මම හිතන්නෙ නෑ...

nalaka526 said:
Kawiya hondai kiyala mata hitenawa.... kenek hitana widiya wada honda karanna puluwannam eka tamai kawin me samajayata karanna puluwan lokuma kaarya... ekai mama meka hondai kiyala kiwwe....

යම් දවසක X-P රටින් පැන්න වගේ දෙයක් අපි හැමෝටම වෙන්න බැරි නෑ. ???? X-P ???
මුල ඉඳලා බලන්න. X-P කියන්නේ X-Pertට අපි ආදරේට කියන නමනේ. & ගොඩක් ස්තූතියි යාළුවේ කමෙන්ට් එකට...
 
mozart

Member
Jan 27, 2007
3,273
6
0
hmmmmmm.................. habi ithin hithapu nathi minsissu hitiyanag ihthin loke mehema weida daneth nae........... aluthen hethuwe nathang
budunuthnae jesuth nae kiruth nae..........
kohomath umba me dawaswala "RADICAL" kiyana wayasa pahukaranwa.......
oya kale hamoma ohoma ne bun.....eth eliyata dane hari podda deni.......
"""RADICAL""" scene eka digatama continue karapn...therenakan :) :) :) :) :) :) :)
mama kapuna:) :)
 
mozart said:

Thanks my friend, මම නම් රැඩිකල් කතාවක් දන්නෙ නෑ. ඒක අනිත් අයගේ නාමකරණයක්. මම මට තේරෙන දේ කියනවා. හැමෝම ඒකනේ කරන්නේ නේද? මම ජීවිතේ ගැන මහ වැනුම් එක්ක ආදරේ ගැන කෙටි යෙදුම් දාන්නෙ නෑ. දෙකම එකයි. වෙන් කරන්න බෑ.... මම රැඩිකල් නම් මැරෙනකල්ම ඒක එහෙම තමයි. කැම්පස් ඇතුලෙ සමාජවාදී වෙලා එලියෙදි ධනවාදී වෙන බලාපොරොත්තුවක් නෑ මට. මොකද ගඟේ ගහගෙන යන්න බෑ මට. උඩට පීනන්න ඕන.

කමෙන්ට් කලාට ස්තූතියි මචෝ... පස්සෙ සෙට් වෙමුකො...
 
Last edited:

mozart

Member
Jan 27, 2007
3,273
6
0
freednbeing said:

ehema wenawang hondai........:) :) :) :) mamath Radical kiyana wachaneta echara asa nae..eth eka kiwwamne eka therennee :) :) :) :) :)
ela passe set wemu...........:)
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
freednbeing said:
EK එකේ වුණත් මේ තරම් කාලයක් හිටියෙ ටික දෙනෙක් හරි මම කරන දේ ගැන කතා කරන නිසයි. (අගය කිරීම නෙවෙයි. විචාරය කිරීම සහ මගේ වැරදි නිවැරදි කිරීම) යම් දවසක X-P රටින් පැන්න වගේ දෙයක් අපි හැමෝටම වෙන්න බැරි නෑ.
chee chee... ketha kathaa 2kne uba kiyanne mithraya... :rofl:

x-p ratin panne naha. paninneth naha kawadaawath.

x-p ta theruna ratata sewayak karanna puluwan kiyala ratin eliyata giyoth athule innawata wadiya ;)

and anith eka... uba me tharam kaalayak newei... hamadaamath inna ooni apith ekka ok. :)
 
DJ.Parker

Member
Jul 22, 2006
10,827
5
0
freednbeing said:
ඔයා කියපු දේ මට හරියට තේරුණේ නැද්ද මන්දා. කොහොමත් තමන් යම් මෙහෙවරක් කරනවා කියල හිතාගෙන වැඩක් කරද්දි ඒකෙන් ප්රයෝජන ලබන කෙනෙක් නැත්නම් කට පියාගෙන ඉන්න එක හොඳයි. මම ගැනම කතා කලොත් මම මේ වගේ දේවල් මම යන බොහෝ තැන් වලදි කියනවා. ඒකට ප්රතිචාර තිබුණොත් පුළුවන් තරම් අදිනවා. නැත්නම් අනිත් අයගෙ ආතල් එකට මාත් පුළුවන් නම් සෙට් වෙනවා. EK එකේ වුණත් මේ තරම් කාලයක් හිටියෙ ටික දෙනෙක් හරි මම කරන දේ ගැන කතා කරන නිසයි. (අගය කිරීම නෙවෙයි. විචාරය කිරීම සහ මගේ වැරදි නිවැරදි කිරීම) යම් දවසක X-P රටින් පැන්න වගේ දෙයක් අපි හැමෝටම වෙන්න බැරි නෑ.

