මම විශේෂිත පුද්ගලයෙක්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මම විශේෂිත පුද්ගලයෙක්

මාව ජාතික සම්පතක් ලෙස නම් කරන්නේ නැත්තේ ඇයි?:eek:
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අල්ලාහ් කවද්ද පොළොවට සම්ප්‍රාප්ත වෙන්නේ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රාමසාන් දව්සට රූමස්සලට එනවා

    ඇයි යකෝ ඔය මර කැලේට බාන්නේ.අඩු ගානේ කොග්ගල එයාර් ෆීල්ඩ් එකට වත් බෑව නම් හරිනේ.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඉතින් දැන් අපිට පුකද?

    images
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇත්ත බන් මට ඇහුන කවුද කියනව කසල උනත් විසිකරන්න හොඳ නෑ ජාතික සම්පතක් කියල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    amasin ඔබ විශේෂිත පුද්ගලයෙකි...
    එක්සත් ජාතික සම්පතකි


    112005_e6444263092e702f69bd5514da6eb814.jpg
     
    Last edited: