නියම වැඩක් මචං, වීඩියෝ ගැලරියයි ගමන් සැලසුමයි එකතු වුණාම චාරිකා සැලසුම් කරන අයට මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි. කැටගරි ටිකත් පිළිවෙලට හැදුණාම තැන් හොයාගන්න තවත් ලේසි වෙයි, දිගටම අප්ඩේට් දාන්න.
https://www.budgethotels.lk/trip-planner/
මෙක බලන්න සහෝ මේ සෙරම මෙතන තියෙනව
Me thiynne mage site eke route planner eka , ehema lokuwata advance ekak nam neme habayi https://www.myjournalview.com/route-planner