මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    LG Nexus 4 - E960 ටච් අවුල් ගිහින් තියෙන්නේ :( මේකට ටච් එක විතරක් දාන්න පුලූවන්ද ? නැත්නම් ටච් + ඩිස්ප්ලේ ෆුල් සෙට් එකම දාන්න ඕනද ? කීයක් වගේ යනවද ? ;);)


    heta kiyannam-nokiwwoth mata pm ekak daapan hariya
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    බොහොම පින් මගෙ ඇපල් රාජයාව ගොඩ දාල දුන්නට&#820

    මල් බෙරියා කියන්නේ ටීන්ම ටීන් ... ටින් ටින් කොල්ලෙක් බොලව්....
    මන් මයේ ඇස් දෙකටම දැක්කා බොලව්...
    බොහොම පින් මගෙ ඇපල් රාජයාව ගොඩ දාල දුන්නට​...
    කියන්න දේවල් නම් ගොඩයි... එක්කෝ ඔනන් නෙ නැ බොලව්....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මල් බෙරියා කියන්නේ ටීන්ම ටීන් ... ටින් ටින් කොල්ලෙක් බොලව්....
    මන් මයේ ඇස් දෙකටම දැක්කා බොලව්...
    බොහොම පින් මගෙ ඇපල් රාජයාව ගොඩ දාල දුන්නට​...
    කියන්න දේවල් නම් ගොඩයි... එක්කෝ ඔනන් නෙ නැ බොලව්....


    ඔයා හොද හින්දනේ අයියේ මම ඕක ගොඩ දාල දුන්නේ.....ඔයා මෙත න කියන්න හදන්නේ මගෙත් එක්ක කතා කරන එක අමාරුයි කියලනේ,,,...අව්ලක් නෑ මම මගෙ කලින් පෝස්ට් එකක දැම්මා මම ගොතයි කියල...ඒත් මම ගොලු නා හරිය......බෝම ඉස්තූති ඔබට.....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කඩ්ඩ බැරි එකා;19710714 said:

    facebook page එකක් එහෙම හදල පරමෝට් කරල ගනින්. :rofl:

    කඩ්ඩ බැරි උනාට සින්හල ඔය ලෙසට වැඩ කරන්නේ...එල ..මම අයි වොස් එකට ෆෑන් එකක් අදා ගන්න ඕනේ
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    කඩ්ඩ බැරි උනාට සින්හල ඔය ලෙසට වැඩ කරන්නේ...එල ..මම අයි වොස් එකට ෆෑන් එකක් අදා ගන්න ඕනේ

    lots-o-fans.gif


    ෆැන් බේස් එකක් හදා ගනින්
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    බුබුම්....... පට්ට​ බුබුම්.......

    මේ.....
    රස්සාවත් එක්ක පරස්ථාවත් ගොඩ දැම්මනම් මොකෝ...
    දැන් ඉතින් කල වයසත් හරිනේ...
    :D:D:D:D
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    බුබුම්....... පට්ට​ බුබුම්.......

    මේ.....
    රස්සාවත් එක්ක පරස්ථාවත් ගොඩ දැම්මනම් මොකෝ...
    දැන් ඉතින් කල වයසත් හරිනේ...
    :D:D:D:D

    හි හී..මට ඔය අයිය අද කිව්ව කතාව මතක් උනා...මෙච්ච්‍ර කෙට්ටු නිසා ඇදුම් ගන්නේ ලේඩිස් සෙන්ටර් එකකින්ද කියල...මම එවෙලෙ කිව්වේ ගොත ගැහුවට අත වෙව්ලන්නේ නෑ කියල..මතකද?කෝම හරි පලවෙනි කසාදේ කැඩුන මගේ....දැන් මම පුතා වත් බලාගෙන තනියෙන් ඉන්නව.....දවසෙ වියදම ලැබුනොත් ඇති.....මට දවසකට වියදම 10,000 ක් වත් ඕනේ
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    oka awa kaale mama ekak hewwa mage danna ekek glass eka kadaagena....ethakota 36 k da koheda full set eka mata kiwwe..dennam gaana danne ne ban...hugak welaawata owa wala gaana ahanawa witharai...daanne ne....hugak unta oya fone eka hamba wela thiyenne nikam..gift hatiyata....lassanata show daagena diwwata maintain karaganna salli nehe...aththama kathaawa okai ban-ubata kiwwa nemei-mama ubawa danne nehene...eeth hithapan ko apita puluwanda kiyala 35 k 40 k display ekakata yata karanna......