මම වෙල්ලාල-ගොවිගම ඇයි අවුල්ද?

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,248
    113
    ඕ වෙල්ලාල කියන්නෙ ඉන්දියාවෙන් කම්කරුවො විදියට අරන් ආව අඩු කුලේ දෙමළ (අඩුම කුලේ ඉන්දියානු ) පස්සෙ ඉංග්‍රීසි ආණ්ඩුව ඔව්න්ට එල්ල වන තාඩන පීඩන අවම කිරීමට වෙල්ලාල ගොවිගම විදියට නම් කරා - පොතක් තියනව මංගාව ඒකෙ තිබ්බෙ
    adoo mokdda potha. Sokkan Lokkan U wagayida
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?

    මූට මේ ප්‍රශ්නට එකම විසන්දුමයි මේ පීඩනෙයින් පිටත් වෙන්න හරිම සරල මෙතොට් එකක් තියනවා.

    හරි දෙන් බලමු

    අවස්ය කරන භාණ්ඩ.
    1 - සුදු කොලයල් ඒෆෝ එකක්
    2- පේන් නෙත්නම් පෙන්සලක්
    3- තම්න්ගේ උසට ලනුවක් ( නය්ලොන් නම් පට්ට)
    4 - සිවිවින් ෆේන් එකක් සවි කරලා තියන ස්ලබ් එකක්

    දෙන්, ඔකේන් ලියුමක් ලියපන් මේ ත්‍රෙඩ් වලින් දාන එවා දාලා. මගේ මරණයට මගෙ දෙමලා සීයා තමයි රීසන් එකක් කියලා.
    පස්සෙ ලනුව ෆේන් එකට දාලා වෙලලියන් හුත්තෝ.

    hari ban ithin okata uba thread kayak demmada??? owa wediya hithanna epa. ubata life eke wena karanna deyak nedda??
    math tamil naidu. mata owa kisima awulak naha. mage B/C eka mama dekala dan over 10yrs athi,
    මන් හිතන්නෙ මුන්ගේ යාලු සෙට් එක හෙන රේසිස්ට් පොරවල් නෙත්නම් මූ හෙන රේසිස්ට්.
    යකෝ දෙමලා කිවාට උන්ට අතක් කකුලක් අඩුයිද.. ඔක්කොම හෝමෝසේපියන්.
    මාත් දෙමල තමයි.. එබෙයි මන් කිසි කෙනෙකුට වෛර කරන්න නෑ. මිනිස්සු ඔක්ක්ම සමානයි කියලා හිතන්නේ. කලුම කලු ඒක්කෙනෙක් ආවෝත් සුදුම සුදුකෙනෙක් ආවෝත් මුන් ඔක්කම මට එක සමානයි. කුලේ රෙද්දා ඔලුවේ පුරවෙගෙන උබේ ලමයින්ටත් ඕක කවන්න එපා.. උබෙන් ඔක නවතපන්.
    ------ Post added on Feb 1, 2022 at 2:10 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මූට මේ ප්‍රශ්නට එකම විසන්දුමයි මේ පීඩනෙයින් පිටත් වෙන්න හරිම සරල මෙතොට් එකක් තියනවා.

    හරි දෙන් බලමු

    අවස්ය කරන භාණ්ඩ.
    1 - සුදු කොලයල් ඒෆෝ එකක්
    2- පේන් නෙත්නම් පෙන්සලක්
    3- තම්න්ගේ උසට ලනුවක් ( නය්ලොන් නම් පට්ට)
    4 - සිවිවින් ෆේන් එකක් සවි කරලා තියන ස්ලබ් එකක්

    දෙන්, ඔකේන් ලියුමක් ලියපන් මේ ත්‍රෙඩ් වලින් දාන එවා දාලා. මගේ මරණයට මගෙ දෙමලා සීයා තමයි රීසන් එකක් කියලා.
    පස්සෙ ලනුව ෆේන් එකට දාලා වෙලලියන් හුත්තෝ.

    මන් හිතන්නෙ මුන්ගේ යාලු සෙට් එක හෙන රේසිස්ට් පොරවල් නෙත්නම් මූ හෙන රේසිස්ට්.
    යකෝ දෙමලා කිවාට උන්ට අතක් කකුලක් අඩුයිද.. ඔක්කොම හෝමෝසේපියන්.
    මාත් දෙමල තමයි.. එබෙයි මන් කිසි කෙනෙකුට වෛර කරන්න නෑ. මිනිස්සු ඔක්ක්ම සමානයි කියලා හිතන්නේ. කලුම කලු ඒක්කෙනෙක් ආවෝත් සුදුම සුදුකෙනෙක් ආවෝත් මුන් ඔක්කම මට එක සමානයි. කුලේ රෙද්දා ඔලුවේ පුරවෙගෙන උබේ ලමයින්ටත් ඕක කවන්න එපා.. උබෙන් ඔක නවතපන්.
    ------ Post added on Feb 1, 2022 at 2:10 PM

    ubath demalekda???
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,783
    1,298
    113
    Mars
    මේකයි අවුල මගේ සියා දෙමල හැබැයි සියා ආච්චිව බැන්දට පස්සේ සිංහල බෞද්ධ සංස්කෘතිය වැලදගත්ත. අපේ ආච්චි සිංහල බෞද්ධ එක නිසා එක නිසා මගේ තාත්තා හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට .

    Uba oka patalavagena enne. seeya Tamil nam passe buddhist una nam ithin uba Tamil Buddhist kenek.
    Birth Certificate eke religion eka ahanne na. Race eka vitharai. ithin uba Tamil.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතින් උබෙන් මිනිස්සු බර්ත් සටිෆිකේට් එක ඉල්ලන්නෙ නැහැනෙ යන යන තැන. උබ කියපන් සිංහල ගොවිගම කියලා , ටැමිල් කියන්න අකමැති නම්.
     
    • Like
    Reactions: SLK_sri

    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    ubage username eka dekala mama ahuwe, uba kiuwa uba Sinhala kiyala
    81spQukSc5L._RI_.jpg