මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල්බෙරි ඩිස්ප්ලේ ප්‍රයිස්

    ලුමියා 720 ෆුල් සෙට් 5300/ දාන්නත් එක්කම හරිය
    එවලෙ දමා දෙමි
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    adow iphone 4/4s eke 3800/= mokakda bn danne, display da tuch da

    ඈහ්.......ඩිස්ප්ලෑ එකයි ටච් එකයි වෙන වෙනම......නී නී...ෆුල් සෙට් එකම තමා කිව්වේ දාලම දෙන්නම්........තව ටික දවසයි මේ ඔෆ්ෆෙර් එක හරිය...ශොප් එක දැම්මාම ඒක 4800 සිට 6800 දක්වා මිලකට අලෙවි කරනු ලබයි හරිය
     
    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    e display eka yanawane tuch eka galawadi, machine ekenda galawane, mamath phone repair karanawa, gampaha
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හදුනාගැනීම සතුටක් මිතුරා......මම කිව්වේ මම ෆුල් සෙට් එකම මේකෙ ඉන්න අයට 3800 ට දාල දෙන්නම් කියල...මම ලග තියනව බන් මැශින් එක..WEDAK NE BAN aparaade gaththe...samsung galawanna eka oney ne....ganakata awoth wikunala daanawa
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    phone number eka inbox karahan, thiyena software box wargath eka

    මචන් මම උබට මේ පොර ටෝක් එක දෙන්ව කියල හිතන්න එප...බොx වලට වැඩිය සල්ලි වියදම් කරන්න එපා..මම මගෙ මුල් ම බොx එක ගත්තේ 45000/ට 2002 අවුරුද්දේ...ග්‍රිෆින් බොx...එදා ඉදල මේ ලගක් වෙනකම් බොx ගත්තා..අන්තිමට ගත්තේ ඩැගන් එකයි ජේ පී ජී ජේ ටැග් එකයි..... මේව ආව කාලෙ මතක ඇතිනම් ඒ කාලෙ කරපු මෝඩකම් ආයෙ කලෙ නහැ ....ෆියුරියස් එහෙම අයින් කරල තියෙන්නේ....තේරුමක් නෑ...හරියට නිව් මොඩෙල් වලට සොෆ්ට්වෙයා සොලුශන් එකක් තිබුනනම් හරි....මට ඒව තියනව....ඒ නිසා හරියට මාකට් එක බලල තීරන ගන්න.....ඔබට සුබපතනව.....මම හිතවත් මල්බීරිය හරිය
     
    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0

    eka aththa godak ewa poddak ebay balapang factory unlock thiyanawa
    for example http://www.ebay.com/itm/AT-T-Factor...949565?hash=item3ab1508dbd:g:8AgAAOSwFMZWqSY0
     
    Last edited: