මම හදපු සින්දුවක්.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම හදපු සින්දුවක්.

    ගෙදර තිබ්බ organ එකයි laptop එකයි පාවිච්චි කරල හැදුවෙ. Quality එකයි මගෙ සින්දු කීමේ හැකියාවයි ඉතින් එච්චර හොඳ නෑ. අව්ලක් නැත්නම් comment එකක් දාල Like එකකුත් දාල යන්න.:D Thank you!

     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උබේ ලිරික්ස් නම් සුපිරි අහ්
    අවුරුදු ගානකට කලින් මෙහ් සින්දුව ඩවුන්ලොඩ් කරගත්තා අදටත් අහනවා :yes:
    ල0කාවේ එකෙක් සින්ග් කරපු බොක්කට වදින ට්‍රැක් එකක්
    හැබැයි වොයිස් එක පොඩ්ඩක් ක්ලියර් මදි රුම් ඇම්බියන්ට් ඉෆෙක්ට් එකහ් නිසා
    අදර්වයිස් පර්ෆෙක්ට් :yes:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    avatar495046_24.gif