මම ශොප් එකක් පටන්ගන්න

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මෙච්චර මේ ත්‍රෙඩ් එක ආව එකේ...තව වැදගත් දෙයක් කියන්න ඕනේ.....ෆෝන් හදන අය කිසිම දවසක උවමනාවෙන් ෆෝන් එකක් ඩෙඩ් කරන්නේ නෑ..එහෙම උනොත් ඒක නොදැනුවත් කම ඒ පිලිබදව..නමුත්මේ ට්‍රේඩ් එක සමහර අය නොසිතා කරන වැඩක් තියනවා..ඒ කියන්නේ සමහර කෑලි මාරු කරන එක.....උදා හරන නම් ඕනේතරම්....අන්තිමට මොනවා හරි කියවනව....උබලට මතක ඇති මම පහුගිය දවස් වල ලුමියා 720 එකක් හෙව්ව....මගෙ ගාන එකේ රුපියල් 350 යි.....හැබැයි අව්ලක් වෙලා බෝඩ් එක ගියා.....මට තිබුන මේකෙ බැටරි එක ශොට් කියල දෙන්න..මොකද ගෙනාවෙත් බැටර්ය බැහැල..ඔන් උනේ නෑ...එත් මම 10000ක් දීල ෆෝන් එකක් අරන් දුන්න දීල 350 ගත්ත..ඔව් මට පාඩුයි තමයි..ඊත් මට ලාබ වෙන්නේ ඒ ක්ලයන්ට් මට තව අය දෙනව.. විශ්වාස නිසා...මගෙ රහස ඌකයි...අටත් මම ගෙර ඉදලත් හොදින් ඉන්නේ මගේ ක්ලයන්ට් බේස් එක නිසයි....ඊට පස්සෙ ලැප්ටොප් එකක් දුන්න හදන්න මම ඒකට 10 ක් ගත්ත..තව අන්ලොක් දෙකක් දුන්න..මගෙ වියදම කවර්...ඉතින් උබලට උනත් ඇත්තටම කාවවත් විස්වාස නැතුව ඇති...ඒත් උබලට විශ්වාස හිතෙන විදිහට වැඩක් මම කරනව,..තව ටික දවසක් ඕනේ...උබල කියන්නේ සමහර තැන් තියනව වොලියුම් අඩු වෙලා ගියාම ස්පීකර් මාරු කරනව ගාන කපන්න...ලැජ්ජයි බන්
    මම කියන්නේ එහෙම නොකර රුපියල් 50 ක් ගත්තත් මොක
    ...අද ඔන්න ඕකයි අද මේ Trade එකට වෙලා තියෙන්නේ..

    ~malberry~
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    11.gif


    Googale map eka dapan
     
    • Like
    Reactions: mama malberry wemi

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    sira kathawa bn, samaharu phone aran yanawa sim eka hira wela kiyala phone eke, mage ehapathe kade eka 450/= k one kiyala, ita pase mage gawata aran awa, mama sim eka aran dila hari kiwa, customer ahanawa sali one nada kiyala,

    mokatada bn back cover eka glawala blade ekakin sim eka eliyata aran denna salli aragane, oya wage un inakan hariyata wadak karana ekatawath place ekak na bn
     

    mbltch

    Active member
  • May 1, 2012
    478
    53
    28
    \http://www.ebay.com/itm/iPod-4th-Ge...150512?hash=item35bada87f0:g:OnsAAOxyHGBR6Em0


    කෑල්ල දෙන්නම් රුපියල් 230 කට උබ පාස්සගන්න ඔනේ....මම කලොත් උබ මට 3000 ක් ගෙවන්න ඕනේ 230 ත් ඇතුලුව ......කූමද සුදූ ආස.....ඔබට සතුටුයි ද දැන්.....
    dennako sudu,man dagannam.සතුටුයි දැන්
     
    • Like
    Reactions: mama malberry wemi

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    dennako sudu,man dagannam.සතුටුයි දැන්

    ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලා....රන් වලල්ල අතේ දමාලා....
    අන්ලොක් කරලා, සප්ලයි දමලා, ඉන්නේ මල්බෙරියා.........

