මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ප්‍රිය මිත්‍රවරුනි
    මා ගොතයෙකි
    සැබෑවටම ගූතමාලා ගොතයෙකි
    උබලා මගේ නොම්බරේ ඉල්ලනවාට මා බිය ය..ගොත ගගහ දුරකතනයකින් ඔබව ඇමතීම අප්ප්සුය..ඒ මාගේ ඇටිය...එමනිසා මා සමග මෙතැන අකුරු කරනු මැන...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා හිතවත් නැකැත් රාල මහතාගේ ලුමියා අන්ලොක් එකට මා ඉල්ලූ යේ 1300/ ක් පමනි-මම මල්බෙරිය
     

    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    අනේ මගෙ කාලෙ.......චුට්ටක් හොයාන් කො රත්නේ...........

    http://www.myflashfile.com/2015/03/setools-v11413-released-by.html

    අව්ලක් නැතුව ගොඩ දාගනින් මේ කෙන්.....මොන කාලෙ නාස්තියක් ද බන්.....නිකම් ඉන්නෙ මේ ටිකේ....අනික කතා කරනවට වඩා මෙහෙම ලියන එක කොච්චර හොදද?
    මම ගොත ගහනව
    උබලට පිස්සු හැදෙයි මගෙත් එක්ක කතා කලොත් හරිය.......
    :lol::lol::lol::lol:
    Sony eka atha arala damu ban
    tawa loku case ekak tiyanwa
    ekath man dannam
    balapan mokak hari karanna puluwan da kiyala
    me dawas tikema oya 2ka tama hira wela inne

    :rolleyes::rolleyes::rolleyes:
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    :lol::lol::lol::lol:
    Sony eka atha arala damu ban
    tawa loku case ekak tiyanwa
    ekath man dannam
    balapan mokak hari karanna puluwan da kiyala
    me dawas tikema oya 2ka tama hira wela inne

    :rolleyes::rolleyes::rolleyes:

    ඉහ්......කියන්න බලන්න ......මොඩෙල් එක මොකක්ද?
    මෝටරෝලා ඩ්‍රොයිඩ් අයි එස් 12 එස් නම් බෑ..මම මාරම ට්‍රයි එකක් දුන්නා.....කෝඩ් එකත් ගත්තා..හිඩ්න් මෙනු එකටත් ගියා එන්ටර් ත් කරා කියහන්කො....අන්ලොක් උනේ නෑ.... මැනුෆැක්චර කෝඩ් එක මාරු කරල......එහෙම දුක් සීන් වෙනව සමහර වෙලාවට.......කෝඩ් එකේ කෙලිය තියෙන්නේ විස්වාස වන්ත කෙනෙක් ගෙන් තමයි ගන්න ඕනේ....මොකද බොරු කෝඩ් එකක් එව්වොත් මොනව කරන්නද?ගෙවල ඉවරයි නේ....ජලා හුටා ජුබිටි බැලමොටා කියල ඉන්න තමයි වෙන්නේ.......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ පිලිගනීද මන්ද..කෝඩර් ලන්කාවට එනව ජූනි වල.....අපිත් එක්ක සති තුනක් ඉන්න ඌකිව්ව ආවාම උගෙ සර්වර් එකට ඩිරෙක්ට් ඇක්සස් ලින්ක් එකක් දාල දෙන්නම් කියල.....එතකොට මට තව අඩුවෙන් අන්ලොක් කරන්න පුලුවන්....කොහොමත් මගෙ ට්‍රේඩ් එක අන්ලොක් තමයි...........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    machan 920 cover ekai glass ekai daganna one.. kiyak wage yanawada?

    920 ටච් එක දෙන්නම් 2500 ට හැබයි දාල දෙන්නේ නෑ..ෆ්‍රේම් එක පන්නන්න අමාරුයි...දාල දෙන්නම් ෆුල් සෙට් එක 6850/ට
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    උබ පිලිගනීද මන්ද..කෝඩර් ලන්කාවට එනව ජූනි වල.....අපිත් එක්ක සති තුනක් ඉන්න ඌකිව්ව ආවාම උගෙ සර්වර් එකට ඩිරෙක්ට් ඇක්සස් ලින්ක් එකක් දාල දෙන්නම් කියල.....එතකොට මට තව අඩුවෙන් අන්ලොක් කරන්න පුලුවන්....කොහොමත් මගෙ ට්‍රේඩ් එක අන්ලොක් තමයි...........

    එල එළකිරි එව්න්ට අඩුවට කරලා දියං
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එල එළකිරි එව්න්ට අඩුවට කරලා දියං

    රබකිද රබන් කිකිද......... කියන්නකෝ මොනාද....
    අඩුවට කරල ඕනෙ අන්ලොක් කෑලී~~~~~~~~

    රබකිද රබන් කිකිද......... කියන්නකෝ මොනාද....
    අඩුවට දාල ඕනෙ ඩිස්ප්ලේ කෑලී~~~~~~~~~~
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • හරිය...උබැහැ ගෙ සාදාරන කතාව.....උබ දන්නවද ioc පෙට්‍රෝල් ශෙඩ් එක...අර පත මාර ගහ යට.....ඊට පස්සෙ පවර් ප්ලාන්ට් එක..ඊට පස්සෙ තව මොකද්ද මගුලක් තියනව අට්ටාලෙක වගේ....ඊට පස්සෙ සර්විස් එක..ඊටපස්සෙ කුසන් කඩේ..ඊට පස්සෙ ටී වී එස් බයික් කඩේ ඊට පස්සෙ හිස්.....ඊටපස්සෙ ඊට පස්සෙ තමා තියෙන්නේ හරිය...තවම කියුරියස්......මටත් කියුරියස් බන්...නම අයි වොස්- ඒ මේ ඊට පස්සේ ,,,,,,කතාව කියූ මල්බීරියගෙ අන්ලොක් කඩේ හරිය

    පන්නිපිටියට කිට්ටුව නේද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SPRINT U.S.A. NEWS UPDATE
    U.S.A. SPRINT IPHONE 5C/5S/6/6+/6S/6S+ CLEAN ONLY 95% SUCCESS
    FYI: DUE TO SPRINT UNLOCK POLICY CHANGE CURRENTLY THIS SERVICE IS DOWN, WHEN THE SERVICE WILL BE BACK WE WILL EMAIL IMMEDIATELY...ටු මල්බෙරි



     
    Last edited:

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඊක්....ඊක් එxපෝz එxපෝz

    නෑ බන් ඊට මෙහා......අයි වොස් කියල බෝඩ් එක දැම්මහම බලන්නකෝ......:eek:

    පෙන්ට්ද, ප්රින්ටින්ද කඩයක් තියනවා එහාපැත්තෙ. හරි හරි තැන මීටර්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    A. සිරියා;19706746 said:
    පෙන්ට්ද, ප්රින්ටින්ද කඩයක් තියනවා එහාපැත්තෙ. හරි හරි තැන මීටර්

    නෑ නෑ බන්..එතන නෙමෙයි......තව අහන්න එපා තැන කියවෙයි.....