උප්පැන්නේ තියන ජාතිය වෙනස් කරන්න පුලුවන්ද?

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    453
    621
    93
    මේකයි සීන් එක මම සිංහල බෞද්ධයෙක් නමුත් මගේ උප්පැන්නේ තියෙන්නේ දෙමල කියලා මොකද මගේ සියා දෙමල නමුත් ඔහු බෞධයෙක් මගේ අත්තම්මා සිංහල බෞද්ධ එක නිසා අපේ තාත්තා හැදුනේ වැඩුනේ සිංහල බෞද්ධ විදියට එක නිසා අපිත් හැදුනේ වැදුනේ සිංහල බෞද්ධ විදියට දෙමල ආගමට සංස්කෘතියට භාෂාවට කිසම සම්බන්ධතාවක් නැහැ දෙමල බාෂාව කියන්නේ මම කැමති නැතිම බශාවක්

    හරි දැන් මේකයි ප්‍රශ්නේ මම තාම තරුණයෙක් හැබැයි මට ආසයි ලොකු වෙලා ළමයි හදන්න දැන් මට තියන ප්‍රශ්නේ මගේ උප්පැන්නේ දෙමල කියලා තියන නිසා මගේ ළමයි ගේ උප්පන්නෙත් දෙමල කියලා දායිද කියලා එහෙම වෙනවට මම කැමති නැහැ මට ඕනි එයාලගේ උප්පැන්නෙට සිංහල කියලා දාන්න

    ඔයාලා හිතනවට වඩා මේක ප්‍රශ්නයක් කව්රු හරි අපෙන් ඇහුවම අපි කියන්නේ අපි සිංහල බෞද්ධ කියලා හැබැයි උන්ට අර ඉතිහාසයත් පැහැදිලි කරලා දෙන්න ඕනි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    3,217
    9,351
    113
    දන්න කෙනෙක් උබට විස්තර කියයි කොල්ලෝ. බැරිවෙන එකක් නෑ කියලා හිතනවා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    11,151
    1,724
    113
    Jathiya - Race - Agama - Religon

    Race: Sinhalese, Regilion - Buddhist

    Nationality - Sri Lankan
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    9,113
    6
    15,235
    113
    I don't think there's any scope or provision to change the race under the Registration of Births & Deaths Act. However, there's provision to change the name. Many go by the name of the mother, later on. (with mixed parentage)
    Probably the legal people who drafted the act thought how could you change the race... The DNA cannot be changed. :oo:

    But most probably by the time your children are born, hopefully, the things like "race, religion or whether the parents are legally married" will NOT be included in the Birth Certficates of the future.

    PS: Under the Citizenship Act the Nationality gets determined by one's father. If at the time of someone's birth, the father holds SriLankan Citizenship, then you inherit SriLankan Citizenship. Note - the mother could be anyone holding any Nationality.
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    1,407
    1,895
    113
    කච්ච්චේරිය ඇතුලන් එකෙක් අල්ලගනින්.. උබේ හත්මුතු පරම්පරාවම උනත් වෙනස්කරල දෙයි...
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    1,696
    384
    83
    Mars
    සීයා දෙමල නම් තාත්තාත් දෙමල නෙ. ඔක වෙනස් කරන්න බැහැ දන්න තරමින්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    1,145
    899
    113
    ඔක වෙනස් කරත් , ඔය දෙමල කියන එක එක ඉරකින් කපලා තමා සිංහල කියලා දාන්නෙ. උබ කොපි ගන්නකොට අර දෙමල කියන එක කපලා කියලා පෙනවා.

    ඔක උප්පැන්නෙන් අයින්ම කරන්න ඔන නම් දෙමවුපියන්ට පුලුවන් ඉල්ලිම් කරන්න. ඒත් උබ වයස 12ක් වෙනකන් ද කොහෙද විතරයි.

    දැන් ජාතිය වෙනස් කරන්න යන එක තේරුමක් නෑ
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    453
    621
    93
    I don't think there's any scope or provision to change the race under the Registration of Births & Deaths Act. However, there's provision to change the name. Many go by the name of the mother, later on. (with mixed parentage)
    Probably the legal people who drafted the act thought how could you change the race... The DNA cannot be changed. :oo:

    But most probably by the time your children are born, hopefully, the things like "race, religion or whether the parents are legally married" will NOT be included in the Birth Certficates of the future.

    PS: Under the Citizenship Act the Nationality gets determined by one's father. If at the time of someone's birth, the father holds SriLankan Citizenship, then you inherit SriLankan Citizenship. Note - the mother could be anyone holding any Nationality.
    but i have 50% percent sinhalese dna
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    2,605
    5,013
    113
    1635832851216.png
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    858
    503
    93
    මූ ඇටෙන්ෂන් බිච් කෙනෙක්.
    බොරු මුගේ.කලින් දාලා තිබුණ 4 ට විතරලු ඉස්කෝලෙ ගියෙ අකුරු බෑ කියල 🤣
     
    • Haha
    Reactions: HmNRazor and saja