අපේ අම්මයි තාත්තයි යාලු වෙලා බැඳලා තියෙන්නේ. තාත්තගේ පැත්තෙන් වැඩි කැමැත්තක් තිබිලත් නෑ. අම්ම ඒ කාලේ මාරම ලස්සනයි. තාත්තාත් ඒ නිසා වෙන්න ඇති කොහොම හරි බැඳලා. ප්‍රශ්නේ මේකයි. අම්මයි තාත්තයි නිකන් හැසිරුනේ school යන කලේ love affair එකක් අහු උනොත් පුත්‍රභාවය අහෝසි කරනවා වගේ. school යන කාලේ love කරාට ඒක ගෙදරට මාට්ටු උනේ නෑ. මම campus ආවත් නිකමටවත් කෙල්ලෙක් ඉන්නවද කියලවත් අහලා නෑ. ඒ වගේ දේවල් ගෙදරදී කතා කරන්නෙම නෑ. campus love ගෙදරට කියන්න කතා කරද්දී මම ඒ affair නැවැත්තුව. මොකද අපේ අයියගේ affair එකටත් තදින්ම විරුද්ද වෙලා හිටියේ ඒ දවස් වල. මට හිතුනේ ඒ වගේ දෙයක් ගෙදර කතා කරන්න බෑ කියල. හැබැයි අයියා බලෙන්ම බැන්දා. අම්මලා wedding එකට ආවෙත් නෑ. ඒ උනාට දැන් ලෙලි මාරු. කිසි ප්‍රශ්නයක් නෑ. කෙලි පොඩ්ඩියකුත් ඉන්නවා.
මට දැන් 33. single. ගෙදරින් නිකමටවත් ඒ ගැන කතා කරන්නේ නෑ. අවුරුදු 3 ට කලින් මාසයක් විතර පත්තරේ ඒවාට call කරා. මට ඕනා රූපයත් ටිකක් ලස්සන මුණ කට හරියට තියෙන කෙල්ලෙක් (ඒක මගේ කැමැත්ත ඒ ගැන comment කරන්න ඕන නෑ). තුන හතරක හා කිව්වා. කෙල්ල කැමති උනේ නෑ. නැතිනම්එ කේන්දර ප්‍රශ්න (අම්මල දැන් කේන්දර ඕනවට වඩා හිතනවා. එයාල බැන්දේ ඕව බලන්නේ නැතුව කියන එක මතක නෑ වගේ ) හොයන එකත් එපා ඉබේම නැවතුනා. කොටින්ම දැන් නංගිටත් 25. campus out. ඒ උනාට campus හිටපු අවුරුදු 3ට නිකමටවත් කොල්ලෙක් ඉන්නවද කියලවත් අහනවා නම් මට ඇහිලා නෑ. මම කරන job එක අනුව මට කෙල්ලෙක් meet වෙන්නේ නෑ. proposal එකක් හරි ගියොත් තමයි. බෝඩිමේ හිටපු උන් සේරම බන්දලා. මම 25000 ක් දීල තනියම බෝඩිමේ ඉන්නවා.
මට මේ දවස් වල මම ගැන හිතෙනවා වැඩි. ඒ වෙලාවට අම්මයි තාත්තයි ගැන පුදුම තරහක් එන්නේ . (33 වෙලත් කෙල්ලෙක් හොයා ගන්න බැරි උන එකේ මගෙත් වරදක් තියෙනවා). දැන් සතියක දෙකක ඉඳන් තමයි. මෙහෙම හිතෙන්නේ. කෙල්ලෙක් නෑ කියන එක පට්ටෙට දැනෙනවා.
මට දැන් හිතෙනවා මම ඒ ගැන හිතනවා වැඩි කියල. මේ වගේ එකක් මානසික ලෙඩකට යන්න පුලුවන්ද ? නිකන් depression වගේ