යකෝ නාලක සිල්වාව හිරේ දැම්මේ හඬ පට තියෙනවා කියලනේ එක තව නාඩගමක්
අර නාමල් කුමාර කෙනෙක් ව අරගෙන ඇවිත් කරේ. උව ගෙනාවේ උඹල නෙවෙයිද
අනිත් එක ඕව කරේ මයිත්රී නේ ඌ උඹලගේ එකෙක්නෙ
ඕනනම් අවුරුද්දක් රනිල් එක්ක ඉන්න ඇති ඊට පස්සේ උඹලගේ උනානේ
තම නඩුව ඉවර නැතුව ඇතිනේ නඩුව දැම්මම උසාවියට එක අහන්නේ නැතුව ඉන්න බැහැ.
නඩුව ඉවර වෙනකන් නාලක සිල්වා රාජකාරි කරන්න බැහැනේ
ජෙප්පෝ කියන කතාව ඇත්ත කියල හිතෙන්නේ එතකොට තමයි
ඉබ්රහිම් නානත් ජාතිවාදී උඹලත් මහින්දට වාසි වෙනවනම් ජාතිවාදී
උඹලනේ යකෝ රටේ ඔක්කොම ප්රශ්න ඇති කරලා තියෙන්නේ බලාගෙන යනකොට
දැන් nolimit fashion bug ගිහින් බලපන් fb ගිහින් බලපන් මුස්ලිම් උන් ගැන අමාරුවක් නෑනේ
කිසිම
උඩ ඉන්නේ 2015 මයිත්රීව ගෙන්න කවි ලියපු එකෙක්....
මයිත්රී දැන් අපේ එකෙක් ලු....


හම්මට යකෝ...නාමල් කුමාර කියන්නේ යහපාලන සුවදීන අධිකරණයද ?


හරි මේක කියපන්...දැන් බෝම්බ ගැහුවේ JVP ජාතික ලැයිස්තු අපේක්ෂක ඊබ්රහිම්ගෙ පුත්තු නෙමෙයිද ? ගම්මිරිස් මතකද ? උඹ වගේ උන් ඉන්න එක වටිනවා...ආයේ අමතක ඒවා මතක් කරලා දෙන්න

