මන් ලග සිලින්ඩර් 3ක්ම තියනවාගෑස් සිලින්ඩර් දෙකක් ම ගෙනත් දාල තියෙන්නෙ යකූ
Nikan minissu amatara mudalak pay karanne mokatada ??ඕව වැරදියට අර්ථකථනය කරන්න එපා ඕක සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි .අර කතාවක් තියෙනවනේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියල.(මම කියන්නේ ඇද්ද පිටිසර නෙවෙයි ) අපේ රටේ තාම මිනිස්සුන්ට පුරුදු ගිහින් පෝලිමේ ඉදල බඩුගන්න .මිනිස්සුන්ට පුරුදු කරලා නෑ ඔන්ලයින් බඩුගන්න ,call කරලා බඩු ගෙන්න ගන්න ,කාඩ් වලින් බඩුගන්න වගේ දේවල් තාම මිනිස්සුන්ට මැජික් වගේ.ඉතින් එහෙම පහසුකම් තිබ්බත් උන් ඒවා පාවිච්චි කරන්නේ නෑ .
අමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )Nikan minissu amatara mudalak pay karanne mokatada ??
ubala wage unta online gewanna salli tibbata godak minissu badu ganne nayata ban.e minissunta online pay karanna tiya bank account ekak wath naඅමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )
යකූ අමතර ගාස්තු, ඩිලිවරි එකට 200ක් යනවා. උඹට පෙට්රල් යනවද 200ක ගෑස් එකක් ගන්න ගියොත්.අමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )
අනේ මේ උබල කඩේටම ගිහින් ගනින් බන්යකූ අමතර ගාස්තු, ඩිලිවරි එකට 200ක් යනවා. උඹට පෙට්රල් යනවද 200ක ගෑස් එකක් ගන්න ගියොත්.
මචන් උබට 200ක් ලොකුවට නොදැනුනට දැනෙන මිනිස්සු ඉන්නවා ගොඩක්. මෙතැන තියෙන්නෙ ගොඩක් ගොන් තර්ක, කොළඹ ඉන්දන් ගමේ පැත්තේ දේවල් වෙනස්. අපේ ගෙදට්ටයි, ලගම ඒ ටී එම් එකටත් 2 කිමි වැඩිය තියෙනවා.අනේ මේ උබල කඩේටම ගිහින් ගනින් බන්