maharagama hitiya nam ube muuna balanna enawa man ammapa
ara eye mama unlock eka damme-eayath ampaare-uba eyaawa dannawada?


mona ampaareda ban man kurunegala EK kollek![]()
චික් චිකමා කිව්වලු.....යා...යා....අම්මපා කිව්ව එක මම දැකල තියෙන්නේ අම්පාරෙ වගේ නේ අම්මපා

adow iphone 4/4s eke 3800/= mokakda bn danne, display da tuch da
phone number eka inbox karahan, thiyena software box wargath eka
මචන් මම උබට මේ පොර ටෝක් එක දෙන්ව කියල හිතන්න එප...බොx වලට වැඩිය සල්ලි වියදම් කරන්න එපා..මම මගෙ මුල් ම බොx එක ගත්තේ 45000/ට 2002 අවුරුද්දේ...ග්රිෆින් බොx...එදා ඉදල මේ ලගක් වෙනකම් බොx ගත්තා..අන්තිමට ගත්තේ ඩැගන් එකයි ජේ පී ජී ජේ ටැග් එකයි..... මේව ආව කාලෙ මතක ඇතිනම් ඒ කාලෙ කරපු මෝඩකම් ආයෙ කලෙ නහැ ....ෆියුරියස් එහෙම අයින් කරල තියෙන්නේ....තේරුමක් නෑ...හරියට නිව් මොඩෙල් වලට සොෆ්ට්වෙයා සොලුශන් එකක් තිබුනනම් හරි....මට ඒව තියනව....ඒ නිසා හරියට මාකට් එක බලල තීරන ගන්න.....ඔබට සුබපතනව.....මම හිතවත් මල්බීරිය හරිය