මම හදපු පලවෙනි Game එක ~ Brain Memory ~

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    මචන් උබනම් පට්ටම පට්ට වැඩ කාරයෙක් source code(BrainGamejs.pde) එක දැක්කම මාව සලිත වෙලා ගියා.. පට්ට සංක්‍රීර්ණයිනේ මචන්. මේ වගේ එකක් ලියනවා කියන්නේ.. ආයි.. Javascript කාල, නාල ඉන්න ඕන.. :cool::) NIBM එකේ පට්ට විදියට උගන්නව වගේ.. සර්ලට සන්තෝස හිතෙයි. මේක දැක්කම. බය වෙන්න එපා හොඳ ලකුණු ප්‍රමාණයක් ලැබෙයි.. අනික මේක නිසා..Processing.js ගැනත් දැනගත්තා. මම ඒ ගැන කලින් අහල වත් තිබුනෙ නෑ.. :eek:
    තෑන්ක්ස් කමෙන්ටුවට මචෝ.. මම හිතන් හිටියෙ මගේ code එක secure,, කාටවත් ගන්න බෑ කියල. :lol::lol: තෑන්ක්ස් ඒක පෙන්නල දුන්නට.. මේ JS වලින් ලියපු පලවෙනි code එක. :D මම Javascript දන්නෙ නෑ බන්. Java නම් දන්නව. Java වලින් ලියල convert කලා.. :rofl: මම NIBM නෙමෙ. මේක ඉගෙන ගත්තෙ Coursera එකට පින්සිද්ධ වෙන්න. :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ela ela ++rep...........
    එක ලෙවල් එකක් වත් ගැහුවෙ නැද්ද? :baffled: Thx :cool:

    මචං මේකෙ හරියට එක කොටුවක් බලාගත්තම ඇති ඒ කොටුවම අර කොටු ගානට හරියන්න ක්ලික් කරාහ ඊළග level එකට යනවා. ඒක නිවැරදි කරන්න බලපං මචං. ඇදයක් කියනවා නෙමෙයි.වැරද්ද නිවැරදි කරන්න කියන්නෙ..
    game එක පට්ටයි දිගටම කරන් පලයන් ජය වේවා සහෝ....
    ඔව් ඒ Bug එක දැක්ක. ඒත් මම හිතුවෙ නෑ ඒක කාටවත් අහුවෙයි කියල. :baffled: කොහෙද අපේ අයියල කොහොම හරි දින්නම නෙ.. :rofl: Java වලින් ලියල javascript වලින් run කලේ.. Hashmap එක දාල unique number එක generate කරගත්තෙ ඔතන. but java වලින් ලියල javascript වලින් run කරනකොට එතන error එකක් එනව. හදන්න කම්මැලි නිසා අතඇර්ල දැන්ම. :dull:

    wenawa ban , eka kotuwak balagatta itapasse sound eka enakam ekama click karanna tiyenne :lol::lol::lol:
    :yes:

    ela :D game eka iwara wela ai replay ekak enne na ne ai gahanna :D

    hodai :D 1768 i
    :cool:;)

    549466_564210010291371_1737395424_n.jpg


    Adda : D

    habai kisi deyak mathaka tiyagatte na, nikan click kara witarai
    :baffled: elazz
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    ela machan. thawa hadapan jayawewa. :D rep ++



    Score : 1935
    ela machan. keep developing...
    REP+++


    ela ela ... :D
    ඔක්කොටම තෑන්ක්ස්..:cool::cool: රෙපක් දෙන්නම් පස්සෙ. ලගකදි ඉදන් රෙප් දෙන්න ගියාම redirect වෙනව වෙනම rep page එකකට. ඉස්සරවගේ drop down box එක එන්නෙ නෑ. ඒ නිසා ගොඩකට දෙන්න අමාරුයි.. :baffled:

    Machan mama gahuwa 2parak and i have already post 2 pics of it...dakke nadda...... umbata rep dunaa............. mage mathake......... commet ####13
    එලz දැක්ක. ඒත් level 1 නෙ ඉන්නෙ. ඒකයි ඇහුවෙ.. :baffled:
     
    • Like
    Reactions: laknath123