල් දවසට ඕනා කිව්වොත් ඕනම තමා. බැංකුවේ කෙස් එකක් වෙලාවත් උගේ පේමන්ට් එක හෝල්ඩ් වෙන්න බෑ. මූ අපේ කම්පැනි එකට මටිරියල් දුන්නත් මේ මනේජර්ව කෙයාර් කරන්නේ නෑ . හේතුව මේ මැනේජර් යටින් ගේම දෙනවා කියලා ඌ දන්නවා. ඌ තගයා උනත් යටින් ගේම් නෑ. ෆේස් ටු ෆේස් තමා ඔක්කොම. අනික මේ තග පොර සයිට් එකේ මැනේජරයව බයිපාස් කරලා උඩ ඉන්න මාව ගත්ත බොස් එක්ක සෙට් හොදට මොකද එක ගමේ දෙන්නම. (මම කලින් කිව්වේ ලොකු බෝස්ගේ ගමේ තමා සයිට් එක තියෙන්නේ ඉතින් ගමේ අයව ලොකු බොස් අදුරනවා) සයිට් එකේ මනේජරයා ගැහුවා ගේමක් මට මේකෙන්. මේ තග පොර සප්ලයි කරන මට්රියල් හොද නෑ. අන්තිම සවුත්තුයි ඒවා සෙට් වෙන්නෑ . අපේ ප්රෝඩාක්ෂන් එකට ඒක සෙට් වෙන්නෑ කියලා කිව්වේ මම කියලා අරුගේ කනේ තිබ්බා කොහොමහරි. අරුට යක්ශාවෙස උනා මා එක්ක. සිද්ධිය මෙහෙමයි මට පෝරියල් එකක් එන්නයි යන්නේ කියලා මැනේජරගේ ඩ්‍රයිවර් මට කිව්වා. අනිවාර්යෙයන් කන්න වෙනවා මේකට මට දැන්නම් කරන්න දෙයක් නෑ කියලා කෙලින්ම ගිහින් තගයව හම්බෙලා ඔක්කොම විස්තර කිව්වා මට අරූ දෙන පෝරියල් එක්කම. තග පොර මාව විස්වාස කරා ඌ කිව්වා හරි උබ පලයන් මල්ලි මම ඉතුරු ටික බලා ගන්නම් කියලා.ඌ අපේ මනේජරයට දුන්නා දීමක් උඩ බොස්ට මනේජරයා ගැන කියලා බොරුත් දාලා.
මේ ඔක්කොම වෙනකට මට වයස අවුරුදු 22යි.
තව තියෙනවා හොද හොද ඒවා ඒවා හිමිට කියන්නම්.උබලටත් මේ වගේ බොස්ලා හම්බෙලා තියෙනවද ?
උබට ඔතනින් දැන්ම අයින් වෙන්න බැරි නම් උබේ මොලේ 100% පාවිච්චි කරන්න බලපන්. තැන තැන කියවන්න යන්නත් එපා බොසා ගැන. පුළුවන් තරම් උබ දවසට අනික් උන් එක්ක කයිය ගහන එක අඩු කරපන්.උබේ ප්ලෑන් කියන්න යන්නත් එපා අනික් උන් එක්ක. බොසාට පුළුවන් තරම් පුහු ගරුත්වේ දීපන්.බොසා උබට ගැලවෙන්න බැරි වෙන්න ගහනවා නම් මැසේජ් එකක් දාපන් අපි කතා කරලා ඒ බෝල වලට ගහන්න බලමු. කිසිම වෙලාවක මොලේ නම් අවුල් කර ගන්න එපා මොක උනත්..කියන්ඩ සන්තෝසයි මගේ දැන් ඉන්න බොසත් නම් ඇරපු අතක් නැ මේ ජාතියේම මජරයෙක් බන්ස්ලා...
![]()
Thanks macho advise ekata...උබට ඔතනින් දැන්ම අයින් වෙන්න බැරි නම් උබේ මොලේ 100% පාවිච්චි කරන්න බලපන්. තැන තැන කියවන්න යන්නත් එපා බොසා ගැන. පුළුවන් තරම් උබ දවසට අනික් උන් එක්ක කයිය ගහන එක අඩු කරපන්.උබේ ප්ලෑන් කියන්න යන්නත් එපා අනික් උන් එක්ක. බොසාට පුළුවන් තරම් පුහු ගරුත්වේ දීපන්.බොසා උබට ගැලවෙන්න බැරි වෙන්න ගහනවා නම් මැසේජ් එකක් දාපන් අපි කතා කරලා ඒ බෝල වලට ගහන්න බලමු. කිසිම වෙලාවක මොලේ නම් අවුල් කර ගන්න එපා මොක උනත්..