මම සහ මගේ කරාටේ ජීවිතය.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ......................
    ඔන්න මම හා හා පුරා කියල ගියා ජිවිතේ පලවෙනි වතාවට කරාටේ ක්ලාස් 2013 පෙබරවාරි හත් වෙනිදා.
    ..............
    එදා ඉඳල තරඟ හතරකට ගියා.දැන් හොඳ තැනක ඉන්නව.
    3rd place දෙකයි.2nd place එකයි.1st place 7යි.
    මම දැන් පොඩි කරාටේ ක්ලාස් තුනකුත් කරනව.දුඹුරු පටිය ගත්ත ගමන් දවස් හතේම ක්ලාස් පටන් ගන්නව.



    හුටා. ජීවිතේ පලවෙනි වතාවකට ක්ලාස් එකකට ගිහින් මාස 10න් ක්ලාසුත් කරනවද?

    ඕකට තමයි කියන්නේ කරාටේ :rofl:ගෝලීයකරනය:rofl: වෙනවා කියලා
    :P:P:P:P
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රත්තරං;16116752 said:
    ආතල් එකට කිව්වේ බන්. ගේම ඉල්ලන ගහ මරාගන්න වයස දැන් පහු උනා බන්.

    දැන් ඉතින් පව්ල එක්ක කඩේ ගිහින් බඩු ගෙනත් උයන් කාලා දරුවෙක් මල්ලෙක් හදාන පාඩුවේ ඉන්න කාලෙනේ බන්

    ගේම ඉල්ලුවොත් ඉතින් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නීතියට අනුව පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා ඇවිත් රෑට කාලා පව්ල තුරුල් කරන් නිදියගන්නවා

    කැම්පස් කාලෙන් පස්සේ ලෙඩක් සෙට් වෙලාම නෑ බන්
    :P

    samakaameewa inna one bn. :yes::rofl:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    රත්තරං;16116358 said:
    මමනම් කරාටි කරලා නෑ.
    කැම්පස් එකේදි ෆැකල්ටි වලියකදි වීරයා වගේ පොද්දෙක්ට ගැහුවා සෙම හැලෙන්න. මම උස මහතයි, අරූ සාමාන්‍ය ප්‍රමානයේ එකෙක්. ගහන එක ඇති වෙනකන් ගැහුවා මොකෝ මගේ පරන කෙල්ල ආර්ට් එකේ. මූ අලයෙක්ට සෙට් උනා කියලා ඒකිට හැමදාම මර්සිය දානවලු ඕකත් අල්ලලයි ගැහුවේ.තනිකර වල් අඩි. කොහොම හරි බොහොම සාර්තකව පහර දීලා ඕන් දවසක් දෙකක් උන්නා. ඊට පස්සේ දවසක කැම්පස් ඉවරවෙලා යනකොට එක බස් එකකින් බැහැලා අනිකට මාරු වෙනකොට මෙන්න මූ ඇවිත් මොකෝ කියන්නේ කියල අහපි. මම කිව්වා එදා කියපු එකම තමා කියලා. එච්චරයි කියන්න හම්බ උනේ බස් ස්ටෑන්ඩ් එකේම මූ කනට ගැහුවා. ආයෙම මම මුගේ ශර්ට් එකෙන් අල්ල ගත්ත විතරයි මතක. 15ක් ඉතර වගේ වටෙන් පිටෙන් ආවා, කන එක කෑවා මචන් මාර කෑමක්. මට පහුගිය භව දෙක තුනක් පෙව්නා, තව පොඩ්ඩෙන් බුද්ද කාලයට ගිහින් බුදුන් දැක නිවන් දකින්නත් තිබ්බා. ගැහුවේ ත්‍රී වීල් වල එලවන එකයි පස්සේ සීට් එකයි අතර තියෙන රබර් බීඩින් එකෙන්. හිතේ හැටියට ගැහුවා, දුවාගන්නත් බෑ 10ක් ඉතර ඉන්න නිසා. එකෙක්ට දෙන්නෙක්ට බඩට හැගුවා. පුලු පුලුවන් විදිහට වනාගත්තා. ඒත් කන එක කෑවා නැති වෙන්නම. එදා ඉදන් සියලුම වලි බර ගැගීම් පහ උනා. පහන් සිත ඇති උනා. දැන් උනත් වලියක් සෙට් උනොත් (සෙට් වෙලානම් නෑ ) බුද්දියට ඉඩ දෙනවා. බැරිමනම් 25000ක් වගේ දීලා අතක් පයක් කැඩෙන්න ගස්සනවා මිසක් මම යන්නේ නෑ. දැන් ගේමක් ආවොත් අරින්නේ නෑ. දෙන එක දෙනවා ඇටි හැලෙන්න. හැබැයි සල්ලි + මොලය පාවිච්චි කරලා. අඩුවක් තියෙද්දි අත පුච්ච ගන්න ඕනේයෑ. අනික දවසක් හම්බකරලා ගමකට ගස්සවන්න පුලුවන් එකේ නිකන් මම අතපය තලන් සතියක් ඉන්න එක තර්කානුකූලත් නෑනේ.. බේකරි කාරයෝ ඉද්දි පාං පුච්ච්න් කන්න පොයින්යෑ. :P:P:P

    ඔය වැල් බයිලා වලින් වැඩක් නෑ

    කරටේ ගැන මම දන්න දේ කිව්වොත්,

    මම දන්න තරමින් කරාටි කියන්නේ හික්මීම ඉවසීම ඇතිකරන හොද ක්‍රීඩාවක්. ඉගනගන්න ලමයෙක්ට ඉතාමත් වටිනවා. මමනම් ඉගෙනගත්ත ශේත්‍රයට අමතරව ආසදේ ඔටෝ මොබයිල්.
    :rofl::rofl::D:D:D:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    bohoma santhosay.. mamath kaalayak igena gaththa... ape thaththay seeyay dhennama satan kala praguna karala thiyana nisa matanam gedarin udaw labuna.. mama kale kyokushinkaikan saha aikido kiyana deke sammishranayak wuna ashihara kiyana style eka... angam pora igena ganna asawak thibbath karanna labune na..:dull:
    Digatama karagena gihin honda thanakata enna kiyala subhapathanawa..me wushaye habay wada wadagath wenne iganwena philosophy eka kiyalath mathak karanna kammathiy.. mama awurudu keepayak igena gaththata mama tournament walata gihinuth na a wagema grading walata gihinuth na..
     
    Last edited:

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    වරෙන් මා එක්ක ගහ ගන්න .බෙටි දාගෙන දුවන්න දෙන්නෙ!