මම සල්ලි කාරයෙක්. ඔබ ???

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕව වැරදියට අර්ථකථනය කරන්න එපා ඕක සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි .අර කතාවක් තියෙනවනේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියල.(මම කියන්නේ ඇද්ද පිටිසර නෙවෙයි ) අපේ රටේ තාම මිනිස්සුන්ට පුරුදු ගිහින් පෝලිමේ ඉදල බඩුගන්න .මිනිස්සුන්ට පුරුදු කරලා නෑ ඔන්ලයින් බඩුගන්න ,call කරලා බඩු ගෙන්න ගන්න ,කාඩ් වලින් බඩුගන්න වගේ දේවල් තාම මිනිස්සුන්ට මැජික් වගේ.ඉතින් එහෙම පහසුකම් තිබ්බත් උන් ඒවා පාවිච්චි කරන්නේ නෑ .
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,552
    113
    Colombo

    Nikan minissu amatara mudalak pay karanne mokatada ??
     
    • Like
    Reactions: Solo Rider

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේවට ඉතින් වගකියන්න ඔනේ 1965 ඉදන් අවුරුදු 55ක් ජෙබ්බන්ට කතිරේ නොගහපු පදුරකට ගැහුවොත් උපාධිකාරයෝ කිහිපදෙනෙක්ම හම්බවෙන අපේ මහජනතාවම තමයි..😇
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,381
    75,014
    113

    The biggest problem in SL is that our people don't have any discipline. There is no reason to lock down a country like this if our guys know how to behave themselves. When you ask only 1 person to go out the whole family goes out. Yesterday I saw people talking to each other on the road. They think wearing masks is something for other. NO wearing masks is to protect yourself and your family. How many follow the basic hygiene advice? When I go out I make it a point to wash all my clothes and take a bath before going inside. The reason for this is that I value my family more than anything else.

    When you cannot be civilized then everyone has to suffer like we are doing right now. This could have been prevented without much of a hassle.

    It is always easy to blame the government, but people don't realize that they too need to do a huge part. FYI I'm not a fan of GR or the Government. But then again you cannot just deny the truth.
     
    • Like
    Reactions: lilman

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Nikan minissu amatara mudalak pay karanne mokatada ??
    අමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,971
    54,552
    113
    Colombo
    අමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )
    ubala wage unta online gewanna salli tibbata godak minissu badu ganne nayata ban.e minissunta online pay karanna tiya bank account ekak wath na
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )
    යකූ අමතර ගාස්තු, ඩිලිවරි එකට 200ක් යනවා. උඹට පෙට්රල් යනවද 200ක ගෑස් එකක් ගන්න ගියොත්.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    යකූ අමතර ගාස්තු, ඩිලිවරි එකට 200ක් යනවා. උඹට පෙට්රල් යනවද 200ක ගෑස් එකක් ගන්න ගියොත්.
    අනේ මේ උබල කඩේටම ගිහින් ගනින් බන්
     
    • Haha
    Reactions: Solo Rider

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    අනේ මේ උබල කඩේටම ගිහින් ගනින් බන්
    මචන් උබට 200ක් ලොකුවට නොදැනුනට දැනෙන මිනිස්සු ඉන්නවා ගොඩක්. මෙතැන තියෙන්නෙ ගොඩක් ගොන් තර්ක, කොළඹ ඉන්දන් ගමේ පැත්තේ දේවල් වෙනස්. අපේ ගෙදට්ටයි, ලගම ඒ ටී එම් එකටත් 2 කිමි වැඩිය තියෙනවා.
     
    • Like
    Reactions: Solo Rider