black karapu eka ganai kiwwe............ese siteema biyagulu kamak neme kiyannai ona wune:)
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
Thanks my friend, මම නම් රැඩිකල් කතාවක් දන්නෙ නෑ. ඒක අනිත් අයගේ නාමකරණයක්. මම මට තේරෙන දේ කියනවා. හැමෝම ඒකනේ කරන්නේ නේද? මම ජීවිතේ ගැන මහ වැනුම් එක්ක ආදරේ ගැන කෙටි යෙදුම් දාන්නෙ නෑ. දෙකම එකයි. වෙන් කරන්න බෑ.... මම රැඩිකල් නම් මැරෙනකල්ම ඒක එහෙම තමයි. කැම්පස් ඇතුලෙ සමාජවාදී වෙලා එලියෙදි ධනවාදී වෙන බලාපොරොත්තුවක් නෑ මට. මොකද ගඟේ ගහගෙන යන්න බෑ මට. උඩට පීනන්න ඕන.

කමෙන්ට් කලාට ස්තූතියි මචෝ... පස්සෙ සෙට් වෙමුකො...

Ane budu malliye, umbe wayesedi mamath hithuwe oya widiyatamai (Eka gena adatath adambarai), mamath pinuwe gange udata, kalayak ohoma pinanakota, gange pahalata pinana tharuna hadayek hambu una, mama kiwwa "malli hemoma wage pahalata pinanna epa, waren math ekka udu gam yanna" kiyala, ethakota u mage muna balala nakkiyata hinawakuth dala uge paduwe giya.........ethakotama nikan "Mada obama viya, obama Mada wiya" wage scene ekak una...................balanakota mama methek kal pinala thiyenne, gange pahalata:lol: :lol: , koy kalayak thisseda danne ne, habei, upanda indan gange pahalata pinapu ayawath pahukaran mama untath wada wegen gange pahalata pinala.................ayeth herila udugam yanta asai, namuth...........................
Ohoma yanko malli..........udugam bala pinana gaman vitin vita thaman inna ima check karannath amathaka karanna epa.............

BTW: Dawasaka umbata mawath hamuwei, edata therei mama kiwwe mokakda kiyala
 
x-pert said:
chee chee... ketha kathaa 2kne uba kiyanne mithraya... :rofl:

x-p ratin panne naha. paninneth naha kawadaawath.

x-p ta theruna ratata sewayak karanna puluwan kiyala ratin eliyata giyoth athule innawata wadiya ;)

and anith eka... uba me tharam kaalayak newei... hamadaamath inna ooni apith ekka ok. :)
සොරි x-පී. මමත් හිතන්නෙ නැතුව කියවනව නේද? මම එහෙම අර්ථයකට කිව්ව නෙවෙයි. රටින් පිට හිටියත් ඔයා එලනේ. සම්පත්ගේ චීන බඩු සම්බන්ධ හුයේ ඔයා කියපු කතාවෙන් ඒක ඔප්පු වෙනවනේ. ජයන්ත අයියත් ඒ වගේ තමයි.. පිට ඉන්න ශ්රී ලාංකික බුලට්...:lol::lol::lol:
 
jayanthah said:
Ane budu malliye, umbe wayesedi mamath hithuwe oya widiyatamai (Eka gena adatath adambarai), mamath pinuwe gange udata, kalayak ohoma pinanakota, gange pahalata pinana tharuna hadayek hambu una, mama kiwwa "malli hemoma wage pahalata pinanna epa, waren math ekka udu gam yanna" kiyala, ethakota u mage muna balala nakkiyata hinawakuth dala uge paduwe giya.........ethakotama nikan "Mada obama viya, obama Mada wiya" wage scene ekak una...................balanakota mama methek kal pinala thiyenne, gange pahalata:lol: :lol: , koy kalayak thisseda danne ne, habei, upanda indan gange pahalata pinapu ayawath pahukaran mama untath wada wegen gange pahalata pinala.................ayeth herila udugam yanta asai, namuth...........................
Ohoma yanko malli..........udugam bala pinana gaman vitin vita thaman inna ima check karannath amathaka karanna epa.............

