මම හිතන්නෙ නෑ...

maleemsg said:
maath ehema kala godak kalayak ... mokuthma hithuwe ne ...
amma kiyana widiyata thaththa kiyana widiyata.. iskole teacher kiuwa widiyata.. principle kiuwa widiyyata.. pansale hamuduruwo kiuwa widiyata convent eke sister kiuwa widiyata....yaluwa kiuwa widiyata..
oya widiyata jeewath una.. maara leesii...plan karala fram eka gahala okkoma karala denawa mata thiyenne rookade wage natanna witharai..
hebei den nam podden podda eken wenas wenna try karanawa... mokada ara widiyata inna eka leesi unata man hoyana sathuta nidahasa mage ratawa.. mage kalawa ethana ne..
amaru unath man mage widiyata mage kramekata mage loke hada ganna try karanawa.. eka mata sathutak.....! eke nithiya mama dewiya mama sanskruthiya mama ...! hemadeema mama mage widiyata....! mama ekata kemathii!

PS>Freed ge nirmane gena mokuth kiyawila ne neda? sorry wenna ona..!

hemadaamath wage aluth ratawakata aluth widiye hoda nirmanayak ... ohoma yamu sahoodaraya..! suba gaman!

අම්මේ මාර කාලෙකට පස්සේ ලොකු කමෙන්ට් එකක්. ඔයා හරි! පිරිමින්ටත් වඩා කාන්තාව කාන්තාවක් වීම නිසාම මේ ගැටළුවට වැඩිපුර මූණ දෙනවා. වැඩිහිටියො කරන සමහර දේවල් නිසා කාන්තාවට විකල්පයක් නැතුව යනවා තමන් ගැන තීරණ ගන්න. ඉස්සර මගේ යාළු කෙල්ලෙක් හිටියා. එයා කරාබු දාන එකට හෙනම විරුද්ධ වෙලා හිටියෙ. ඒකෙන් එයාව ගැහැණියක් කරවල කියල එයා දුකෙන් හිටියෙ. ඒත් විකල්පයක් නෑනේ. කන් වල සිදුරු වැහෙන ගානට කරාබු දැම්ම. ඒ වගේ ගැහැණියක් විධියට ඔයා ඔහොම කියන එකත් ලොකු දෙයක්. මොකද පොඩි කාලෙම ගැහැණියව වෙනස් විය නොහැකි අමුතු සතෙක් කරවලනෙ තියෙන්නේ. ඒත් එහෙම නොවීමේ සතුට ඔයාට වැටහෙනව නම් ඔයා නියම තැනක ඉන්නවා.

බොහොම ස්තූතියි ආවට... මමත් ඔයා කිව්ව වගේම ඉවර කරන්නම්....

ඔහොම යමු සහෝදරී...
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:

freed මන් දන්න කෙල්ලෙක් ඉන්නව ඒකිගෙ අම්මල තාත්ලත් හෙන social ඔය වසංගත රොග නෑ ඒකිගේ කනේ තව්වක් වත් නෑ මන් දවසක් ඇහැව කරාඹ දාන්නෙ නැත්තෙ ඇයි කියල තෙල්ලො දානවනෙ කියල ...මට කියපි ,මන් කනේ තව්වක් විද්දොත් විතරද මට කෙල්ලෙක් වෙන්න පුලුවන් කියල,බඩු නේ ඇත්ත තමා :rofl: :baffled:
 
Last edited:
sampath312 said:

තමන්ගේ දුවට හරියට ආදරේ කරන දෙමව්පියෝ කවදාවත් එහෙම කරන්නෙ නෑ. යම් දවසක ඕන වුනොත් කන් විදගන්න පුළුවන්නේ. ඒත් හිතන්න යන්තම් මාස ගාණකින්නේ පුංචි කෙල්ලන්ගේ කන් විදින්නේ. හරිනම් කෙල්ලො නඩු දාන්න ඕන:lol:. තමන්ගෙ දියණියට පණ වගේ ආදරේ කිව්වට කරාබු දාන්න කණ් විදිනකොට ඒ ආදරයට වඩා ඊනියා සංස්කෘතිය තමයි පෙරට එන්නේ...
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
haha ape samahara koodu wela inna ayata niyama kane paharak ella karala thiyanawa mithraya :D

hoda arthayak thiyana kavak machang :)
 
x-pert said:

ස්තූතියි යාළුවා.. ඔයාලට නම් කියන්න දෙයක් නෑ. හැබැයි අනිත් අයට කියල වැඩක් නැද්ද මන්දා...
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    venas aarak gaththa nirmanayak. hithanne nathuvath hithena deeval thiyanavane. eeka nisaa ohoma kivvata hithennum galaveemak labenne nae. kohoma vunath nirmanaya apurui. sithanne nathi veema samaharavita miniskama nomathi manusha robovak veema ha samana venna puluvan. yam deyak kivva pamanin ho asuva pamanin ho vimasa nobala piliganeema sudusu deyak novai. apuru nirmanayak.
     
