මම විවාහ වෙන්නේ නැ... 🙄

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එකපාරක් නාරද රස රිසි ගී ප්‍රොග්‍රෑම් එකේද කොහෙද අතින් අල්ලන සීන් එකක් තිබ්බා. එතනදි තනූජා කියනවා ශේප් එකේ අතින් අල්ලනවා වගේ කතාවක් විහිලුවට. ඊට පස්සේ කියලා තිබ්බා ඒ සීන් එකෙන් බෝයි ෆ්‍රෙන්ඩ් තරහා වුනා කියලා... දෑන් එතකොට මෙයා පෑත්ත මාරු කරලද?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බලපන් ඒ මනුස්සයට හදපු කතාව ඉතින්
    ලස්සන කෙල්ලෙක් කොල්ලෙක් හොයන්න බැරි කමක් නැ නේ
    ඉස්සර ලස්සනට ප්‍රෝග්‍රෑම් කළා
    එක එක්කෙනාගේ කැමැත්ත
    එක අතකින් කියන කතාව හරි
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,030
    4,584
    113
    she is lesbian i think.....and not that pretty . This are just boosted by sirasa media. if not for her microphone what is she? nothing... munwa form karanna apima thamai
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එකපාරක් නාරද රස රිසි ගී ප්‍රොග්‍රෑම් එකේද කොහෙද අතින් අල්ලන සීන් එකක් තිබ්බා. එතනදි තනූජා කියනවා ශේප් එකේ අතින් අල්ලනවා වගේ කතාවක් විහිලුවට. ඊට පස්සේ කියලා තිබ්බා ඒ සීන් එකෙන් බෝයි ෆ්‍රෙන්ඩ් තරහා වුනා කියලා... දෑන් එතකොට මෙයා පෑත්ත මාරු කරලද?
    ඕකී y fm කෙල්ලොන්ටත් හදි කරලා මාට්ටුවෙලා සීන් එකක් ගියා සෑහෙන කාලෙකට කලියෙන්.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    බුද්ද දේශනයක් ගැන බයිලා ගහන්නේ මුන්ට මොංගල් ද ? යකෝ බුදුන්ටත් ලමෙක් හිටියා.

    ළමයි නැ කියලා කිසි ප්‍රශ්නයක් නැ. එකට බුද්දාගම ගාවාගන්නේ මොකද
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    හරි හරි ඔයා ඔය වහෙන් ඔරෝ කියන්නෙ ඔයා ලෙස්බී කෑල්ලක් කියල නෙහ්.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,181
    113
    33
    ෆින්ලන්ඩ්

    FB දාල තියෙනවා මෙයා සල්ලි අරන් පැනපු සීන් තියෙනවා, ගල්කිස්ස උසාවියේ නඩු තියෙනවා කියලා. දාපු එක්කෙනාගේ ත් කාගේ හරි ලක්ෂ 10 අරන් පැනල. කසාද මිනිහා නෙමේ, වෙන එකෙක් එක්ක ලු ගේම ගහල තියෙන්නේ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔබතුමා කොහොමද දන්නෙ?
    ඕක පොදු රහසක් බං. මගේ යාලුවෙක් කාලයක් සිරසේ වැඩ කලා. ඌ තමයි කිව්වේ.