මම වෘකයා

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    කට්ටියටම ආයුබෝන් කියනවා.. දැන් බලනවා ඇති මු අයෙත් ඇවිත් කියල..සමහරු හිතනවා ඇති පිස්සු බුවෙක් කියල..තවත් සමහරු හිතනවා ඇති මු නේද අර රේඩියෝ එකේ අදුරු වෘකයා කියා කියා හිටියේ කියල..ඔව් කවුරු කොහොම ක්විඋවත් මන් අදුරු වෘකයා.. අද අවේනම් ත්‍රෙඩ් එකක් දන්නා හිතාගෙන නෙමේ මොකක්වත් දේවල් බෙදාගන්නත් නෙමේ ඔයාල එක්ක.. මට එළකිරි එකට වැඩිය එන්නේ යන්න වෙන්නේ න කියල යන්න.. අන්තිම පාරට මන් එළකිරි එකට එද්දී මගේ ඉන්ටර්නෙට් ස්ලෝව් කරලා තිබ්බේ එස් එල් ටි එකෙන්.. කොහොම හරි හදාගත්ත නෙට්..එත් හැගෙන් වැටුන මිනිහටමනේ ගොනා අනිනවා කියන්නේ... ඉතින් එක කරදරයක් ඉවර වෙද්දී ලිස්ට් එකේ තව මොනව හරි තියෙන්නත් ඕනේ නේ.. ඉතින් ඔන්න මගේ ප්‍රශ්නත් එක පිට එක වැඩි වෙන්න ගත්ත මිසක් අඩුවක් නැහැ.. පහුගිය දවස් වලනම් මන් සැහෙන්න මිනිස්සු ගැන දැනගත්ත..ලගින් ඉන්නේ කවුද නැත්තේ කවුද..හොඳ මුණ පෙන්නලා යටින් ගේම් දෙන්නේ කවුද..මේ හැමදෙයක්ම දැනගන්න ගන්න කල කිරෙන එක විටරයි වෙන්නේ කියලත් හැමෝම දන්නවා ඇති නේ.. දැන් මට මන් අනිත් අයගේ ජිවිතේට වඩා මන් ඇම්ගේ ජිවිතේ කොතනද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.. ඉතින් මන් හිතුව චුටක් පැත්තකට වෙලා ඉන්න ඕනේ කියල..එත් ඉදල හිටලා අවම මන් දැක්ක කැටිය හොයල තිබ්බ මුට මොකෝ උනේ කියල..ඒ කටිට්ය ගැන සැහෙන්න ආදරෙන් මටක් කරනව මම..මන් දැක්ක අරවින්ද සහෝදරයත් හොයල තිබ්බ මොකෝ සද්දයක් නැට්තේ කියලත්..ඒ වගේම මට සස්ලිට් සහෝදරයක් කතා කරලා ඇහුව මොකෝ උනේ කියල.. කියන්න කැමති එළකිරි රේඩියෝ ටීම් එකේ ය ගැනත් ගොඩක් අය මට හොඳට සැලකුව.. එළකිරි එකෙන් කර තවත් රජ වැඩක් එකත්...කටිට්‍ය තම එකට සෙට් වෙන්ව ඇති කියල හිතනවා..නම් වලින් කියන්න ගියේ නැති උනාට කවුරුවත් මන් අමටක කරලත් නැහැ..මගේ ත්‍රෙඩ් වල බම්ප් වලින් හරි සහය දීපු හැමෝටමත් ස්තුති කියන්න ඕනේ මන්.. අපි අයෙමත් පස්සේ දවසක අලුත් ත්‍රෙඩ් එකකින් හම්බ වෙමු..එතකල් කට්ටියට අයියනායක දෙයියන්ගේම පිහිටයි

    පසු වදන - දේවල් දෙකක් කියන්න කැමති කවියට මන් දගනත්ත..මේවා අහල ඇති..මමත් අහල තිබ්බ..එත් හරි තේරුමක් දැනගත්තේ මේ ලගදී... පලවෙනි එක තමා කළුවර උනාම තමන්ගේ හෙවනල්ලත් තමන්ව දාලා යනවා කියන එක..දෙවෙනි එක තමන්ගේ ජිවිතේ හරි තමන්ගේ අදර කතා වල හරි කිසිම තීරණයක්..කවදාවත්ම තුන් වෙනි පුද්ගලයෙක්ට ගන්න ඉඩ තියන්න එපා..

    එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ජය..

    :frown::frown::frown:අදුරු වෘකයා :frown::frown::frown:
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අනේ මන්දා.......... මොකෝ බන් මේ?
    උඹට ආව ප්‍රශ්න මොනවද කියලනම් මං දන්නේ නෑ මචන්. එත් ඉතින් මිනිස්සු හැමෝම එකවගේ නෑ. අපි සමාජයට ගියාම හම්බවෙන මිනිස්සුම තමා මෙතනත් ඉන්නේ.
    ඉතින් සමහරු උදවු කරනවා,සමහරු වල කපනවා,සමහරු උදවු ගන්න විතරක් ආශ්‍රය කරනවා........... එහෙම තමා කොතනත්.
    ඒත් අඩු උනත් දුකේදී සැපේදී දෙකේදීම එකට ඉන්න අයත් නැතුවා නෙමෙයි. එනිසා ඉතින් අවුලක් උනානම් එළකිරි එක දාල යන්න එපා. පොඩ්ඩක් ඉවසපන්.
    කැමැත්තක් ඉතින්, මං කිවුවේ මට හිතුනු දේ. :(
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ මන්දා.......... මොකෝ බන් මේ?
    උඹට ආව ප්‍රශ්න මොනවද කියලනම් මං දන්නේ නෑ මචන්. එත් ඉතින් මිනිස්සු හැමෝම එකවගේ නෑ. අපි සමාජයට ගියාම හම්බවෙන මිනිස්සුම තමා මෙතනත් ඉන්නේ.
    ඉතින් සමහරු උදවු කරනවා,සමහරු වල කපනවා,සමහරු උදවු ගන්න විතරක් ආශ්‍රය කරනවා........... එහෙම තමා කොතනත්.
    ඒත් අඩු උනත් දුකේදී සැපේදී දෙකේදීම එකට ඉන්න අයත් නැතුවා නෙමෙයි. එනිසා ඉතින් අවුලක් උනානම් එළකිරි එක දාල යන්න එපා. පොඩ්ඩක් ඉවසපන්.
    කැමැත්තක් ඉතින්, මං කිවුවේ මට හිතුනු දේ. :(
    ;(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද මචෝ මේ සීන් එක ගිය මාසේ SLT එකට ගේම ඇද ඇද හිටියට පස්සේ දැක්කෙම නෑ තමා..අපිටත් එය එසේමයි...ලිමිට් වෙලා වැඩ කරන්න වෙලා තියෙන්නේ...එල එල හිත හැදුනම ආයේ එන්න..ඔහොම තමා ඉතින්..ඒත් හැමෝම එක වගේ නෑ කියලත් හිතා ගන්න ඕන..
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මිනිස්සු හැමෝම එක වගේ නෑ තම‍යි බන්...... කමක් නෑ උඹට පුලුවන් වෙලාවක ආපහු වරෙන්.... ජ‍ය....:):):)
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    :(:(:(

    nvidialogoi.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජිව්තේ හැටි තම්යි කොල්ලා... දුක අමතක කරලා දියුනුව ගැන හිතලා වැඩ කරන්න
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ehema tamai bn samahara ewun.
    matat oya wage yaluwo innawa. un ekka samanya ganata inna one. Kohomat dan godak ewun selfish. eka nisa parissamen hitapan.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    පහුගිය දවස් වලනම් මන් සැහෙන්න මිනිස්සු ගැන දැනගත්ත..ලගින් ඉන්නේ කවුද නැත්තේ කවුද..හොඳ මුණ පෙන්නලා යටින් ගේම් දෙන්නේ කවුද..
    :yes::yes:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අපෙන් මොකක්හරි වැරැද්දක් වුනානම් සමාව භාජනයට දාන්ඩ ඕන...
     

    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,576
    1,458
    113
    Sri Lanka
    kari wada karana un thamai godak me loke inna. unga kari wada nisa uba duk wenna ona na. unta ewa pala dei. giya un giya kiyala hithala. danwath aluthin jeewithaya patan ganin.