මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මොකද දත් කිම්බුල් පතය මට විස් කොලේ නැත්තේ..........
    මේක අයි වොස්.......දත් වොස් නෙමෙයි........කරුනාකර මට විස් කරන්න....

    ඒ වාගේම අර කාලයක් තිස්සේ හදන්න තියාගෙන ඉන්න ලෑන්ඩ් ෆූන් පතේ නම් ගේන්න එපා......මා ඒවා නොදනී...........එස් එල් ටී එකත් බෑ කිව්ව කියල ආරන්චි
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    එගොඩත් මෙගොඩත් ගම් යා කරලා ඇඩ්වාන්ස් බැදලා බලා සිටින්නේ
    අයි වොස් එක මම කරන තුරා ආ ආ..............
    අයි වොස් එක මම කරන තුරා ආ ආ..............

    ඉන්ටෙවෙල් එකට පොඩි සින්දු කෑල්ලක් හරිය
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මස අවසන මා හමුවනු මැනවී---බඩු අරගන්නට මගේ සොප් එකේ
    මගෙ මේ ඇරයුම ඉවත නොලා.........මගෙ මේ ඇරයුම ඉවත නොලා.....

    අන්ලොක් කෙරුමට මට ඕනෑ වෙයි--මුදල් ගෙවීමට ඔබනම් මැලිවෙයි....
    එහෙයින් නාවත් ඇරයුම පිලිගෙන රැගුම් බලන්නට හවසට එනු මැන......
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඇත්ට ම ෂොප් එකක් දැම්ම ද උඹ???

    ජයවේවා!!!

    කොහෙ දාන්නද?නැකත තවම නැකත දුන්නේ නැහැ......ඌ බිසි ලී කෑලි එක්ක.....කෑලි කිව්වට ලීමත් නෙමෙයි ඉතින්////.......දවස් කීපයක් ම මිහිදු මාවතට ඇවිත් ගියා......උබැහැ ට හැට උටා මාරක් කෝල් කලා....කොයි.....උබැහැ නොවෙයි ආන්සුර්.......කූම හරි කමක් නැහැ,,,,,,ඌපන් ගන්ග්නම් ස්ට්යිල් එක මේ මාසෙ අන්තිමට......ගෞරව පූරවකව ආරාදනා.........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කිරියේ එකෙක් වත් ආවද :D

    එහ්...කොහි එන්නද? තවම හදමි......රෙපාර්....රෙපාර්..දූව්ලි එක්ක රෙපාර්....අයි වොස් නෙමෙයි මම වොස් වෙන්න යන්න හදන්නේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    තනි වී සිටින්නයි මා අදහස් කලේ---ඔබමයි සොයා ඇවිදින් ශොපක් සෙට් කලේ....
    නැකතා විසින් තව නෑ නැකත සෙට් කලේ......වේදනා පිරී ලොවක් කිබුල බිහිකලේ/////
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උඹේ කඩේ මංකොල්ල කන්ඩ එනව මම :rofl:

    හහ්......මම ඉකිරියා ඇප් එක රන් කරවල තියෙන්නේ....මම මයි හැදුවේ.....උබ ම0කොල්ලෙට ආවගමන් උබට ඇනෙනව ඉකිරි කට්ටක්.....මට හොයා ගන්න ලේසිම ලේ සියි........උබ ඔක අයින් කරන්න ගිය ගමන් මට ඩිස්පෙන්සරි යෙන් කෝල් කරනව උබ ඉකිරි කට්ට අයින් කරනව කියල...උබ මාට්ට්ටු.....මම මේකත් මාකට් කරන්න ඉන්නේ මගේ සොප් එකේ.......කසිප්පු සිරා මූදු ගියා ඉකිරි කටු ගේන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    හහ්......මම ඉකිරියා ඇප් එක රන් කරවල තියෙන්නේ....මම මයි හැදුවේ.....උබ ම0කොල්ලෙට ආවගමන් උබට ඇනෙනව ඉකිරි කට්ටක්.....මට හොයා ගන්න ලේසිම ලේ සියි........උබ ඔක අයින් කරන්න ගිය ගමන් මට ඩිස්පෙන්සරි යෙන් කෝල් කරනව උබ ඉකිරි කට්ට අයින් කරනව කියල...උබ මාට්ට්ටු.....මම මේකත් මාකට් කරන්න ඉන්නේ මගේ සොප් එකේ.......කසිප්පු සිරා මූදු ගියා ඉකිරි කටු ගේන්න

    :baffled:
    රෙප් 10+
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    උබ මොහොතක් හිනා වෙලා මට පිස්සෙක් කිව්වට කමක් නෑ.....මොකද මේ පිස්සට පිස්සු නැති එකෙක් ව හිනස්වන්න පුලුවන් උන නිසා........මේක මගේම අදහසක් ...ලියා ගනිපියව් පොත් වල අමතක නොවෙන්න මාව හරිය

    Copy from my =Ikiriyaa thread
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මේ දවස්වල පොඩ්ඩක් රස්නෙයි නේ මචංල.. දාඩිය දානව :dull:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,974
    113
    තනි වී සිටින්නයි මා අදහස් කලේ---ඔබමයි සොයා ඇවිදින් ශොපක් සෙට් කලේ....
    නැකතා විසින් තව නෑ නැකත සෙට් කලේ......වේදනා පිරී ලොවක් කිබුල බිහිකලේ/////

    "නැකතත් හූනට" :rofl:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    fa7d713d9a2a2fb1624cc4ee86cad0231dcf07c6288c5f18e8dfa4e0a72466a6.jpg