තමිල්නාඩුවේ උන්ට ලන්කාවේ යුද්දේ නැති එක ලොකු අඩුවක්. උන්ට දැන් චන්දයක් කරන්න දෙමල මිනිස්සුන්ට කියන්න සටන් පාට නැ. ඉස්සර නම් ලන්කාවේ දෙමල අය වෙනුවෙන් කිඹුල් කදුලු වගුරලා චන්දේ කොල්ල කැවා. දැන් ඒ දෙමල මිනිස්සුම මූදූ ගිහින් ඉන්දියාවේ මාලු අල්ලනවා කියලා චන්ද මන්කොල්ල කනවා
තමිල්නාඩුවේ උන්ට ලන්කාවේ යුද්දේ නැති එක ලොකු අඩුවක්. උන්ට දැන් චන්දයක් කරන්න දෙමල මිනිස්සුන්ට කියන්න සටන් පාට නැ. ඉස්සර නම් ලන්කාවේ දෙමල අය වෙනුවෙන් කිඹුල් කදුලු වගුරලා චන්දේ කොල්ල කැවා. දැන් ඒ දෙමල මිනිස්සුම මූදූ ගිහින් ඉන්දියාවේ මාලු අල්ලනවා කියලා චන්ද මන්කොල්ල කනවා

යාපනේ දෙමල බන්.. අපේ අම්මගේ තාත්තයි, තාත්තගේ තාත්තයි ඉස්සර් යාපනේ වෙලදාම් කරලා තියනවා. පස්සේ තමයි කොල්ඹට ඇවිත් තියෙන්නේ. සුද්දගේ කාලේ වතුකරේ දෙමල මිනිස්සු එක්ක තාමත් අපේ සමහර නැදැ අය කුල බේද තියනවා. ඒ මිනිස්සුන්ව ගෙයි ඉස්සරා පැත්තට ගන්නේ නැ. මට නම් ඔවා නැ. ඒත් පරන මිනිස්සු කුල බේද තදට බලලා තියනවා දෙමල අය අතර.සෙනාල් උබ ඉන්දියන් ටැමිල් ද, ලන්කන් ටැමිල්ද?
ඒකට ඩු වැඩි වශයෙන් ජාත්යන්තරයත්, රට ඇතුලේ සින්හල දේශපාලකයොත් උදව් දුන්නා. අන්තිමට තැලුනේ, මියගියේ අහින්සක දුප්පත් කම්කරු පන්තියේ දෙමල සින්හල මිනිස්සු. දනේශ්වර ආර්තිකයක් තිබිච්ච උන් දෙමල සින්හල ඔක්කොම උන්ගේ දරුවො පිට රට යැව්වා, යුද්දේ වවාගෙන කන්න දුප්පත් 8 පාස් කොල්ලො ෆ්‍රන්ට් ලයින් එකට යැව්වා.
කවුද? ශශිකලා නේද? ඒ කටුස්සි දන්න දේශපාලනේ. ඒකිම කියනවා විද්යාට වෙච්ච දේ දේශපාලනීකරනය කරන්න එපා කියලා. අනික් අතට ඒකිත් කරන්නේ ඒකම තමා. උන් ඔක්කොම කැමතියි තව තව දෙමල කෙල්ලො උඩහා දූශනය වෙනවනම්. උන්ට ඔනේ කොයි වෙලේක හරි සින්හල කොල්ලෙක් අතින් ඔක වෙනවා දකින්න. එතකොට ආයෙත් අහින්සක දෙමල මිනිස්සු උසිගන්නලා ඊලම් ඉල්ලුවැකිනේ.You must spread some Reputation around before giving it to senal7 again.
දෙමල සමාජයට ලොකුම පහර වැදුනේ ප්ර්බාකරන්ගෙන්. එක සිංහල දෙමල කාටවත් නිවැරදි අවබෝදයක් නැ. අපි හරියට අර හාවා ලෝකේ පෙරලේනෝ කියලා දිව්වා වගේ ඔහේ දුවනවා.
