මම වෙමි නියම "පෙරුමාල්"

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි ආමි එකේ හිටියෙ 8 පාස් උන් විතරද?

    ඌ කියල තියෙන්නේ යුද්ධෙන් වැඩිපුරම පීඩා වින්දේ ජීවිත නැති උනේ දුප්පත් මිනිස්සුන්ගේ කියල (ඒක ඇත්තනේ සාමාන්‍ය සෙබළු විදිහට හමුදාවට බැඳෙන්නේත් දුප්පත් අපේ කොල්ලොනේ)

    උඹට කොහෙව ඕව තේරෙන්නේ මහකළු සිංහලය කියල පෙන්නන්න රෙද්ද කඩාගෙන දූවගෙන ඇවිත් දඟලනවා :rofl: