ඉස්සර බන් මට ඔය කොල්ලෝ ex-gf ගේ photos ලික් කරන සින් මාර අප්‍රසන්නයි. එක මහාම බලු වැඩක් කියල හිතුනේ. එත් බන් අද ඔය කවුද කොල්ලෙක් ex-gf ගේ poto ලික් කරලා තියන සින් එක දැක්කම මට ගානක් වත් නැහැ..මට හිතුනේ " who cares! සමහර විට ඕකිට වෙච්ච දේ හොදයි" කියල...
මගේ පවුද්ගලික ජිවිතේ වෙච්ච සිදුවීම් නිසා මම (මේ වගේ සිද්දි වලදී) හොද නරක දකින විදිය සැහෙන්න වෙනස් වෙලා. මම නරක වෙලා.
ඇත්තටම එහෙම බැලුවම මේ ලෝකේ නරකයි කියල හංවඩු ගැහිලා ඉන්න ගොඩක් මිනිස්සු ඒ තත්වෙට පත් වෙලා ඉන්නේ බාහිර(සමාජ) බලපෑම් නිසා නේද? හොද පවුලක, ආදරය , හොද අධ්‍යාපනයක් , හොද මගපෙන්වීමක් එක්ක හැදෙන කෙනෙක් වැරදි මාර්ගෙන යන්න තියන තියන සම්බාවිතාවය ගොඩක් අඩුයි... එත් දුප්පත්, අවුල් තියන (dysfunctional ) පවුලක කෙනෙක් ඒ ජිවන රටාවෙන් මිදෙන්න, ලෝකය ගැන සුබවාදීව දකින්න පෙලබෙන්න තියන සම්බාවිතාවයක් ගොඩක් අඩුයි.
වරදක් කරලා අහුවෙලා වැරදි කරු කියල නිතියෙන් තීරණය කරන කෙනෙක්ව හිරේ දාන එක හරිද! කාලයක් හිරේ හිටිය කියල මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්
හොද වෙන්නේ නෑ තවත් නරක වෙනව මිසක්.
සමාජයේ වැරදි නිසාම සමාජෙට වයිර කරන මිනිස්සුන්ට දඩුවම් දෙන
එක හරි කියල දකිනවා බහුතර සමාජය!
තවමත් මේ ලෝකේ දුවන්නේ survival of the fittest concept එකෙන්. වර්තමාන ලෝකේ fittest වෙන්නේ 'ශරීර ශක්තිය' අනුව නෙමෙයි, 'තමා ඉපදෙන පවුල් පසුබිම' අනුව

I'm not one of them so it's beyond my control - that's why I said