    Malinga said:

    මිනිස්සු රොබෝවන් වෙමින් යනව නේද? මුළු ජීවිතේම Program එකක් වගේ sequentially ගලනවා. හිතන්නෙත් නෑ. හිතෙන්නෙත් නැති වෙයි ඉදිරියට...:lol::lol:
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    freednbeing said:
    ස්තූතියි යාළුවා.. ඔයාලට නම් කියන්න දෙයක් නෑ. හැබැයි අනිත් අයට කියල වැඩක් නැද්ද මන්දා...

    Kohomath issarahata meawa kiyala wadak nathi wenawa machang..

    dukai. namuth aththa eekai.

    main reason eka uba kiyapu robo bhaawaya thamai.

    api godak aya sequential programs wage ude idan raa wenakan hamadaama ekama widihai....

    minissunge waradak newei eeka.

    environmental facts.. survival of the fittest... evolution....
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    meaka kiyawaddi uba daapu 1st kavath mathak una.

    ubata mathakada danne naha. namuth mata mathakai.

    apita danenne naha kiyuwa eka... mathak unaada?
    apita danenne shishnayatai yoniyatai witharai kiyuwe uba....

    anna eh wage thamai machang.... oluwa program karala thiyenne... eeka wenas karala hithapu kenata pissek, kotiyek, NGO kaarayek, Mishanaariyek kiyala hanwadu gahanawa...
     
    ඔව් මචෝ ඔක්කොම program කරල තියෙන්නෙ...සරලව කීවෙත් අම්මට ළමයෙක් හම්බෙන්න ඉන්නකොට තාත්ත අලුත් life package එකක් අරගෙන ඉන්නෙ දෙන්න:no:
     
    eekata eh asarana piyata banala wadak nahane bung... mama kalinuth kiyuwa wage survival of the fittest. oowa Darvin kiyuwe nikan neweine bung....

    piya ehema kale naththam anith minissu issarahadi eya paradinawa. So life game ekedi 'Lankawedi' survive wenna nam ehema karanna wenawa.

    oowa karanna akamathi nam api wage rata atha arala yanna ooni.... maybe bayagulukamak wenna puluwan... but mama dannawa mama dinum kiyala :D
     
    DJ.Parker

    Member
    Jul 22, 2006
    10,827
    5

    machang nariyo godak mada sinhayek raja wenne na........ hitanna bari unta moley thiyana eka bana kiyanna yanneth naha...so eka niwatakamak neme;):)

    survival.....ow ekath eka hetuwak uda point ekata
     
    x-pert said:
    Kohomath issarahata meawa kiyala wadak nathi wenawa machang..

    dukai. namuth aththa eekai.

    main reason eka uba kiyapu robo bhaawaya thamai.

    api godak aya sequential programs wage ude idan raa wenakan hamadaama ekama widihai....

    minissunge waradak newei eeka.

    environmental facts.. survival of the fittest... evolution....
    quite true Macho... මිනිස්සු හැමදාම වගේ අසරණයි. එන දේට මුහුණ දෙනව ඇරෙන්න වෙන විකල්පයක් නෑ මිනිස්සුන්ට. අද යාළුවෙක් කිව්ව ජීවිතෙත් එක්කම O.D. වෙලා කියල. ඒක මොන තරම් ඇත්තක්ද? ජීවන බර කරගහගෙන තරගෙට දුවද්දි කොහෙ හිතන්නද? වැඩේ කියන්නෙ මිනිස්සුන්ට හිතන්න තියෙන වෙලාවත් වෙනත් අය ඩැහැගෙනනේ. හිතන්න තියා පවුලෙ අය එක්ක එකට කතා කරන්න වෙලාවක්වත් නෑ මිනිස්සුන්ට...
     
