මෙහෙමයි ඉතින් මේ රටේ ජනදිපති වෙලා ලෝකූ වැඩ කරන්ඩ ගියොත් ඊලග චන්දෙන් දොට්ට.
කවුද බන් කැමති තමන්ගේ පඩියෙන් රුපියල් 100ක් වත් අඩු වෙනවා දකින්ඩ, වෙන රටවල් එක්ක ගත්තහම ලංකාවේ ටැක්ස් කොච්චර අඩුද?
ඔහොම නෙවෙයි හැමෝටම සාදාරන විදිහට 30% ටැක්ස් එකක් ගහනවා කියමු හැමෝටම, එහෙම කරොත් විපක්ෂේ මොකද කරන්නේ?
ඒ හින්දා එන එකා කරන්නේ පුළුවන් තරම් කාලයක් ඉන්ඩ මිනිස්සු ටිකක් රවට්ටගෙන ඊලග චන්දෙ ගොඩ යන විදිහට වැඩ කරනවා