    Address diyan VPP koranna. gewala ganin hariya
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    sira kathawa bn, samaharu phone aran yanawa sim eka hira wela kiyala phone eke, mage ehapathe kade eka 450/= k one kiyala, ita pase mage gawata aran awa, mama sim eka aran dila hari kiwa, customer ahanawa sali one nada kiyala,

    mokatada bn back cover eka glawala blade ekakin sim eka eliyata aran denna salli aragane, oya wage un inakan hariyata wadak karana ekatawath place ekak na bn

    මමත් කියන්නේ සාදාරන වෙන්න ඕනේ කියලයි.....සල්ලි තිබුනට ලෙඩක් හැදුනොත් කොහොමද?
    කාසි වලට ගන්නත් බැරි~කාසි වලට දෙන්නත් බැරි මනුස්සකම
    මගේ ලග තියනව.~ මාව දන්න උන් දන්නව හරිය මේ ගොත මල්බෙරිය ගැන

    mageth gama gampaha..me sere aluth awruddata awama ubawa balanna ennam raait
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,312
    806
    113
    Verified ✔
    ඊ...යාහ්

    මට ඩයලොග් සබ් ඩීලර්ශිප් එකක් ලැබුනා...මම උබලට මට ලැබෙන කොමිස් එකෙන් බාගයක් දෙන්නම්.....උදා එxආම්පල් මට 1000ක් තියනවනම් ඒකන් මම 500 උබලගෙන් ගන්නේ....තේරුනා නේ...හැබැයි මම දත් කිබුල් පතව වගේ නෙමයි...එලකිරි කිව්ව ගමන් ඇක්සෙප්ට් කරන්නේ නෑ....

    මම පාස්වෙර්ඩ් එකක් දෙනව...ඔනෙය් උන් මට කතා කරල ගන්න ඕනේ...රෞටර් පාන්දර 2 වෙනකම් ගන්න පුලුවන් තියන මිලට 500 අඩුවෙන්..


    trrreen treeen.......................
    hello.........malberiya thamayi...............
    ok ok badu thiyanawa.................
    password eka kiyanna plz....
    sorry wrong pass.....good night and good morning....bye

    etapasse mama e no eka blok karanawa
    ethakota ubalata user busy...raaaait


    අඩෝ මොකද්ද බන් මේ සින් එක මොනවද අඩුවට ගන්න පුළුවන්​
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අඩෝ මොකද්ද බන් මේ සින් එක මොනවද අඩුවට ගන්න පුළුවන්​


    මර ඔටාදමන්ඩ්ග්ඩ් මර මර ඔටාදමන්ඩ්ග්ඩ්

    අඩුවට දෙන්ග්නා රවුටර් අඩුවට දෙන්ග්නා පර් ඩෙ TV අඩුවට දෙන්ග්නා
    ඊ...යාහ්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මහරගම පන්සල පාරෙ ඉන්න මගේ හිතවතාට
    මචන් උබ ඔය දාපු ඉමි එක ඔතනින් එහාට ගිය ගමන්..ඒ කියන්නේ ඇක්ටිවේට් කල ගමන් ජලා හුටා ජුබිටිබැලමොටා වෙනව.....ඒ කිව්වේ අයි ක්ලෞඩ් ලොක් වෙනව බන්...ඉතින් මම ආවෙ නෑ...ඕකට වෙන සොලූශන් එකක් නෑ බන් මට......ඕකෙ අන්ලොක් එකට වඩා ලාබයි උබ එකක් ගන්න එක......මම මල්බිර්‍ර
     

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මහරගම පන්සල පාරෙ ඉන්න මගේ හිතවතාට
    මචන් උබ ඔය දාපු ඉමි එක ඔතනින් එහාට ගිය ගමන්..ඒ කියන්නේ ඇක්ටිවේට් කල ගමන් ජලා හුටා ජුබිටිබැලමොටා වෙනව.....ඒ කිව්වේ අයි ක්ලෞඩ් ලොක් වෙනව බන්...ඉතින් මම ආවෙ නෑ...ඕකට වෙන සොලූශන් එකක් නෑ බන් මට......ඕකෙ අන්ලොක් එකට වඩා ලාබයි උබ එකක් ගන්න එක......මම මල්බිර්‍ර

    එල.. මේ ජාතියේ 2ක්ම තියනවා.. ආසාවට බල බල ඉන්න පුළුවන්.. :D:D අනික තියනවා දොරට..
    :yes::yes: