MTK nam mama karanawa, patta amarui, gana ganawa ithin
Machan Samsung note 8 tab eke battery eka daganna kiyak yaida machan?
Suddenly it stopped working. Software awulakda dannet na. ehema unot SOftware daganna kiyak wage yaida?![]()
හරිය...උබැහැ ගෙ සාදාරන කතාව.....උබ දන්නවද ioc පෙට්‍රෝල් ශෙඩ් එක...අර පත මාර ගහ යට.....ඊට පස්සෙ පවර් ප්ලාන්ට් එක..ඊට පස්සෙ තව මොකද්ද මගුලක් තියනව අට්ටාලෙක වගේ....ඊට පස්සෙ සර්විස් එක..ඊටපස්සෙ කුසන් කඩේ..ඊට පස්සෙ ටී වී එස් බයික් කඩේ ඊට පස්සෙ හිස්.....ඊටපස්සෙ ඊට පස්සෙ තමා තියෙන්නේ හරිය...තවම කියුරියස්......මටත් කියුරියස් බන්...නම අයි වොස්- ඒ මේ ඊට පස්සේ ,,,,,,කතාව කියූ මල්බීරියගෙ අන්ලොක් කඩේ හරිය


නෑ නෑ බන්..එතන නෙමෙයි......තව අහන්න එපා තැන කියවෙයි.....

ඊ...යාහ්
මට ඩයලොග් සබ් ඩීලර්ශිප් එකක් ලැබුනා...මම උබලට මට ලැබෙන කොමිස් එකෙන් බාගයක් දෙන්නම්.....උදා එxආම්පල් මට 1000ක් තියනවනම් ඒකන් මම 500 උබලගෙන් ගන්නේ....තේරුනා නේ...හැබැයි මම දත් කිබුල් පතව වගේ නෙමයි...එලකිරි කිව්ව ගමන් ඇක්සෙප්ට් කරන්නේ නෑ....
මම පාස්වෙර්ඩ් එකක් දෙනව...ඔනෙය් උන් මට කතා කරල ගන්න ඕනේ...රෞටර් පාන්දර 2 වෙනකම් ගන්න පුලුවන් තියන මිලට 500 අඩුවෙන්..
trrreen treeen.......................
hello.........malberiya thamayi...............
ok ok badu thiyanawa.................
password eka kiyanna plz....
sorry wrong pass.....good night and good morning....bye
etapasse mama e no eka blok karanawa
ethakota ubalata user busy...raaaait



Phone ganna barida aduwata? puluwan nan mata password eka dipankoo![]()
ඈ බොල පොලොස් කොට්ටෝරුවෝ එතනට කියන්නේ මහරගම හන්දිය කියලද
හරි තැන මට හිතා ගත්තහැකි
ඒකෙන් වැඩක් නෑ.
වැඩ 2ක් සෙට් උනා කරලා දෙන්න පුලුවන්නම් කියපන් ප්‍රයිස් එක්ක.PM කලත් කමක් නෑ
1) Samsung Galaxy S2 GT-I9100 ඔරිජිනල් බැටරියක් ඕනේ
2) HTC J Butterfly HTL21 ඩිස්ප්ලේ එක(ස්පයිඩර් මෑන් තීම් එක ඇක්ටිව් වෙච්ච එකක්![]()
![]()
macho i pod 4g eke USB connector eka thiyenawada uba gawa
ube wayasa kiyada ban?
ඊක් ඊක්
මාව එxපෝz කරන්න ජාතියාන්තර කුමර්තන.......
කොල්ල තාම ටීන් හොදෙයි...........
මම මේ ට්‍රයි කරන්නේ මගේ ඉකිරියා ඇප් එකෙන් උබව ඔයාගන්න.........මේක තවම කැරකෙනව විතරයි.....උබ භූත ආත්මයක් නෙමෙයි නේ....ම්...ම්....ම්...මොකෙයි මයෙ ඉකිරියා ඇප් එක උබව ට්‍රෑස් නොකරන්නේ.........
bande wayasa 12 di damachan mata phone ekak ganna one ban.. barida hoda ekak aduwata set karanna. 30-40k athara ekak