අර ලදී සටනට අපු යාපනේ මන්ත්‍රීවරිය LTTE එකට කඩේ යන කතාවක් කිව්වහම එකට අහපු හරස් ප්‍රශ්න වලදී ගැනිට කට උත්තර නැති වුනා. උන්ටත් ඕන දකුණේ දේශපාලුවෝ වගේ උන්ගේ දේශපාලනය කරගන්න විතරයි. මිනිස්සු වෙනුවෙන් සබැලෙස වැඩ කරන්න උන්ට ඕනෑකමක් නැ
යාපනේ දෙමල බන්.. අපේ අම්මගේ තාත්තයි, තාත්තගේ තාත්තයි ඉස්සර් යාපනේ වෙලදාම් කරලා තියනවා. පස්සේ තමයි කොල්ඹට ඇවිත් තියෙන්නේ. සුද්දගේ කාලේ වතුකරේ දෙමල මිනිස්සු එක්ක තාමත් අපේ සමහර නැදැ අය කුල බේද තියනවා. ඒ මිනිස්සුන්ව ගෙයි ඉස්සරා පැත්තට ගන්නේ නැ. මට නම් ඔවා නැ. ඒත් පරන මිනිස්සු කුල බේද තදට බලලා තියනවා දෙමල අය අතර.
කෙල්ලෙක් කොල්ලෙක් බන්දන්නෙත් නැ බන් කුල අප්සෙට් නම්. දෙමල කියලා ඔක්කොම එක ගොඩට දැම්මට කුලවලින් සමහර දෙමල අය සින්හල අයට සලකනවා දෙමල උන්ට වඩා.හාහා එක තමයි මාත් ඇහුවේ බන්. මාත් පොඩි කාලේ ඉදියේ වත්තක. ඉන්දියන් ටැමිල් උන්ව අදුරනව. උබ ඉන්දියන් ටැමිල් නම් කොච්චර පුක උඩ ගෙන කෑගැහුවත් ලන්කන් ටැමිල් උන් ගණන් ගන් නෑ කියන්න හැදුවේ. අඩු තරමේ වතුරවත් දෙන් නැද්ද කොහෙද. කුල බෙදේ අපෙත් තියනව මචන්. ලොකුවට නෑ හැබැයි.
කෙල්ලෙක් කොල්ලෙක් බන්දන්නෙත් නැ බන් කුල අප්සෙට් නම්. දෙමල කියලා ඔක්කොම එක ගොඩට දැම්මට කුලවලින් සමහර දෙමල අය සින්හල අයට සලකනවා දෙමල උන්ට වඩා.
ඔව්, බන්. අපේ මේ නැන්ද කෙනෙක්ගේ දුවක් ඉන්නවා, ඉන්න හිටින්න හරි හමන් තැනක්වත් නැ.. ඒත් නැන්දගේ අරක නලලේ.. කැනඩා ඉන්න ඉන්ජිනියරින් ඩිග්‍රීයක් ගහපු කොල්ලෙක් ජොබ් එකත් හොදයි, මේ කෙල්ලට කැමති වෙලා දෙමව්පියොත් එක්කලා ආවා මෙහේ. මගෙනුත් ඒ දවස්වල විස්තර ඇහුවා, කොල්ලා ගැන දන්න හින්දා හොදයි කියලා රෙකම්නඩ් කලා. කෙල්ලත් උඩින් කැමතියි. ගෙදර් ඇවිත් ආගිය දේවල් කතා කරද්දි අර කොල්ලා කුලෙන් අඩුයි.. ඒ කියලා නැන්දා කැමති නැ කිව්වා. අපේ අම්මා, මම තව අයියලා ටිකක් හොදටම පැහැදිලි කලත් නැන්දා බැමයි කිව්වේ. පව් ඉතින් අර කෙල්ල. කසාඩේ උනේ නැ.අපෙත් ගොයි ගම උන් ඊට අඩු ඒවාට දෙනවා අඩුයි. ගියත් පොඩි කොන්විමක් එනවා. මන් දන්න කෙල්ලෙක් ඉදිය. ඒකිගෙන් යාලු වෙන්න අහල තිබ්බ කොල්ලකේ. ඌ දැන් ඕස්ට්‍රේලියා වල ඉන්නේ. කෙල්ල කැමතිත් එක්ක. එත් එෆෙයාර් එකක් පටන් අරන් නෑ අරූ කුලෙන් බාලයි කියල. ඒ උනාට දෙන්න කතා බහ කරනවා.
