මම වෙනුවෙන් මම

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    මම වෙනුවෙන් මම

    කාශ්මීරය වගේම,අවකන්දේශය වගේම,ජාවා සුමාත්‍රා වගේම, පාකිස්ථානය,බංගලාදේශය වගේම උන් හෙට මගේ රටත් වනසාවි. බාමියන් පිළිම වගේම අවුකන,‍රැස් වෙහෙර,මාලිගාවිල පිළිමත් වනසාවි, මම ඒ ගැන කතා නොකරමි. මට නිවන් දැකීමට පිළිම වුවමනා නැති නිසාය.

    උන් හෙට දීඝවාපිය,පල්ලේකඩුව,පොතුවිල්,කුරගල වගේම මගේ ගමේ පන්සලත් වනසාවි.මම ඒ ගැන කතා නොකරමි. මක් නිසාද යත්, මට අසපු මිස ගමේ පන්සල ඕනෑ නැති නිසාය.

    ඔවුන් හෙට මගේ මවටත් සොහොයුරියටත්,මිතුරියටත්,මගේ බිරිදටත්,මගේ දියණියන්ටත් කළු රෙදි අදින්නට බල කරාවි, ළමා සාරිය ඔසරිය විතරක් නොවේ දහම් පාසල, විශ්වවිද්‍යාලය ඇයට තහනම් වේවි.

    ඒ විතරක් නෙවෙයි දුප්පත් පොහොසත් බේදය අනූව ඇයට මිලකුත් නියම කරාවි. අපේ රටේ අපි අතපල්ලෙන් වැ‍ටුණවුන් බවට පත් කරාවි.

    එතකොට කවුරුවත් මම ගැන කතා කරයිද? මම ගැන කතා කරන්නට කවුරුවත් ඉතුරු වෙලා ඉදීද? හිටියත් මම ගැන කතා කරන්න උවමනාවක් තියේවිද? මොකටද මට මං ගැන නැති අමාරුවක් වෙන කාටවත් කොයින්ද? මම නිකමටවත් අපේ හෙට දවසේ අවදානම ගැන කතා කරනවාද? මම තවමත් ඒ ගැන කතා නොකරමි. මට හිතන්නට මොළයක් නැති නිසාද? මට ඒ ගැන හිතන්නට වෙලාවක් නැති නිසාද? මම මගේ ජාතියේ සංස්කෘතියේ වටිනාකම නොදන්න නිසාද? මට ඒ ගැන හැගීමක් නැති නිසාද? සරලව කියනවනම් මම ජාතියක් ජම්මයක් නැති එකෙක් නිසාද? නැහැ මම මගේ මොළය හෝදාගෙන ඉන්න නිසා. මම දිරව ගන්න බැරි ලණු ගිලල ඉන්න නිසා...නැහැ ඒ එකක්වත් හින්ද නෙවෙයි..උඹල උඹලගේ සතුරන් මිතුරන් හදුනන්නෙ නැති නිසා.

    උඹල උඹලගෙ මොළ හෝදගෙන ඉන්න හින්දා. උඹල උඹලගෙ ජාතිය,සංස්කෘතිය,ආගම එක්ක වෛර බැදගත්තු උන් දෙන ළණු තවම ගිලින හින්දා. උඹලට තවම කල් තියෙනවා හිතපල්ල, කතා කරපල්ල, කොන්ද කෙලින් තියල දෙපයින් හිට ගනිල්ලා, සිංහලකම, බෞද්ධකම හිතට ගනිල්ල, එතකොට උඹලාට දිනන්න පුළුවන්, සිංහලයෝ කවදාවත් පැරදුනේ නෑ.

    උපුටා ගන්නා ලදී....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි මචං සිංහල ජාතියට ලොකුම වරද කරන්නේ මේ පවත්නා රජයෙන්. රටක වරදක් අකටයුත්තක් වෙනවා නම් ඒවා ගැන හොයලා බලල නිතිය ක්‍රියාත්මක කරන්න ඕනි. ප්‍රශ්නවලට විසදුම් දෙන්න ඕනි රජයෙන්. ඒවා ක්‍රියාත්මක කරන ඕනි රජයෙන්. රටක අන්තවාදය පැතිරෙනවා නම් ඒවා වලක්වන්න ඕනි රජයෙන්. මන් දන්නා විදියට ආර්ථිකය ශක්තිමත් කියන රටවල රජය යන ජනදිපතිවරු ඔක්කොම හදන්නේ තමන්ගේ රට ගොඩ දාන්නයි. හිට්ලර් ලෝක යුද්දෙට පදනම් කර ගත්තේ රටේ තිබුන දරිද්‍රතාවයි කොහොම හරි හිට්ලර් මොන මග ගත්තත් වෙන රටවල් ආක්‍රමණය කලේ එයාලගේ මිලියන ගානක ජනතාවගේ කුසගිනි නිවන්න. ඇමරිකාවේ මිනිහෙක් ට වකුගඩුවක් ඕනි උනොත් උන්ගේ රටේ උන් හදන්නේ පිට රටක එකෙගෙන් ගලවලා හරි තමන්ගේ එකාට දෙන්නයි. එත් අපේ රටේ පාලකයෝ මොකද කරන්නේ අරාබින්ගේ කුණු රෙදි හෝදලා එන ගැනිගේ පොකෙට් එකටත් විදින එක.

    සිංහල ජාතියට නිදහස්ව නිවහල්ව ඉන්න නම්, ආර්ථිකය ශක්තිමත් වෙන්නන ඕනි. ළමයි ගොඩක් හදන්නේ කොහොමද බන් සල්ලි නැතුව. සිංහලය කවදාවත් ළමයි හදලා බල්ලට කන්න දැම්මේ නැහැ මිට ඉස්සර. අද ළමයි හදන්න්නේ නැත්තේ එකක් සිංහල අයට ඉස්පිරිතාල වලින්ම කරනවා වන්ද්‍යාකරණ සැත්කම්.ඒ මතය පලවල තියෙනේ ඔලු වලට

    ජාතියක් නිවහල් නිදහස් ලෙස නැගිටින්න නම්, ආර්ථිකය ශක්තිමත් වෙන්න ඕනි. එකට වෙන්නේ ඕනි හොර කමින් දුෂණයෙන් , නාස්තියෙන් තොර රටක්

    ආණ්ඩුව හදන්නේ ලගදීම ජාතිවාදී කොලහාලයක් පටන් ගන්න තනට රට අරන් යන්නයි. එහෙම උනොත් රට ආදරේ කරන සිංහල අය , බුද්දාගමට අදරෙකරන සිංහල අය දඩයම් කරාවි. මුස්ලිම් යට් කිසි අවුලක් වන්නේ නැහැ මොකද ආණ්ඩුව මුස්ලිම් අයව ආරක්ශාඅ කරාවි. ඉරාන කුවේට්, අරාබි, පාකිස්ත්න අදාර ලැබෙන්නේ එයාලගේ සාක්කු වලට නිසා.