මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Box Walata deela na machn
    Man Check Kala
    :yes::yes:
    Aulak Na Customer Ta Price Ekak Deela Online Karanawa Machn

    මේ තියෙන්නෙ බන් වෙඩෙ කොරල....සූට්ටක් බලපන් වැඩේ කරගන්න පුලුවන්...
    ඇයි මයෙ දෙයියෝ මාව කෑමටම ගන්න හදන්නේ...
    Log info
    RUNNING v 1.1413/01.15/UNI CARD SERIAL xxxxxxxx USBFLASH DRIVER VERSION 03.00.00.00 SIGNED MODE (USING SERVER) CFG:101000000000 PLEASE ATTACH TURNED OFF PHONE NOW PRESS AND HOLD "BACK" OR "VOLUME DOWN" BUTTON ... RUNNING S1_BOOT VER "S1_Boot_MSM8974AC_LA3.0_60" ACTIVE_COMP_AID : 0004 HWCONF_AID : 0004 LOADER_AID : 0004 BOOT_AID : 0004 DEVICE ID: 0E791CEA FLASH ID: "0011/01000000" LOADER VERSION: "MSM8974AB_22" PHONE IMEI : 3536090650xxxx MODEL (from GDFS): SO-02G SOFTWARE VERSION: 1285-6108_23.0.B.1.13 CUSTOM VERSION: 1290-9050_R6B FILESYSTEM VERSION: DOCOMO-LTE_23.0.B.1.13 Network LOCK : 44010-* [ 1/255 ] Network LOCK : 00101-* [ 1/255 ] SERIAL NO: xxxxxxxxxx Elapsed: 22 secs.

    දැ0 ම0 උබට බොx එකත් කියන්න ඕනේද? හි හී......විව්ව්හිය්ලු යාලු

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....

    Ade Sry Mach Distrb Karanawata
    Machan Tool Ekath Man Laga Tiyanawa
    Credith Tiyanawa
    Eth Machn Model Eka Select Karanna Model Eka Tool Eke Nane
    Sony D5803, D5833 International Model Ekawath Box Eke na bn

    :confused::confused::confused:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mtk mobile karanawada bn

    චයිනීස් පතයෝ ම්හු....ම්හූ.........ඔය මගුල් ඔන් වෙන්නේ නැතුව යන්නේ හරියට තේ එකට කූබි වහනව වගේ......කොයි වෙලාවෙ උනාද දන්නේ නෑ.......තේ එක බොන්න යනකොට කූබි ඉන්නව වගේ චඉනීස් පතය තියල චූ කරල එනටිකට හබොක්
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Ade Sry Mach Distrb Karanawata
    Machan Tool Ekath Man Laga Tiyanawa
    Credith Tiyanawa
    Eth Machn Model Eka Select Karanna Model Eka Tool Eke Nane
    Sony D5803, D5833 International Model Ekawath Box Eke na bn

    :confused::confused::confused:

    mama daala thiyana version eka balanna..eka dwn load karala run karawanna-goda yai.....

    RUNNING v 1.1413/01.15/
     
    Last edited:

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ කුකුලෝ සුබ පතනවා උඹේ ෂොප් එක සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා.:yes:

    මහරගම හන්දියේ කිව්වේ කොයි හරියේද බන්.ළඟ තියෙන ප්‍රසිද්ද කඩයක නමක් හරි කියහන්කෝ.
    මම ඉන්නෙත් ඇල්හේන පාරේ
     
    • Like
    Reactions: mama malberry wemi

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    mama daala thiyana version eka balanna..eka dwn load karala run karawanna-goda yai.....

    RUNNING v 1.1413/01.15/

    Aulak Na Machn Man Try Ekak Dennm
    Mage Tiyenne Latest Version Eka Bn
    Eketh Nattan Itin Aulak na Online danawa

    11ik3gj.jpg
    [/IMG]

    :rolleyes::rolleyes:
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Aulak Na Machn Man Try Ekak Dennm
    Mage Tiyenne Latest Version Eka Bn
    Eketh Nattan Itin Aulak na Online danawa

    11ik3gj.jpg
    [/IMG]

    :rolleyes::rolleyes:

    අනේ මගෙ කාලෙ.......චුට්ටක් හොයාන් කො රත්නේ...........

    http://www.myflashfile.com/2015/03/setools-v11413-released-by.html

    අව්ලක් නැතුව ගොඩ දාගනින් මේ කෙන්.....මොන කාලෙ නාස්තියක් ද බන්.....නිකම් ඉන්නෙ මේ ටිකේ....අනික කතා කරනවට වඩා මෙහෙම ලියන එක කොච්චර හොදද?
    මම ගොත ගහනව
    උබලට පිස්සු හැදෙයි මගෙත් එක්ක කතා කලොත් හරිය.......
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩේ කුකුලෝ සුබ පතනවා උඹේ ෂොප් එක සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියලා.:yes:

    මහරගම හන්දියේ කිව්වේ කොයි හරියේද බන්.ළඟ තියෙන ප්‍රසිද්ද කඩයක නමක් හරි කියහන්කෝ.
    මම ඉන්නෙත් ඇල්හේන පාරේ

    හරිය...උබැහැ ගෙ සාදාරන කතාව.....උබ දන්නවද ioc පෙට්‍රෝල් ශෙඩ් එක...අර පත මාර ගහ යට.....ඊට පස්සෙ පවර් ප්ලාන්ට් එක..ඊට පස්සෙ තව මොකද්ද මගුලක් තියනව අට්ටාලෙක වගේ....ඊට පස්සෙ සර්විස් එක..ඊටපස්සෙ කුසන් කඩේ..ඊට පස්සෙ ටී වී එස් බයික් කඩේ ඊට පස්සෙ හිස්.....ඊටපස්සෙ ඊට පස්සෙ තමා තියෙන්නේ හරිය...තවම කියුරියස්......මටත් කියුරියස් බන්...නම අයි වොස්- ඒ මේ ඊට පස්සේ ,,,,,,කතාව කියූ මල්බීරියගෙ අන්ලොක් කඩේ හරිය
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගරු අගමති තුමනි / ජනාදිපති තුමනි..පක්ශයේ /විපක්ශයේ /විකල්ප විපක්ශයේ හිතවතුනි / තියනි

    මා මේ කතාව පවසන්නේ ඉතාමත් ස0තූසයෙනි
    ප්‍රිය මිත්‍රවරුනි
    මා ගොතයෙකි
    සැබෑවටම ගූතමාලා ගොතයෙකි
    උබලා මගේ නොම්බරේ ඉල්ලනවාට මා බිය ය..ගොත ගගහ දුරකතනයකින් ඔබව ඇමතීම අප්ප්සුය..ඒ මාගේ ඇටිය...එමනිසා මා සමග මෙතැන අකුරු කරනු මැන...
    සබාවෙන් අවසරයි...මට කීඑමට ඇත්තේ මෙපනනයි...මලාසිටි ඔබට තූති
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Telstra -Australia

    All Nokia Models from Telstra Australia Supported in this category.
    3600/ time 1 to 3 days

    මචන් මම බිස්නස් එකක් නේ කරන්නේ...ඉතින් එහෙ මෙහෙ ගනන් නෙමේ....මේ මගේ ගාන---තරහ අවසර මේ ගොත මල්බෙරියට හරිය
     
    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    All Nokia Models from Telstra Australia Supported in this category.
    3600/ time 1 to 3 days

    මචන් මම බිස්නස් එකක් නේ කරන්නේ...ඉතින් එහෙ මෙහෙ ගනන් නෙමේ....මේ මගේ ගාන---තරහ අවසර මේ ගොත මල්බෙරියට හරිය

    thanx machan!