මම ශොප් එකක් පටන්ගන්න

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,824
    565
    113
    Hole
    මා ආදර patiencefox වෙත ලියමි......

    මා මෙම රැකියාව කරනුයේ විස්වාසය පදනම් කරගෙනය........ඔබගේ ප්‍රවේසම සදහා මා වෙත ඩිපොසිට් කරන හැම ස්ලිප් එක කම ඉමි අ0කය සහ තැන්පත් කරන්නේ අන්ලොක් එකක් සදහාත් බව සදහන් කරන්න..මා පිලිබද සියලු තතු නැකැත් රාල සතුව ඇත....ඇඩ්මින් පවා දන්නා පරන හිතවතෙකි,නැකැත් රාල මහතා......ඉතින් සියලු දෙනාටම මෙයින් පවසනුයේ පලමුව මුදල් සහ දෙවනුව අන්ලොක් යන කාරනාවයි.....හේතුව අන්ලොක් එකක් සබ්මිට් කල පසු "ජලා හුටා ජුබිටි බැලමොටා" කිව්වත් නතර කෙරීමට බැරිය...මේ කරුමාන්තය එසේය....මේ අසරන මල්බීරියාව අපාසුවට පත් නොකරන මෙන් ඉතාමත් කනගාටුවෙන් ඉල්ලමි.....

    බුබුම් ........කියා නිහඩ වෙමි.....
    සියල්ල
    දත් මල්බෙර්‍ර,,,,,....

    දැන් හු.....උබේ මේක දැක්කේ.!!!
    උබ අපහසුත්වයට පත් නොකරමි.!!!!නැකත්තුමා මම ගැනත් හොදට දනී.!!!නමුත් මම නුබව අසරණ නොකරමි. මම දාල කියන්නම්.!!!account detailz pm කරපන්
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    usa

    at & t

    උබ මට කීයක් දෙන්න කැමතිද අන්ලොක් එකට....ඕක AT n T ක්ලීන් ඉමි එකක් උනොත් මට ලොවෙත් සල්ලි යන්නේ නෑ.....ඒත් මම නිකම් දේවල් කරන්නේ නෑ.....මොකද එහෙම උනාම අගයක් නෑ......උබ මට කීයක් ගෙවන්න කැමතිද? මම බොරු නැතුව කිව්ව මට සල්ලි යන්නේ නෑ කියල..එහෙම කිව්වට මැජික් වගේ උන්ලොcක් යන්නේ නෑ නේ.....ඒව සෝටෞට් කරල Server update කරල වගේ වැඩ තියනවා.....උබත් කියපන්කො මට කීයක් ගෙවන්න කැමතිද කියල......කෙරෙන විදිහට වැඩක් වෙනවනම් මම ඒ වගේ දේවල් වලට කැමති කොල්ලෙක් හරිය......නැත්නම් පාඩුවෙ ඉන්න එකටත් මේ කොල්ල කැමතීය හරිය

    සියල්ල දත් මල්බීරි උවත් පන්ඩිත කම් නැතයා.........හරිය
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    AT n T Iphone තියන උන් වරෙව් වරෙව්......
    කුරුල්ලනේ පැනි කුරුල්ලනේ.....පාට පාට පැනි කුරුල්ලනේ......මටත් උබ වගේ ඉගිල්ලිලා යන්නට ආසයි කුරුල්ලනේ....යන්නට ආසයි කුරුල්ලනේ.....

    ක්ලීන් ඉමි තියන උන් කොන්ටෑක්ට් මී........

    ආ ආ සද තුරුලට රෑ ජාමෙට.. ආ ආ ආ ආ වලාකුලක් යන විලසට ආ ආ ආ ආ

    සාදාරන මුදලට අන්ලොක් ........වාස්යි ......ලේසියි
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    දැන් හු.....උබේ මේක දැක්කේ.!!!
    උබ අපහසුත්වයට පත් නොකරමි.!!!!නැකත්තුමා මම ගැනත් හොදට දනී.!!!නමුත් මම නුබව අසරණ නොකරමි. මම දාල කියන්නම්.!!!account detailz pm කරපන්

