මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,744
    113
    Gampaha
    good work:)


    එළකිරි මචං..
    gPuCpCR.png
    thx .. :cool:
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    අහ් මේ අපේ තරිඳු කොලුවනේ. එළ වැඩක්. :angry::angry::D
     

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~

    Final Project එකක් විදියට තමා මේ Game එක හැදුවෙ. තාම ලකුනු නම් ලැබුනෙ නෑ. :rolleyes:

    BRAIN_zps7307f038.png


    මේ වගේ games කලින් ඕන තරම් දැකලත් ඇති. කරන්න තියෙන්නෙ highlight කරන pattern එක මතක තියාගෙන ඉදල ඒ pattern එක reproduce කරන එකයි..

    වෙලාවක් තියෙනව නම් බලල score කරපු ලකුනුත් දාගෙන යන්න..
    තෑන්ක්ස්..

    මේ තියෙන්නෙ Web App එක මෙතනින් ගිහින් බලන්න.
    https://googledrive.com/host/index.html
    Recommend - Google chrome or safari


    Ela Bro !!!
    maath me wage game ekak hadanawa..habai Android :)
    me sound clips tika kohenda bn gatte ?? oya click karaddi ena sound ekai, waradunama ena sound ekai puluwannam kohetahari upload karala mata link eka evapanko :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,744
    113
    Gampaha
    Ela Bro !!!
    maath me wage game ekak hadanawa..habai Android :)
    me sound clips tika kohenda bn gatte ?? oya click karaddi ena sound ekai, waradunama ena sound ekai puluwannam kohetahari upload karala mata link eka evapanko :rolleyes:
    මේක මම ඔක්කොටම හදල තියෙන්නෙ. Java, Android, javascipt තුනටම වැඩ. Sounds ගත්තෙ http://www.freesound.org/ එකෙන්. ඒකෙ ඕන එකක් තියෙනව.. :cool: