මම හැක්රිෂ් 1a චැට් කරනවා දැන්...

Nov 30, 2011
5,572
840
0
මිහිතලයෙ
යකෝ කිච වුණා නම් තවත් කිච වෙන්නෙ නැතුව පලකො යන්න.. මචංලා දැන් මූ කියන්න හදන්නෙ මොකක්ද දන්නවද.. අර ත්‍රේඩ් එක ඌ දාපු එකක් නෙමෙයි.. EK එකේ මූ ත්‍රේඩ් දාලා නෑ.. ඒ මුගේ හතුරෙක් කරපු වැඩක් කියලා.. මේකෙ ඉන්න එවුන්ට තියෙන අමාරුව මොකක්ද උඹට අන්චි අදින්න.. උඹ මොකෙක්ද..? උඹ ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක් නම් අවුලක් නැහැ.. ඒත් උඹ මේ DVD එකක් විකුණලා කීයක් හරි හොයාගෙන ජීවත් වෙන චූ කොල්ලෙක්නෙ.. එහෙම එකෙක්ට අපි මොකටද අන්චි අදින්නෙ..

උඹ කොච්චර ප්‍රොෆයිල් හදාගෙන මොන දේ කිව්වත් අපි පිළිගන්නෙ නෑ.. උඹ කිච වෙලා ඉවරයි.. අනික කෙල්ලෙක්ගෙ ප්‍රොෆයිල් එකක් හදාගෙන ආවා කියලා රැවටෙන්නෙත් නෑ.. උඹ ඊයෙ කිව්වා නේද එළකිරිය හැක් කරනවා කියලා.. ඉතින් හැක් කරපන්කො..:lol::lol: තොපි මානසික පිස්සො බං.. ඕවා ගැන කල්පනා කරනකොට වෙන වෙන තැන් වලිනුත් හිනා යනවා..

මම ඊයෙ මේකෙ එවුන්ට කිව්වා උඹ ආයෙ තව ප්‍රොෆයිල් එකක් හදන් එනවා කියලා.. ඒ වගේම ආවා.. උඹ ආයෙම එනවා.. එපාරත් කිච වෙලා පලයන්.. උඹට ජය හා සතුට..

මට උඹත් එක්ක මෙච්චර කාලෙකට තරහක් තිබුණෙ නෑ.. නමුත් උඹට මම මනුස්සකමට දෙයක් කිව්වාම උඹ මගේ අම්මා මතක් කරා.. උඹ අම්මා තාත්තා නැති අවජාතකයෙක් වුණාට මට අම්මෙක් අප්පෙක් ඉන්නවා.. මම මේ තැනට ගේන්න ඒ දෙන්නා විඳපු දුක පවා මම දන්නවා.. තෝ ඉතින් කුණු බක්කියෙ ඉපදිලා.. කුණු කාලා හැදිච්ච නිසා ඕවා තේරෙන්නෙ නෑ.. තෝ වැඩිපුරම ඉල්ලගෙන කෑවෙ මේකෙ ඉන්න එවුන්ට අම්මා මතක් කරලා..:yes: දැන් උඹ නෑවා.. sorry.com.. බිස්නස් එකත් ඉවර ඇති නේද..? ඒක තමා ෂේප් වෙන්න හදන්නෙ..

sirawatama yaluwa..ube kathawata math ekagai..mokada mu mage ammatath benala thibba..munata ahuwunoth ammapa dath kadanawa okage..
awajathaka sakkili balla..
 

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ඔය හැක පට්ට හොරෙක්.. මු ගැන දන්නා එකෙක් ඉන්නවා.. උ කිව්වා මු දන්නා හැක් මගුලක් නෑ කියල.. මු කරන්නේ මුගේ බ්ලොග් වල රෑන්ක් වැඩි කරලා විකුනට එකයි.. බ්ලොග් වලට එන එඋන් ගොනාට අන්දල ද්ව්ඩ් ටික විකුණලා දාන එකයි.
     

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    Sira machan. Dan kale kawru hari liyapu security tool ekak use karanna dana gatta gaman u hithagannawa u thama Hacker kiyala. Ane yako thota Hacker kenek wenna one nam issella Developing egena ganin. Eta passe Servers gana egena ganin. Umbama ube tool ekak liyala Hacker kenek weyan.

    Internet eke thiyana tools tikak use karanna danagattata umba hacker kenek wenne na.