තව සැරයක් බැංකුවක මාත් එක්ක ට්‍රේනින්ග් ඉදිය කොල්ලෙක් ඌ දවසක් උගේ වාසගම මට කියල අහනව ඌ කුලෙන් බලයිද කියල. කෙල්ලෙක් ඌට බෑ කියල උගේ කුලේ මදි කියල. එදා නම් මට පවු කියල හිතුන.
ඔව්, බන්. අපේ මේ නැන්ද කෙනෙක්ගේ දුවක් ඉන්නවා, ඉන්න හිටින්න හරි හමන් තැනක්වත් නැ.. ඒත් නැන්දගේ අරක නලලේ.. කැනඩා ඉන්න ඉන්ජිනියරින් ඩිග්‍රීයක් ගහපු කොල්ලෙක් ජොබ් එකත් හොදයි, මේ කෙල්ලට කැමති වෙලා දෙමව්පියොත් එක්කලා ආවා මෙහේ. මගෙනුත් ඒ දවස්වල විස්තර ඇහුවා, කොල්ලා ගැන දන්න හින්දා හොදයි කියලා රෙකම්නඩ් කලා. කෙල්ලත් උඩින් කැමතියි. ගෙදර් ඇවිත් ආගිය දේවල් කතා කරද්දි අර කොල්ලා කුලෙන් අඩුයි.. ඒ කියලා නැන්දා කැමති නැ කිව්වා. අපේ අම්මා, මම තව අයියලා ටිකක් හොදටම පැහැදිලි කලත් නැන්දා බැමයි කිව්වේ. පව් ඉතින් අර කෙල්ල. කසාඩේ උනේ නැ.
denuth heen nulata kade yanawa
කුල වාදේ අඩු උනාට නැති වෙලා නෑ බන්. වැඩිය ඕනි නෑ අපෙ අම්මල පුන්චිලත් ඔහොමයි. එල අයිය කෙනෙක් ඉදිය පුංචිගේ අක්ක යාලු වෙලා. බදින්න දුන් නෑ කුලේ අඩුයි කියල.
මේ ඩිංගට සොම්බියා රෙප් කපල. තැනක් යූ සොම්බියෝ
![]()





මං රෙප් කැපුවේ නෑ කුකුලෝහ්...
මේ වගේ ඒවට කොහොමත් රෙප් කපන්නෑ![]()
මං රෙප් කපන්නෙ දේශපාලන ත්‍රෙඩ් වල විතරයි...![]()
![]()
තව අලූතෙන්ම එකෙක් ආවොත් රතු කරන්න ආසාවට එක පාරක් කපල පස්සෙ දෙනව![]()
උඹෙ රෙප් කැපුවෙ මං නෙමේ..
හතරක් කපන්න මට කොහොමත් බෑ තාම රෙප් පවර් එකත් 5යි...
අටක් තියෙන්න ඕනෙ 4ක් කපන්න...
ඔය මම නෙමේ![]()
මගෙ ෆේක් එකට තියෙන්නෙත් රෙප් පවර් එක 3යි![]()
![]()
![]()
කැපුවනං මෙහෙම දෙන්න බෑ...![]()
![]()
රෙසොලුෂන් එක 1024 නේද? මොනිටරයක් ගනින්කෝ

මොනිටරේ තමා 1024 රිසොලූශන් තියෙන්නෙ![]()
![]()
![]()
සොම්බියෝ ලොකුවට බලන්න තඩි එකක් ගනින් බන්. එච් ඩි සොම්බියෝ බලුවහැකි එතකොට
