මම හාමුට ආදරෙයි - ලපයා

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මම හාමුට ආදරෙයි - ලපයා

    "රනිල්ව අමෙරිකාවටයි ඉන්දියාවටයි අවනත කරගන්න බැරිවීම නිසා" ඇමෙරිකාවෙන් පාස්කු ප්‍රහාරය කරවලා ගෝඨාව ජනාධිපති පුටුවේ තිබ්බා

    -අනුර කුමාර
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූ කියන එකේ ඇත්තක් තියෙනවා. රනිල් ඇමරිකාවට ඕන විදිහට පාලනය කරන්න අමාරුයි.නමුත් ගෝටාව ලේසියෙන් පුලුවන්.ඒ ගෝටා ඇමරිකානුවෙක් නිසයි.තව චීනා එහෙන් ලංකාවේ ඉඩකඩම් මංකොල්ල කනවා මුන් ආවට පස්සෙ.රනිල් ජාතික බලවේග කියන දේවල් වලට අවධනය යොමු කරා.නමුත් මුන් එහෙම නෑ.උන් අම්ම අප්පත් විකුනනවා ඕන රටකට උන්ට පෞද්ගලික වාසි තියෙනවනම්.:cool::yes:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මූ කියන එකේ ඇත්තක් තියෙනවා. රනිල් ඇමරිකාවට ඕන විදිහට පාලනය කරන්න අමාරුයි.නමුත් ගෝටාව ලේසියෙන් පුලුවන්.ඒ ගෝටා ඇමරිකානුවෙක් නිසයි.තව චීනා එහෙන් ලංකාවේ ඉඩකඩම් මංකොල්ල කනවා මුන් ආවට පස්සෙ.රනිල් ජාතික බලවේග කියන දේවල් වලට අවධනය යොමු කරා.නමුත් මුන් එහෙම නෑ.උන් අම්ම අප්පත් විකුනනවා ඕන රටකට උන්ට පෞද්ගලික වාසි තියෙනවනම්.:cool::yes:

    ලංකාවේ ඇමරිකාවට පුක දීපු පීපල්ලගෙන් රනිල් දෙවෙනි වෙන්නේ උගේ මාමණ්ඩි ජේආර් ට විතරයි
     
    tenor.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලංකාවේ ඇමරිකාවට පුක දීපු පීපල්ලගෙන් රනිල් දෙවෙනි වෙන්නේ උගේ මාමණ්ඩි ජේආර් ට විතරයි

    :baffled: :yes: ;)
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මූ ඉන්න ඵක හොඳයි..මූ JVP නැත්තටම නැති කරන්න අාපු බුවෙක්.:rofl:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මූ ඉන්න ඵක හොඳයි..මූ JVP නැත්තටම නැති කරන්න අාපු බුවෙක්.:rofl:

    විජේවීර හිටියනම් දිව හපාගෙන දිවංගත වෙනවා
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    විජේවීර හිටියනම් දිව හපාගෙන දිවංගත වෙනවා

    අනුරයට කූඹියෙක්ට තරම්වත් මොළයක් තිබ්බනම් උෟට හැදෙන්න තිබ්බ හොඳම අවස්ථාව තමා ගියපාර ජන්දෙ රිසාල්ට් ඵක..ඒත් බලපං මූ තාමත් කරන්නෙ ඵක ඵකාට බැන බැන JVP තමා සුපිරි වැඩ්ඩො කියන ඵකනේ..කිසිම දැක්මක් නැති ගොන් හරක් බං.මුං හොඳ මළ ගෙවල් වල පාළු මකන්න..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    JVP musala kalakanniyonta chande denna hithan inna burowonta theeranayak ganna meka hoda kathawak.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අනුරයට කූඹියෙක්ට තරම්වත් මොළයක් තිබ්බනම් උෟට හැදෙන්න තිබ්බ හොඳම අවස්ථාව තමා ගියපාර ජන්දෙ රිසාල්ට් ඵක..ඒත් බලපං මූ තාමත් කරන්නෙ ඵක ඵකාට බැන බැන JVP තමා සුපිරි වැඩ්ඩො කියන ඵකනේ..කිසිම දැක්මක් නැති ගොන් හරක් බං.මුං හොඳ මළ ගෙවල් වල පාළු මකන්න..

    dan elipitama Ranilta kadeyanawa kalakanniya
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අනුරයට කූඹියෙක්ට තරම්වත් මොළයක් තිබ්බනම් උෟට හැදෙන්න තිබ්බ හොඳම අවස්ථාව තමා ගියපාර ජන්දෙ රිසාල්ට් ඵක..ඒත් බලපං මූ තාමත් කරන්නෙ ඵක ඵකාට බැන බැන JVP තමා සුපිරි වැඩ්ඩො කියන ඵකනේ..කිසිම දැක්මක් නැති ගොන් හරක් බං.මුං හොඳ මළ ගෙවල් වල පාළු මකන්න..
    දැන් මිනිස්සු මු ඇස් දෙක ලොකු කරගෙන කියන බොරු අහන්ඩ කැමති නැ
    මුගේ ඩීල් දේශපාලනය හින්දා තමා මුන්ට කෙල උනේ
     
    • Like
    Reactions: nicjosh83

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හැම දෙයක්ම තුලනය වෙන කාලයක්, චීනෙට 2019-novel...අපිට කොට කොරෝනා..:yes::yes::D:D එකක් ස්වසන මාර්ගයෙන්, එක චීනයෙන් අනික කට මගින් ඒක ලංකාවෙන්:yes::yes::yes:. ලංකාවේ එක ප්‍රචාරණය වෙන්නේ කට මගින් එක හැදිලා මොළය පිස්සු වැටිලා නවතින්නේ:D:P:P. මේ දෙකටම තවම බෙහෙත් නෑ කියන්නේ...හැබැයි අපි වාසනාවන්තයි කොට කොරෝනා virus එක වේගයෙන් ලංකාවෙන් අඩුවේගෙන යනවා.(ආරංචි විදියට දැනට 3% වලටත් අඩුවේගෙන යනවා ):cool::cool::cool:;);):D:D:yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,293
    1
    13,189
    113
    Gotham City
    මෙකනෙ ජෙ වී පී එකෙ මැත කාලෙ පීක් එකෙ හිටියෙ රාජපක්ෂලාව විවෙචනය කරපු යුගයෙ.
    ඒ කියන්නෙ මහින්දගෙ ආණ්ඩුව කාලෙ. දැන් ආයෙත් පීක් එකට එවි.
    රාජපක්ෂලානෙ ඉන්නෙ.