ඇයි ඉතින් මං හින්ද
විඳෙව්ව ද මෙච්චරක්...
ඉඟියකින්වත් නැතිව
හිරකරන් ප්‍රේමයක්...
අහස සොයමින් ගියා
නුඹ විඳවනා සුසුම්...
මට හොරෙන් සැඟවුනා
හදේ පත්ලේ රිදුම්...
2306151123 2306201017 2307230145
::::::
ඔහු
ඇය
::::::
එකල මා පෙම් කළෙමි
තවම වුව පෙමින් වෙමි...
ඒ ඇත්ත නොසඟවමි
මම සොවට හසු නොවෙමි...
ප්‍රේමයේ අරුත කිම
ගුරු වීය නුඹ ම මට...
ළඟ රැඳුම නොවේ ම ය
හිමි වීම නොවේ ම ය...
දැන් නුඹව මතකයට
පැමිණි සඳ ඇතැම් විට...
නොම ය දුක කිසි මොහොත
මඳහසක් පමණ ම ය...
2307310745
#spn
#madhahasa
විඳෙව්ව ද මෙච්චරක්...
ඉඟියකින්වත් නැතිව
හිරකරන් ප්‍රේමයක්...
අහස සොයමින් ගියා
නුඹ විඳවනා සුසුම්...
මට හොරෙන් සැඟවුනා
හදේ පත්ලේ රිදුම්...
2306151123 2306201017 2307230145
::::::
ඔහු
ඇය
::::::
එකල මා පෙම් කළෙමි
තවම වුව පෙමින් වෙමි...
ඒ ඇත්ත නොසඟවමි
මම සොවට හසු නොවෙමි...
ප්‍රේමයේ අරුත කිම
ගුරු වීය නුඹ ම මට...
ළඟ රැඳුම නොවේ ම ය
හිමි වීම නොවේ ම ය...
දැන් නුඹව මතකයට
පැමිණි සඳ ඇතැම් විට...
නොම ය දුක කිසි මොහොත
මඳහසක් පමණ ම ය...
2307310745
#spn
#madhahasa
