මම සාපයක්ද

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    නින්දා ප්‍රසංශා දෙකම උහුලගනින්.... උබේ පාඩුවේ වැඩේ කරගෙන පලයන්

    බැනුම් අහපු නැති එකෙක් මේ ලෝකේ ඇතියි කියල මම හිතන්නේ නෑ...
    mu kiyana ewa real aranda oi. :D me perumal :D
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,763
    12,910
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට හැමෝම බනිනවා එළකිරි එකට මම සාපයක් කියලා. ඇත්තටම මට දුකයි. ගොඩ වෙලාවට වෙන උන්ට ලැබෙන්නේ නැති සැප සම්පත් මට ලැබෙනකොට ගොඩක් උන්ට ඉරිසියයි.

    උබලට මාව එපානම් මම යන්නම්. නිකන් හැම ත්‍රෙඩ් එකටම සාපයක් කියලා කියන්න එපා.
    පිටියේ අප්පු කියන එකත් උබේ ද ?