මම සාර්තකයී

lastkiller

Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    AKONගෙ සිංදුව ගැන දගලපු හෑම එකාම මේකට උත්තර දීපල්ලා Thread එකට Reply කරපු හැමෝටම ගොඩක් Thnx අන්තිමට මං සාර්තකයී

    සමහරු මට බැන්නා එයාල එක්ක එකගවෙන්නෙ නැති එකට ඒත් මට බෑනේ මගේ හර්දසාක්ශියට එරෙහිව කටයුතු කරන්ඩ ඒත් මට අන්තිමට හම්බුන ගොඩදෙනෙක් විචාර බුද්දියකින් මේ ප්‍රශ්නය දිහා බලපු!! මට ඒගෑන ගොඩක් සතුටුයී

    සෑහෙන පිරිසක් ඉන්නව ඇත්ත තේරුන් ගන්න ඒ වගෙම මට ගොඩක් සතුටුයී මට බැනපු අය ගැනත්. මොකද එයාලා මට බැන්නේ එයාලගේ හිතට එකගව ආපු ආගම පිලිබඳව උපන් ආදරය නිසානේ. ඒත් මං තේරුන් කරඩ හැදුවේ ඇත්ත තත්වෙ මං කොච්චර සාර්තක උනාද කියල මං දන්නේ නෑ. ඒත් මං සෑහෙන්ඩ සාර්තකයී. මට විචාර බුද්දියකින් හෙබී විශාල පිරිසක් හම්බුනා.

    Thnx ElaKiri Community


    ප්‍රශ්නයක් දිහා බලනකොට හදවතින් නැතුව බුද්දියෙන් බලන්ඩ පුරුදුවෙන්ඩ. ඔයලට තෙරුවන් සරනයී!!!
     
    Last edited:

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha


    QUOTE=kasun0777;7072046]Hane yakoo
    Ubalath Ena ekage waradi hoyanawa misak minihage sindu wala hodakama kawadawtah kiyanne naha neda?
    Oka tamai lankawata tama diunu wenna bari[/QUOTE]

    lankawa den irakaya, pakistanaya wage wela.
    kohomada harakek bedala yana karaththayak thiyana BnS ge song ekaka visual ekakaka harakata gahana seen ekak nisa haraka poojaneeya ratak wana india walata yanna BnS ta visa nodunnoth?
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    sharukkhan ට සෝම හාමුදුරුවෝ....akon ට video එකක කෙලවරින් පෙනුන බුදුපිලිමයක්....(video එක හොදට බලන්න එකම තැනකදිවත් straight focus නෑ එකක්....).....ල0කාවේ මිනිස්සුන්ට කොහේ හරි කොස්සක් තියනවනේ....MJ ආවා නම් ඒත් අපේ මිනිස්සු මොනා හරි කියාවි...ල0කාවට මේ වගෙ show එකක් ලැබෙන්නේ කලාතුරකින්...ඒක නිසා මේක කොහොම හරි බලන්න යන්න උත්සහ කරන්න....AKON ආයේ කවදා ඒවිද.....? හිතලා බලන්න...:nerd:

    (මෙහෙමයි ශිහාන් ම්හිර0ගට කියලා ලැමේ අත්සන් කරගත්තු කෙල්ලො....AKON ට කියලා මොනා කරගනිවිද දන්නේ නෑ........):no:

    හැබැයි මේ කියවන 80% විතර Akon ගේ සින්දු අහන අයමයි නේ....?:baffled:
    මෙතන කෑගහන වැඩිපුර පිරිසක් මේක බලන්න යන්න විඩිහක් නැති අය හා බලන්න යන්නේ නැති අය...:baffled:


    *hmm mata ekak kiyanna ona..uge music vedios hadanna special vedio directors la innawa..ey goollo thama location hoyanne..budu pilime case ekata sampoorn akon ta mada gahanna baha....eth kawru kalath wade kathai thama..
    * akkon oya budupilime mistake eka kala..ape rate kochara minissu oyta wada aagamwaadee balu wada karanwada..
    * buddha bar..ahala athine..anna ewaye aithi karayanwa thama maranna ona..
    *samahara minissunge atheethaya maha guu godak..
    ex:- 50 cents..eminem..and most of singers
    * ai api meka mechara angata ganne.mun enne lankawe jeewath wenna neme..awilla sinduwak kiyala keeyak hari hoyaganna..
    *minissu waradi karanawa..ara sharu khan ta kala wage mey parath gu wada karanna mey wage post walin ..ape rate samahara thaka theeruwan wa polambawanwa..
    *thamun kamathi nathnam yanna epa..yannna inna un nawathwannath epa..
    * ape rate sanskruthiya ekak, americawe thawa ekak..ey deka patala ganna epa...
    *akon wage godak minissu innawa..un baluwada karanwa....eth unwa apita hadanna baha..un wena ratawal wala inna minssu..bala gathu minissu..
    * thamun ge ipa dena lamiynata mey wage wenna denna epa..agama dahama kiyala deela..honda purawasiyek karanna..
    * onama deyak onawata wada hithanna epa..rate thawath prashan thiyanwa..ewata uthara hoyanna..dupath minihek ta kama welak denna....