    Last edited:
    x-pert said:
    meaka kiyawaddi uba daapu 1st kavath mathak una.

    ubata mathakada danne naha. namuth mata mathakai.

    apita danenne naha kiyuwa eka... mathak unaada?
    apita danenne shishnayatai yoniyatai witharai kiyuwe uba....

    anna eh wage thamai machang.... oluwa program karala thiyenne... eeka wenas karala hithapu kenata pissek, kotiyek, NGO kaarayek, Mishanaariyek kiyala hanwadu gahanawa...
    මොකෝ අමතක? ඒක මම ලිව්වෙ ජයතිලක බණ්ඩාර කියපු කතාවක් අහගෙන ඉඳල නලියල කාල ඉන්න බැරිකමට. ඒක එහෙම නොවුණ නම් මම අද මෙහෙම නෑ. ඒ වගේම අර රොබෝල සම්බන්ධ කතාවෙදි මම හෙන කාලෙකට කලින් කරපු වැඩක් මතක් වුණා. ඒක ආතක් පාතක් නැතිව ඔහේ තිබුණා මං ගාව. අද මම ඒක YouTube දැම්මා ඔයාලා වෙනුවෙන්ම. බලන්න මම මගේ කවියකට කරපු විෂුවල් එකක්.

    Works - A Visual for a poem
     
    Last edited:
    x-pert said:
    eekata eh asarana piyata banala wadak nahane bung... mama kalinuth kiyuwa wage survival of the fittest. oowa Darvin kiyuwe nikan neweine bung....

    piya ehema kale naththam anith minissu issarahadi eya paradinawa. So life game ekedi 'Lankawedi' survive wenna nam ehema karanna wenawa.

    oowa karanna akamathi nam api wage rata atha arala yanna ooni.... maybe bayagulukamak wenna puluwan... but mama dannawa mama dinum kiyala :D
    මේක වැරදිත් නෑ. හැබැයි මේකෙදි වෙන දේ තේරුම් ගන්න මේන් මේක ආයෙත් කියවල ඉන්න වෙනවා. මිනිස්සු කරන්නන්වාලේ දේවල් කරනවා. ජීවත් වෙන්නවත් නැතිව තව ණයත් වෙනවා. ණය වෙලා මැරෙනකම් ණය ගෙවනවා. ඒ සේරම වෙන්නෙ මිනිස්සුන්ගෙ පුහු මාන්නය නිසා කියලා මට හිතෙනවා. අනුන් කරන පලියට තමාට බැරි දේවල් කරන්න ගිහින් අර කිව්ව තරගෙට අහුවෙල දුවන්නන්වාලෙ දුවනවා. ගැලවීමක් නෑ....
     
    DJ.Parker said:
    machang nariyo godak mada sinhayek raja wenne na........ hitanna bari unta moley thiyana eka bana kiyanna yanneth naha...so eka niwatakamak neme;):)

    survival.....ow ekath eka hetuwak uda point ekata
    ඔයා කියපු දේ මට හරියට තේරුණේ නැද්ද මන්දා. කොහොමත් තමන් යම් මෙහෙවරක් කරනවා කියල හිතාගෙන වැඩක් කරද්දි ඒකෙන් ප්රයෝජන ලබන කෙනෙක් නැත්නම් කට පියාගෙන ඉන්න එක හොඳයි. මම ගැනම කතා කලොත් මම මේ වගේ දේවල් මම යන බොහෝ තැන් වලදි කියනවා. ඒකට ප්රතිචාර තිබුණොත් පුළුවන් තරම් අදිනවා. නැත්නම් අනිත් අයගෙ ආතල් එකට මාත් පුළුවන් නම් සෙට් වෙනවා. EK එකේ වුණත් මේ තරම් කාලයක් හිටියෙ ටික දෙනෙක් හරි මම කරන දේ ගැන කතා කරන නිසයි. (අගය කිරීම නෙවෙයි. විචාරය කිරීම සහ මගේ වැරදි නිවැරදි කිරීම) යම් දවසක X-P රටින් පැන්න වගේ දෙයක් අපි හැමෝටම වෙන්න බැරි නෑ.
     
    nalaka526

    Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    Kawiya hondai kiyala mata hitenawa.... kenek hitana widiya wada honda karanna puluwannam eka tamai kawin me samajayata karanna puluwan lokuma kaarya... ekai mama meka hondai kiyala kiwwe....

    යම් දවසක X-P රටින් පැන්න වගේ දෙයක් අපි හැමෝටම වෙන්න බැරි නෑ. ???? X-P ???