dennako sudu,man dagannam.සතුටුයි දැන්\http://www.ebay.com/itm/iPod-4th-Ge...150512?hash=item35bada87f0:g:OnsAAOxyHGBR6Em0
කෑල්ල දෙන්නම් රුපියල් 230 කට උබ පාස්සගන්න ඔනේ....මම කලොත් උබ මට 3000 ක් ගෙවන්න ඕනේ 230 ත් ඇතුලුව ......කූමද සුදූ ආස.....ඔබට සතුටුයි ද දැන්.....
dennako sudu,man dagannam.සතුටුයි දැන්
sira kathawa bn, samaharu phone aran yanawa sim eka hira wela kiyala phone eke, mage ehapathe kade eka 450/= k one kiyala, ita pase mage gawata aran awa, mama sim eka aran dila hari kiwa, customer ahanawa sali one nada kiyala,
mokatada bn back cover eka glawala blade ekakin sim eka eliyata aran denna salli aragane, oya wage un inakan hariyata wadak karana ekatawath place ekak na bn
Mcn honour holly ekaka touch aNd display dAnna thiyenawa. Keeyak yaida wadeta
![]()
Googale map eka dapan
ade ela ela, waren a sirawatama,
ඊ...යාහ්
මට ඩයලොග් සබ් ඩීලර්ශිප් එකක් ලැබුනා...මම උබලට මට ලැබෙන කොමිස් එකෙන් බාගයක් දෙන්නම්.....උදා එxආම්පල් මට 1000ක් තියනවනම් ඒකන් මම 500 උබලගෙන් ගන්නේ....තේරුනා නේ...හැබැයි මම දත් කිබුල් පතව වගේ නෙමයි...එලකිරි කිව්ව ගමන් ඇක්සෙප්ට් කරන්නේ නෑ....
මම පාස්වෙර්ඩ් එකක් දෙනව...ඔනෙය් උන් මට කතා කරල ගන්න ඕනේ...රෞටර් පාන්දර 2 වෙනකම් ගන්න පුලුවන් තියන මිලට 500 අඩුවෙන්..
trrreen treeen.......................
hello.........malberiya thamayi...............
ok ok badu thiyanawa.................
password eka kiyanna plz....
sorry wrong pass.....good night and good morning....bye
etapasse mama e no eka blok karanawa
ethakota ubalata user busy...raaaait
අඩෝ මොකද්ද බන් මේ සින් එක මොනවද අඩුවට ගන්න පුළුවන්
මහරගම පන්සල පාරෙ ඉන්න මගේ හිතවතාට
මචන් උබ ඔය දාපු ඉමි එක ඔතනින් එහාට ගිය ගමන්..ඒ කියන්නේ ඇක්ටිවේට් කල ගමන් ජලා හුටා ජුබිටිබැලමොටා වෙනව.....ඒ කිව්වේ අයි ක්ලෞඩ් ලොක් වෙනව බන්...ඉතින් මම ආවෙ නෑ...ඕකට වෙන සොලූශන් එකක් නෑ බන් මට......ඕකෙ අන්ලොක් එකට වඩා ලාබයි උබ එකක් ගන්න එක......මම මල්බිර්ර

අනික තියනවා දොරට..

Anith imei eka text karanna balannaඑල.. මේ ජාතියේ 2ක්ම තියනවා.. ආසාවට බල බල ඉන්න පුළුවන්..අනික තියනවා දොරට..
![]()