    anika AKON lankawata enna gattata passe ne hamootama kahanna gatte... ethakan mechchara kahuwe na ne... :lol:

    SALLI TIYANA AYA YAI..... MAAATH TICKET EKA GATTOTH ANIWA YANAWA... MOKADA ME WAGE ATI DAWANTHA SHOW EKAK LANKAWE INNA COPY KARANA ARTIST LATA KARANNA BA.... KALATH KAGE HARI SHOW EKAK COPY EKAK.. EKAI MAMA KIYANNE AKON GE SHOW EKA BALANNA..

    බුදුන් වදාළ ධර්මයට අනුව සළකා බැලුවහොත් බුදු දහමට, බුදු සසුනට AKON ගේ ‘අනුරාගී බැල්ලිය’ (Sexy Bitch) නිසා සිදුවී ඇති හානියක් නොමැත. පාට කණ්ණාඩි උනා දමා ස්වාධීන ඇසකින් ඒ දෙස බලන ඕනෑම අයකුට එය මැනවින් පසක් වනු ඇත. අප කොතරම් කෑගැසුවද ප්රායෝගික සත්යය එය යි. බුදු සසුනට හානි පමුණුවන්නේත්, සසුන වනසන්නේත් සසුන තුළින්ම බිහිවන අධර්මවාදීන් මිසක අන්යමතධාරීන් නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කොට ඇත. එය එසේම මිස අන් අයුරකින් නොවේ. මන්ද යත් එය මේ මොහොතේ ද අප දෑස් ඉදිරියේ ඒ ආකාරයෙන්ම සිදුවෙමින් පවතින බැවිනි...

    meke innawa ponnayo ralak lankaawe mona hari kaloth uuta eka gana mokak hari prashnayak tiyan... ane attatama mun karanne me wage post dada ponna aathl ganna eka tama....


    cool
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    haha
    buddagama wikunala deshpalanaya karanna hodai lanakwe inna deshapreminta oya natana theo kiyana parayawai uuta kade yana anith siwuru da gena inna horu tikai thamai maranna one issellama..me anduwa tiyenakan..SRK tath bomba gahapu me gode made hadichha parayo akon ta enna deida.....yako akon ta banala wadak na bannina one video eka direct karapu director karayata...

    මේකට ඔය කෑගහන අය මෙතන comment කරපු අය හැමොම මේකට අනිවාර්යෙන්ම උත්තර දෙන්න...

    හැමෝම SEXY CHICK video එක, එක පාරක් බලලා comment කරන්න...
    video එකේ දි 1sec - 3sec ක රූප රාමුවක 4to එකක් ගැන තමා ඔච්චර කියවන්නේ....මොකද මීට වඩා දේවල් සිද්ද වෙනවා අපේ ආගමට අගෞරව කරන්න...

    විරෝධයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ Akon ගේ ගීතයකි.. එනම් බුදු දහමට නිගරු වෙන අයුරින් කල ගීත වීඩියෝවක් බෞද්ධයන්ගේ දැඩි විරෝධයට ලක් ව ඇත… පළමුව එම වීඩියෝව ගැන විමසා බලමු.. Akon ස්වකීය ගීත ගායනා කරණ අතර ම ඔහු අන් අය සමඟ කරණ ගීත ද බොහෝය.. මෙයද එවැනි ගීතයකි.. මෙම ගීත වීඩියෝව මුල් වරට මාධ්‍යන්ට මුදා හැර ඇත්තේ 2009 අගෝස්තු මාසයේදී ය.. පළමු ගැටලුව පැන නගින්නේ මෙතැනදීය.. දැන් කවුරුත් සිතනවා ඇත්තේ එම ගීත වීඩියෝව මෙතරම් කාලයක් නොදැක්කේ මන්ද යන්න ය.. එය සැබෑවක් උවද කවුරුත් නොදැකපු කාරණයක් මෙතන ඇත.. මෙම ගීත විඩියෝව පිළිබඳ ඔබ මුලින්ම දැන ගත්තේ කොහොමද යන්න සිතුවාද? මතකයට නැගෙන්නේ ෆේස්බුක් කණ්ඩායමක් ද? ( බහුතරයක් මෙම වීඩියෝව පිළිබඳ දැන ගත්තේ එම කණ්ඩායම මඟිනි..) හදීසියේම මෙවැන්නක් මතු වීම‍ට හේතුවක් තිබේ ද? Akon ගේ ලංකා ගමන පිළිබඳ රාවය පැතිර යද්දීම Akon ගේ ලාංකික රසිකයන් අතර ඒ පිළිබඳ මහත් කතාබහට ලක්විය.. මොහුව ලංකාවට ගෙන්වන්නේ මෙරට පෞද්ගලික මාධ්‍ය ජාලයක අනුග්‍රහයෙනි.. එම කරුණත් සිහියේ තබාගෙන කරුණු කාරණා වල අග මුල සොයමු.. ගීත වීඩියෝව නිවැරදිව නිරීක්‍ෂනය කරන්න.. ‍එහි කාන්තාව හා ලිංගිකත්වය (ඔවුන්ගේ සංස්කෘතිය) මතු කිරීම උත්සහ ගත්තද බුදු පිළිමය ඉස්මතු කිරීමට උත්සහ ගෙන ඇති බවක් පෙනෙන්නට නැත.. රූපරාමු අතර පෙනෙන හා සැනකින් රූපරාමු අතරින් ඉවත්ව යන බුදු පිළිමයේ දසුන් තත්පර ගනනින් නවත්වා එහි ජායාරූප ගෙන පලකර ඇත්තේ කවුද? පලකර ඇත්තේ කොහෙද යන්න ඔබ දැනටමත් දන්නා බවට සැක නැත.. එම වට පිටාව හොඳින් නිරීක්ෂණය කරන්න.. එය ‍බෞද්ධ සිද්ධස්ථානයක් ‍නොවන බව පැහැදිලිය.. එසේම එය එම ගීත වීඩියෝව සඳහාම නිර්මාණය කර ඇති එකක් ද නොවන බව ද පැහැදිලිය.. එය සංචාරක නිකේතනයක් වැනි ස්ථානයක එලිමහනක් බව බැලූ බැල්මට පෙනේ.. ගීතය සඳහා දසුන් රූ ගත කිරීමට එම ස්ථානය යොදා ගත්තානම් ගීතයේ ඇති දසුන් මෙන් එම ස්ථානයේ නර්ථන, සාද, DJ සංගීත සංදර්ශන ආදිය අදටත් එහි සිදු නොවන බවට පැවසිය හැකිද? ඒ අනුව එම ස්ථානයේ බුදු පිළිමය පිහිටුවා ඇ‍ත්තේ වන්දනාමානයට නොව කලාකෘතියක් ලෙස බව පැහැදිලිය.. විරෝධය දැක්විය යුත්තේ මෙයට නොවේද? එසේනම් යන්නේ කොහෙද මල්ලෙ පොල් වැනි විරෝධයේ තේරුම කුමක්ද? තව කරුණක් වන්නේ මෙම ගීතයේ සැබෑ අයිතිකරු David Guetta ය.. නමුත් ඔහු පිළිබඳ කවුරුත් කතා නොකරන්නේ ඔහු Akon සමඟ ලංකාවට නොඑන නිසාද? Akon ගේ මඩ සේදීමට මට කිසිදු උවමනාවක් නොමැත. ඔහුගේ සංගීත ශෛලය, ගායනය, හොඳ විය හැකි නමුදු ඔහුගේ ක්‍රියාවෙන් හා හැසිරීමෙන් කිරි කලයට ගොම වැටී අවසානය..මෙහිදී ඔබට තව කාරණයක් සිහිපත් කර දීමට කැමතිය..
