"මම හරි ලොකු පොරක්" Jayalal Rohana
මෙන්න නියම මිනිස්සු
මෙන්න නියම මිනිස්සු
අපේ රටට එක තැන පල්වෙන්නේ ඔබ තුමා කිව්වා වගේ පුහු මාන්නයෙන් පුම්බගෙන ඉන්න පොතේ දැනුම විතරක් තියෙන හැගීමක් දැනීමක් බුද්ධියක් නැති මෝඩ රැළක් නිසයි.




