මම හදපු Andoride ඇප් එකක් Onlineradio

Oct 7, 2015
22
5
3
මම හදපු Android ඇප් එකක් Onlineradio

යාලුවනේ මේ තියෙන්නේ මම හදපු Andoride ඇප් එකක් Onlineradio පිට රට එහෙම ඉන්න අපේ යාලුවන්ට ලංකාවේ රේඩියෝ චැනල් අහන්න ලේසි ඇප් එකක්

K-sSrWXMOuXMFjG51ISGisHFqCck-t4ZNEUyEBbjZHRpTTQ2_7aSX6l-iFoGq7jyTw=h900-rw



Install
 
Last edited:
  • Like
Reactions: සොහොන

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇප් එක ගැන හොද විස්තරයක් දාපන්
    උබේ ෆෝන් එකේ ටේස්ට් කරපු ස්ක්‍රීන් ෂොට් දාහන්
    හොද උතසහයක් උබට ජය මචෝ :yes:
     
    Oct 7, 2015
    22
    5
    3
    සොහොන;19214009 said:
    සිරාවට ම එකත් ඇත්ත නේ බන් මු ලියලා තියෙන්නේ Andoride :rofl:කියලානේ අනුන්ගේ එකක්ද මන්දා :rofl:

    නිදි මතේ බන් පොඩ්ඩක් අරහෙට මෙහෙට උනා :oo: ගනන් ගන්න එපා