    මීට වසර කිහිපයකට පෙර E.A.P. සිනමාහල් වල තිරගත වූ D.O.A. ( Death or Alive ) චිත්‍රපටිය ඔබට මතකද? මෙම චිත්‍රපටිය පැහැදිලිවම බුදු දහමට නිගරු වෙන අයුරින් සිදු කර ඇත. බුදු රුව යෙදූ යහන්, බුදු රුව සුනු විසුනු වී යන අයුරින් වරදින පා පහරවල් ආදී ජවනිකා මෙහි ඇතුලත්ය.. තවද එහි මුදල් ගබඩාවේ රහස් සංකේතය ද බුදු රුව ඇතුලත් සලකුණකි.. චිත්‍රපටිය අවසන් වන්නේ විශාල බුදු පිලිමයක් පුපුරවා විනාශ කිරීමෙනි… තවද මෑතක ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ jean claude van damme රඟන චිත්‍රපටියක පොලිස් රහස් මූලස්ථානය පිහිටා ඇත්තේ විශාල බුදු පිළිමයක් යට තැනූ රහස් කාමරයක ය.. ( මෙහි බුදු පිළිමය වෙනම ගෙන එහි යට රහස් කාමර ඇති බවට හුවා දැක්වීමට නිෂ්පාදක අසාර්ථක උත්සහයක් ගෙන ඇත.) ප්‍රධාන නළුවා එහි ලඟා වෙත්ම පිපිරීමකින් මූලස්ථානය විනාශ වේ ( නමුදු පෙන්වන්නේ පුපුරා විනාශ වී දැවෙනා බුදු පිළිමය ය).. බුදු දහමට නිගා වන අයුරින් නිපද වූ මෙවන් චිත්‍රපට මෙරට පෙන්වා අවසන් වන තුරුම කිසිම කෙනෙක් පත්තර ලිපියකින් වත් විරෝධය දැක්වූ වගක් අසන්නට නොමැත…
    මේ අනුව රැල්ලය මතු ඇති මේ Akon විරෝධයේ පිළිබඳ ඇතිවන්නේ මහත් වූ සැකයකි.. විහාරමහ දේවී උද්‍යානයේ සිදු වූ ‍සිදුවීම නිසා ඇති වූ ආගමික විරෝධය මතක ද? කොස්වත්තේ එම මූලස්ථානය විනාශ කිරීමට තරම් ඔවුන් උත්සුක විය.. එම දේව මෙහෙය හෝ ඉන් අනතුරුව සිදු වූ සිදුවීම් මෙහි කතා කිරීම අනවශ්‍ය වන අතර මට උවමනා වන්නේ ලාංකිකයන් අතර ආගමික වශයෙන් අවුස්සවාලීමට එම සිදුවීම කොතෙක් දුරට බලපෑවාද යන්න පෙන්වා දීමටය… Akon විරෝධය ද එවැනි ඇවිස්සීමක් සදහා මුලපිරීමක් ද යන්න ගැන සාධාරණ සැකයක් මතු වේ.. මන්ද යත් ලාංකිකයන් විශාල වශයෙන් Akon විරෝධය සදහා කරුණු විමසීමකින් ‍තොරව යන්නන් වාලේ යන නිසාය… Akon විරෝධයේ සැබෑ ස්වරූපය එලියට පෙනෙනු ඇත්තේ එලිවෙන ජාමයටය… මන්ද යත් ශ්‍රී ලංකාවේ සිදු වූ ආගමික ගැටුම් පිළිබඳ අසන්නට ලැබී ඇත.. මින් පෙර මාවනැල්ල හා ගම්පොල-නාවලපිටිය ප්‍රදේශවල ආගමික ගැටුම් සිදු වී ඇත. මින් සිදුවන්නේ වටිනා ජීවිත අහිමි වී යාම පමණි.. ලංකාවේ තුල ‍බොර දියේ මාළු බාන්නන් බොහෝය.. තම තමන්ගේ පෞද්ගලික, කණ්ඩායම් හෝ දේශපාලනික පටු වාසි උදෙසා සිදුකරන්නා වූ ක්‍රියාකාරකම් වල ඉත්තෙකු වෙනවාදැයි ඔබම සිතන්න.. Akon ට හෝ වෙන කාගේ හෝ ක්‍රියාවකට හැසිරීමකට හෝ මොනයම් දෙයකට ‍ඔබ විරුද්ධ නම් කල හැකි හොඳම දේ ඔහුව ප්‍රතික්ෂේප කිරීමයි… ඔහුගේ නිර්මාණ ඔහුගේ ප්‍රසංග ප්‍රතික්ෂේප කිරීමයි.. එසේ නොමැතිව වෛරය කරපින්නාගෙන මන්න පාර දීමට බලා සිටීමෙන් සිදු වන්නේ යුද්ධයක් අවසන් වූ රටේ තවත් යුද්ධයකට මුල පිරීම පමණි.. දුර සිතන්න.. ඔබට තෙරුවන් සරණයි
    1111
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    ada akon tai sirasatai banina okkoma gorakayo tika hadda wage manasika leduu tikak bawa oppu we hamaraiii...dan itin hooooooo tamai kiyanna tiyanne...