BTW: Dawasaka umbata mawath hamuwei, edata therei mama kiwwe mokakda kiyala

ඔයා කියන දේ මට නොතේරෙණව නෙවෙයි. ඒකත් මේකෙම කොටසක් තමයි. ඒ අනුව ගත්තම මොනවද මේ කෙහෙල්මල්.... සේරම මතවාද විතරයි... දමල ගහල දාල සාමාන්ය මිනිහෙක් වගේ ඉන්න පුළුවන්. ඒක ගේමක් නෑ ගඟ අපිව ඇදගෙන යනවනේ. ඒත් මිනිහෙක් තමන්ගෙ instincts හරහා වැටහෙන දේවල් පස්සෙ ගියාට මක් වෙනවද? ඕන නම් පිස්සෙක් කියලා කියයි. ඒක වහල් වීමක්ද දෙපයින් හිටගන්න try කිරීමක්ද කියල මට කියන්න.

මම දැන් ආයෙ බිසි වෙනවා. පස්සෙ තව කියන්නම්...
 
maleemsg

Member
jayanthah said:
Ane budu malliye, umbe wayesedi mamath hithuwe oya widiyatamai (Eka gena adatath adambarai), mamath pinuwe gange udata, kalayak ohoma pinanakota, gange pahalata pinana tharuna hadayek hambu una, mama kiwwa "malli hemoma wage pahalata pinanna epa, waren math ekka udu gam yanna" kiyala, ethakota u mage muna balala nakkiyata hinawakuth dala uge paduwe giya.........ethakotama nikan "Mada obama viya, obama Mada wiya" wage scene ekak una...................balanakota mama methek kal pinala thiyenne, gange pahalata:lol: :lol: , koy kalayak thisseda danne ne, habei, upanda indan gange pahalata pinapu ayawath pahukaran mama untath wada wegen gange pahalata pinala.................ayeth herila udugam yanta asai, namuth...........................
Ohoma yanko malli..........udugam bala pinana gaman vitin vita thaman inna ima check karannath amathaka karanna epa.............

BTW: Dawasaka umbata mawath hamuwei, edata therei mama kiwwe mokakda kiyala

poddak balanna kattiyama piinanne gage harahatada kiyala...! :cool: (poddak hithala therum ganna mama kiuwa kathawa...!)
 
THiRaA

Member
May 3, 2008
3,169
0
0
නැවේ
Thank%20You%20%2888%29.gif
Ela Situvillak
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
poddak balanna kattiyama piinanne gage harahatada kiyala...! :cool: (poddak hithala therum ganna mama kiuwa kathawa...!)

Mata Freednbeing ge reply eka kiyawanna be.............(Gedara unicode ne), heta ekath kiyawala, Nangi baba kiyapu ekatath uththarayak dennam

BTW: Me iye pereda patan gattha kaviyan esuru kireema harima arthal wedak..............mata danenne, mama, Sinha lenak gavata giya singalayek wage (Wisi karana katu levakanna labenawa)
 
maleemsg said:
poddak balanna kattiyama piinanne gage harahatada kiyala...! :cool: (poddak hithala therum ganna mama kiuwa kathawa...!)
Maලී හරි එක අතකට.

අවසානයේ යන්නෙ ගං ඉවුරට නම් අපි සේරම හිටු කියලා පීනන්නේ හරහට වෙන්න ඕන.

ඒක එක අර්ථයක්.

හැබැයි මේ මම කියන පීනිල්ල තුලින් roots සොයා යාම තමයි වෙන්නෙ. තමාවම සෙවීම. කට්ටියක් බාහිර ලෝකයට විවෘත වෙලා තමාගෙ ජීවිතය පවා විකුණමින් තමාව අමතක කරද්දි (ඒකෙදි loss වෙන loss විල්ලේ ප්රතිපල විධියට අද මුළු ලෝකෙම කඩා වැටිලා.) තමා තුල තමා සෙවීම හරහා වටහා ගැනීම කිරීමයි උඩුගං බලා පිහිනීම කියන්නේ.

එහෙම හරියට ගියොත් අපිට උල්පත හම්බ වෙයි.;)
 
florealworld said:
umba kiyana kathawa aththa, but machan hithana 1k nawaththuwoth ape life circle 1k nawathinawa neda ban.

මේක මචෝ හිතන අයට කියන කතාවක් නෙවෙයි. අනිත් අයට කියන එකක්... එයාලගෙන් කෙනෙක් කියන විධියටයි ලියල තියෙන්නේ...;)