මම වෙනුවෙන් මම
කාශ්මීරය වගේම,අවකන්දේශය වගේම,ජාවා සුමාත්‍රා වගේම, පාකිස්ථානය,බංගලාදේශය වගේම උන් හෙට මගේ රටත් වනසාවි. බාමියන් පිළිම වගේම අවුකන,රැස් වෙහෙර,මාලිගාවිල පිළිමත් වනසාවි, මම ඒ ගැන කතා නොකරමි. මට නිවන් දැකීමට පිළිම වුවමනා නැති නිසාය.
උන් හෙට දීඝවාපිය,පල්ලේකඩුව,පොතුවිල්,කුරගල වගේම මගේ ගමේ පන්සලත් වනසාවි.මම ඒ ගැන කතා නොකරමි. මක් නිසාද යත්, මට අසපු මිස ගමේ පන්සල ඕනෑ නැති නිසාය.
ඔවුන් හෙට මගේ මවටත් සොහොයුරියටත්,මිතුරියටත්,මගේ බිරිදටත්,මගේ දියණියන්ටත් කළු රෙදි අදින්නට බල කරාවි, ළමා සාරිය ඔසරිය විතරක් නොවේ දහම් පාසල, විශ්වවිද්‍යාලය ඇයට තහනම් වේවි.
ඒ විතරක් නෙවෙයි දුප්පත් පොහොසත් බේදය අනූව ඇයට මිලකුත් නියම කරාවි. අපේ රටේ අපි අතපල්ලෙන් වැටුණවුන් බවට පත් කරාවි.
එතකොට කවුරුවත් මම ගැන කතා කරයිද? මම ගැන කතා කරන්නට කවුරුවත් ඉතුරු වෙලා ඉදීද? හිටියත් මම ගැන කතා කරන්න උවමනාවක් තියේවිද? මොකටද මට මං ගැන නැති අමාරුවක් වෙන කාටවත් කොයින්ද? මම නිකමටවත් අපේ හෙට දවසේ අවදානම ගැන කතා කරනවාද? මම තවමත් ඒ ගැන කතා නොකරමි. මට හිතන්නට මොළයක් නැති නිසාද? මට ඒ ගැන හිතන්නට වෙලාවක් නැති නිසාද? මම මගේ ජාතියේ සංස්කෘතියේ වටිනාකම නොදන්න නිසාද? මට ඒ ගැන හැගීමක් නැති නිසාද? සරලව කියනවනම් මම ජාතියක් ජම්මයක් නැති එකෙක් නිසාද? නැහැ මම මගේ මොළය හෝදාගෙන ඉන්න නිසා. මම දිරව ගන්න බැරි ලණු ගිලල ඉන්න නිසා...නැහැ ඒ එකක්වත් හින්ද නෙවෙයි..උඹල උඹලගේ සතුරන් මිතුරන් හදුනන්නෙ නැති නිසා.
උඹල උඹලගෙ මොළ හෝදගෙන ඉන්න හින්දා. උඹල උඹලගෙ ජාතිය,සංස්කෘතිය,ආගම එක්ක වෛර බැදගත්තු උන් දෙන ළණු තවම ගිලින හින්දා. උඹලට තවම කල් තියෙනවා හිතපල්ල, කතා කරපල්ල, කොන්ද කෙලින් තියල දෙපයින් හිට ගනිල්ලා, සිංහලකම, බෞද්ධකම හිතට ගනිල්ල, එතකොට උඹලාට දිනන්න පුළුවන්, සිංහලයෝ කවදාවත් පැරදුනේ නෑ.
උපුටා ගන්නා ලදී....