    ai parliment ekata giya hamuduruwnta gahala samahara the mirikapu eka gena katawath mathaka neddha

    බීරී අලින්ට වීණා වාදනය කිරීමෙන් වලකින මෙන් රටට දැයට හිත ඇති මිනිසුන්ගෙන් ඉල්ල සිටිමි:yes:

    akon.jpg




    ඒකෝන් ලංකාවට ගෙන්වීමට මුල් වී ඇත්තේ සංචාරක අමාත්‍යංශය



    2010 මාර්තු 24 වෙනි බදාදා, 21:55
    akone.jpg
    ලෝක ප්‍රකට සුපිරි පොප් ගායක ඒකෝන් මේ වසරේ අප්‍රේල් 24 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබූ ප්‍රසංගයට වෙනුවෙන් ලංකාවට පැමිණිමට නියමිතව සිටියද ඔහුගේ වීසා බලපත්‍රය අවලංගු කිරීමට රංය තීරණය කර ඇති බවට රජයේ ප්‍රවෘත්ති මේ වන විට පවසමින් සිටී. නමුත් සත්‍ය තොරතුර වන්නේ ඒකෝන් ලංකාවට ගෙන්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ ලංකා රජය වන අතර, මේ වෙනුවෙන් සම්බන්ධිකාරක කටයුතු සිදු කර ඇත්තේ දේශප්‍රේමී යැයි කියා ගන්නා ඇමැතිවරයෙකු යටතේ පවතින සංචාරක අමාත්‍යංශය විසිනි.

    ඒකෝන්ගේ ප්‍රසංගය ප්‍රකාශයට පත් කිරිම සදහා පසුගිය 17 වෙනිදා සංචාරක අමාත්‍යංශ්‍යට අයත් හ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. මෙහිදී ඒකොන් ලංකාවට ගෙන්වීම සඳහා ඔස්ට්‍රේලියාව කේන්ද්‍ර කරගත් "ප්ලැටිනම් එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගම" මුල්වී ඇත. මෙයට අමතරව ඒකෝන් ප්‍රසංගය වෙනුවෙන් අනුග්‍රාහකයින් ලෙස ඩයලොග් ආයනය, ශ්‍රි ලංකන් එයාර් ලයින්, සිනමන්ග්‍රෑන්ඩ් සහ යර්ස් එෆ්.එම්. ආයතන කටයුතු කර ඇති අතර, මෙම ආයතන නියෝජිතයින්ද එදින ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීව ඇත.

    කෙසේ වෙතත් පසුගියදා සිරස මාධය ආයතනයට එල්ල වූ ප්‍රහාරයට මෙම ඒකෝන්ගේ ප්‍රසංගය හේතු වූ බවට විවිධ මත මේ වන විට පැතිර යමින් පවතී. කෙසේ වෙතත් මේ වන විට රජය පවසන්නේ ඒකෝන් විසින් එළිදක්වා ඇති එක් වීඩියෝ පටයක බුදු දහමට නිගා වන ආකාරයේ දර්ශන ඇතුළත් බැවින් ඒකෝන් ප්‍රසංගය ලංකාවේ පැවැත්වීමට අදාලව ඒකෝනට වීසා ලබා නොදෙන බවත්, මෙය ලංකාවේ බුදු දහම ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය විසින් ගන්නා ලද පියවරක් බවයි.

    නමුත් සත්‍ය වන්නේ මෙම ප්‍රසංගයේ මූලිකයා සංචාරක අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂය යටතේ පවතින ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වන අතර, ඒකෝන් ලංකාවට ගෙන්වීමට මෙම කාර්යාලය මුල්වී ඇති අතර, එය රජයේ පූර්ණ අධීක්ෂණ්‍ය යටතේ සිදු වූවක් බවයි.






    11111
     

    lastkiller

    Active member
  • Sep 3, 2009
    779
    55
    28
    Gampaha
    සිරසට ගල් ගසා ඇත්තේ ඇකොන් නිසා ය. ඔහු ගායකයෙකි. ඔහුගේ ගීයක පසුබිමට ඔහුගෙන ඇත්තේ බුදු පිළිමයකි. ඒ අභියස ඔහුගේ ගී තාලයට නළගනන් කීප දෙනෙක් රගති.

