මම හාමුට ආදරෙයි - ලපයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යකෝ නාලක සිල්වාව හිරේ දැම්මේ හඬ පට තියෙනවා කියලනේ එක තව නාඩගමක්
    අර නාමල් කුමාර කෙනෙක් ව අරගෙන ඇවිත් කරේ. උව ගෙනාවේ උඹල නෙවෙයිද :rofl:

    අනිත් එක ඕව කරේ මයිත්‍රී නේ ඌ උඹලගේ එකෙක්නෙ
    ඕනනම් අවුරුද්දක් රනිල් එක්ක ඉන්න ඇති ඊට පස්සේ උඹලගේ උනානේ :rofl:

    තම නඩුව ඉවර නැතුව ඇතිනේ නඩුව දැම්මම උසාවියට එක අහන්නේ නැතුව ඉන්න බැහැ.
    නඩුව ඉවර වෙනකන් නාලක සිල්වා රාජකාරි කරන්න බැහැනේ

    ජෙප්පෝ කියන කතාව ඇත්ත කියල හිතෙන්නේ එතකොට තමයි :P

    ඉබ්‍රහිම් නානත් ජාතිවාදී උඹලත් මහින්දට වාසි වෙනවනම් ජාතිවාදී :rofl:

    උඹලනේ යකෝ රටේ ඔක්කොම ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ බලාගෙන යනකොට
    දැන් nolimit fashion bug ගිහින් බලපන් fb ගිහින් බලපන් මුස්ලිම් උන් ගැන අමාරුවක් නෑනේ
    කිසිම :rofl:

    උඩ ඉන්නේ 2015 මයිත්‍රීව ගෙන්න කවි ලියපු එකෙක්....

    මයිත්‍රී දැන් අපේ එකෙක් ලු....:lol::lol:

    හම්මට යකෝ...නාමල් කුමාර කියන්නේ යහපාලන සුවදීන අධිකරණයද ? :rofl::rofl:

    හරි මේක කියපන්...දැන් බෝම්බ ගැහුවේ JVP ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්රහිම්ගෙ පුත්තු නෙමෙයිද ? ගම්මිරිස් මතකද ? උඹ වගේ උන් ඉන්න එක වටිනවා...ආයේ අමතක ඒවා මතක් කරලා දෙන්න
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63

    උඩ ඉන්නේ 2015 මයිත්‍රීව ගෙන්න කවි ලියපු එකෙක්....

    මයිත්‍රී දැන් අපේ එකෙක් ලු....:lol::lol:

    හම්මට යකෝ...නාමල් කුමාර කියන්නේ යහපාලන සුවදීන අධිකරණයද ? :rofl::rofl:

    හරි මේක කියපන්...දැන් බෝම්බ ගැහුවේ JVP ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්රහිම්ගෙ පුත්තු නෙමෙයිද ? ගම්මිරිස් මතකද ? උඹ වගේ උන් ඉන්න එක වටිනවා...ආයේ අමතක ඒවා මතක් කරලා දෙන්න

    මයිත්‍රී උඹලගේ එකෙක් නෙවි හින්දද මහින්දව පිං අගමැති කරේ
    නඩුවක් දැම්මම කවුරු දැම්මත් එක අහන්න ඕන තීන්දුව මොකක් වෙයිද දන්නේ නැහැ

    බෝම්බ සිද්දියට පස්සේ අල්ලගත්තු සැක කාරයොත් කිව්වා ඉස්සර අන්තවාදී වැඩ වලට මිනිස්සු හොයාගන්න බැහැ එත් අලුත්ගම මාවනැල්ල සිද්දි වලින් පස්සේ වැඩේ ලේසි කියල

    උබල ජාතිවාදේ වපුරන්නේ වෙන මොනවටද රටේ මිනිස්සු මැරුණම උඹලට හොඳ හින්දනේ
    නිකන් කිඹුල් කඳුළු හලන්නෙපා බං උඹල කැමති මිනිස්සු මැරුණට එක තමයි ඇත්ත

    උත්තට දෙන්නවත් හරි හමන් දෙයක් කියපන්
    උඹට පඩි හම්බුනාට මට පඩි හම්බෙන්නේ නැනේ මේවා කියනවට :rofl:
     
    මෙන්න දැන් තාත්ත ඊබරිහිම් සහ පුත්තු සෙල්ලමට රතිග්නඥ දැම්මලු....:lol::lol: දෙයියෝ සාලේ ජාතික ලැයිස්තුව හරියට තෝරලා තියනවා එහෙනම්..හොඳයි හොඳයි.....:baffled:

    ඈ බන් මයිත්‍රී 2015 පින් අගමැති කලේ කාවද ?