    උබට මගෙ උපන් වෙලාව මොකටද?ඇයි හොර පොල් ගහන්නද ?මගෙ අකෞන්ට් එකේ ඒව ඔක්කොම තියනව.....ඉස්ත්‍රී පුරුස...නැකත....ලග්නේ උබ කා ලග හරි සාස්තරේ ඉගෙන ගන්නව නේ.....මම ගන කියන්නම්...මගේ හදානේ තියෙන්නේ මිනිස්සු කෝටියක් හොයාගනී...හැබැයි උබට එක රුපියලක් දෙන එකෙක් නෑ කියල

    කාපු බීපු වේලාවට පුන්චි විහිලුවක් කෙරුවට.........( විහිලු ඈ )
    හරකෙක් කොහෙද මා ලග.....කබයනෙ අල්ලන් ඉන්නේ.....
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම ශොප් එකක් පටන්ගන්න හදන්නේ මේ මාසෙ අන්තිමට මහරගම හයිලෙවල් පාරේ...උබලගෙ ෆෝන් අන්ලොක් තියේ නම් ගෙනපිය.....චයිනීස් පතයො නම් එපාය...බැටරි. කෑල්ලේ ඉදලා ස්ක්‍රෙච් පෑඩ් කෑලි දක්වා විකුනනවා...මුල් තැන දෙන්නේ අන්ලොක් වලට

    නම- අයි වොශ්

    මහරගම හරහා යන උන් දකීවි මේ මාසෙ අන්තිම වෙනකොට බෝඩ් එක......එතකොට මතක් වේවි මේ අහින්සක මල්බෙරියව

    නම- අයි වොශ් :rolleyes::rolleyes::rolleyes:
     
    tvw25

    Active member
  • Dec 5, 2007
    499
    99
    43
    38
    Colombo
    සුභ පැතුම් මචන් !!!!!!!!!

    නැගල යන්නත් එක්ක rep + දුන්න ඔන්න
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    iPhone 4

    8GB White

    IMEI: 01295xxxxx40785
    Serial Number: DNPG8xxxxxMW
    Telephone Technical Support: Expired
    Repairs & Service Coverage: Expired
    Estimated Purchase Date: December 22, 2011
    Contract: Expired
    Country Purchased: United States
    Carrier: AT&T US

    SIM Lock: locked

    මම මේ අන්ලොක් එක දැම්මොත් උබ මට සල්ලි ගෙවනවද?
    මම ඉල්ලන්නේ රුපියල් 1100 විතරයි ( එක්දහස් එක සීයක්) කෙමතිනම් කරමු...

    time එක මට දවස් 10ක් ඕනේ.....

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149

    full unlock one mcn...
    wade harinam 1100(one thousand one hundred) denawa mcn...
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    full unlock one mcn...
    wade harinam 1100(one thousand one hundred) denawa mcn...

    අයිෆෝන් වල ෆුල්, පාර්ට් කියල අන්ලොක් දෙකක් නෑ බන්.....වෙන්නේ රීලොක් තමා අයේ.....උබ බය වෙන්න එපා මම කියල තමා කරන්නේ....උබේ එක අයේ කිසිම දවසක ලොක් වෙන්නේ නෑ......උබ අයි ක්ලෞඩ් ලොcක් කරගත්තොත් මම දන්නෙ නැහැ....ෆැක්ටරයි අන්ලොක් එක දාල දෙන්නම්...........ඔන්න අප්ලෝඩ් කලා

    All Clean imeis of iPhone models locked to AT&T supported in this category.
    Models supported: All
    Success Ratio: 60 to 70%

    Note: No cancellations , No refund for wrong submissions.
    Kindly use Checkmend service available with Block Check Report to make sure your imei is clean.

    Open: 2016-02-09 15:27:49
    Pending: 2016-02-09 15:27:49
    iPhone Factory Unlock via IMEI » iPhone Locked to USA Networks » iPhone All Models AT&T U.S.A (Clean)
    Models = 'iPhone 4', IMEI(s) = '012958-00-154078-5' 0.00 Pending
     
    • Like
    Reactions: rm1980

    ah elz mcn..

    lock wenne naththam echcharai mcn...