    එහෙව් එකෙක් ලංකාවට ගෙන්වීමට මාධ්‍ය අනුග‍්‍රහය සපයන්නේ සිරස ය. සිරසට ගල් ගසන්නේ ඒ නිසා ය.

    ඇත්තටම රාවය කර්තෘ වික්ටර් අයිවන්ට අනුව වැඩෙ හරි ය. මාධ්‍ය මීට වඩා වගකීමකින් යුතු ව හැසිරිය යුතුව තිබිණි.

    ඒත් පුංචි පරහක් ඇත්තේ මෙ සංගීත ප‍්‍රසංගය සංවිධානය කර ඇත්තේ රජයේම අමාත්‍යංශයකින් වීම ය. දිවයින පුවත්පතට අනුව සංවිධානය සංචාරක අමාත්‍යංශයෙනි. එහි ඇමැත්තා පංචායුදයේ ගෝලයා ය. අයත් වන්නේ ජාතික නිදහස් පෙරමුණට ය.

    එවැනි තත්වයක් යටතේ සංචාරක අමාත්‍යාංශය බෙරා සිරසට ගැහීම විමසිය යුතු කාරණයකි.

    ජාතික නිදහස් පෙරමුණට ගල් ගසන්නට බැරි ය. මූණට කෙළ ගසා ගත නොහැකි නිසා ය. ඒ නිසා කැකිල්ලේ ක‍්‍රමයක් කල්පනා විය. ඒ සංවිධායකයා අමතක කොට මාධ්‍ය අනුග‍්‍රාහකයාට නෙලීම ය.

    ඒ වැඩෙත් නරක නැත.

    බුදුපිළිමක් පෙර දැරි කරගෙන නටන එක නරක ය. පිරිත් සජ්ජායනා මැද්දේ ගල් ගසන එක හොඳ ය.

    නටන එකට වඩා ගල් ගසන එක බෞද්ධ වූයේ කෙසේ ද?

    ඇත්තටම ප‍්‍රශ්නය තියෙන්නේ මෙවා විමසන්නට උත්සහ කරන BF වැනි උන්මත්තකයින් තුළ ය. ඒ නිසා මෙ ප‍්‍රශ්න නැති කළ හැක්කේ උන් පළවා හැරීමෙනි.

    ඒ සදහා වරමක් අප්‍රෙල් 8 දාට අවශ්‍ය ය.

    ලෝකයට පුප්පන්නට හැක්කේ එවැනි බලයක් තිබුනොත් ය. ලෝකයා ඉදිරියේ ලංකාවම හෑල්ලු කළ හැක්කේ එවැනි බලයක් තිබුනොත් ය.

    තවත් හෑල්ලු කරන්නට එකක් ඉතිරිව තිබෙ ද යන්න අප්‍රෙල් 8 දාටම බලමු.


    මාගේ මිතුරෙක්ගෙන් ලැබුනු ලිපියක

    agree with you machn..wats in that video is wrng but akon is just featuring in dat..but Buddhism vs Akon? il choose Buddhism anyday..


    Quote:
    Originally Posted by Nalindax
    කමක් නෑ දුක අඩුවෙන්න ටිකක් කෑගහපන්........... උබට දුක සිරසට ගහපු එකටද ඒකෝන්ට වීසා දෙන්නේ නෑති එකට ද...........:nerd:

    Mata Duka Umba Gon Wechcha Eka!!!


    Umbata Dark Side Eka Nathi karanna baha... Akon lankawata enne Buddhism ekata disrespect karanna nemeine....


    SL will not develop if people wont change the way of thinking. sad to c this kind of things.

    :lol::lol::lol:
    ah attada kata aran hitapan gorakaya...yako akon ge concert eka postpone kala witharai...eka cancel na...thopi wage gorakayo ka gahawwata loke peralenne na


    Quote:
    Originally Posted by Nalindax
    හ්ම්ම් වඩි දෙනක්ට එක විදිහකට පේන්නත් උබට විතරක් තවත් විදිහකටත් පේන්නත් හේතුවනම් මම දන්නේ නෑ..........


    wadi denek nemei ubai thawa pottayo tikakui witharai

    what u said is true man .. gud examples.

    niyam atalk eka machan .. kate masuran daanna watinawa

    11111