මම හිතන්නෙ නෑ...

jayanthah said:
Mata Freednbeing ge reply eka kiyawanna be.............(Gedara unicode ne), heta ekath kiyawala, Nangi baba kiyapu ekatath uththarayak dennam

BTW: Me iye pereda patan gattha kaviyan esuru kireema harima arthal wedak..............mata danenne, mama, Sinha lenak gavata giya singalayek wage (Wisi karana katu levakanna labenawa)

සිංහ ලෙනක්....??? :lol::lol::lol:

හරි හරි මේ ඉන්නෙ මම...

Cat.jpg
 
jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
freednbeing said:
සොරි x-පී. මමත් හිතන්නෙ නැතුව කියවනව නේද? මම එහෙම අර්ථයකට කිව්ව නෙවෙයි. රටින් පිට හිටියත් ඔයා එලනේ. සම්පත්ගේ චීන බඩු සම්බන්ධ හුයේ ඔයා කියපු කතාවෙන් ඒක ඔප්පු වෙනවනේ. ජයන්ත අයියත් ඒ වගේ තමයි.. පිට ඉන්න ශ්රී ලාංකික බුලට්...:lol::lol::lol:

Pala........pala do yanne, pita kasanne nethuwa:lol: :lol: :lol:
 
Last edited:

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
maleemsg said:
poddak balanna kattiyama piinanne gage harahatada kiyala...! :cool: (poddak hithala therum ganna mama kiuwa kathawa...!)

Ganga kiwwe, ape madyamapanthika purushartha walin dakina jeewithayanam, ow mama harahata pinanawa witharak nevey, egoda iwuratath lanwela, Habei, jeewithaya diha jeewithaya lesama bala andinaganna ganna uthsahayedi, gange udata ho pahalata thamai pinanna thiyenne.......................
Gilenna kalin, ara aththa alla ganna one, mama den busy wenawa, most probably, heta thamai aye dakinna wenne.........................
 
zed

Member
Dec 28, 2007
5,703
6
0
34
in bootsector
කවි වලට නම් මම මෙතෙක් පාවිච්චි කලේ අපි කාගෙත් පින්තූර කඩේ තමයි.

wt r thees sqers????????????????
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
zed said:
කවි වලට නම් මම මෙතෙක් පාවිච්චි කලේ අපි කාගෙත් පින්තූර කඩේ තමයි.

wt r thees sqers????????????????

Those are in Sinhala font. Install the unicode pack, then you'll see them in sinhala :D

To get the unicodes, see the freednbeing's signature
 
jayanthah said:
Ganga kiwwe, ape madyamapanthika purushartha walin dakina jeewithayanam, ow mama harahata pinanawa witharak nevey, egoda iwuratath lanwela, Habei, jeewithaya diha jeewithaya lesama bala andinaganna ganna uthsahayedi, gange udata ho pahalata thamai pinanna thiyenne.......................
Gilenna kalin, ara aththa alla ganna one, mama den busy wenawa, most probably, heta thamai aye dakinna wenne.........................

පහලට නම් පීනන්න දෙයක් නෑ. ගල් දියසුලි මග අරිමින් ෂේප් එකේ යන්නයි තියෙන්නේ. (දැන් නම් එහෙමවත් යන්න බැරි තත්ත්වයක් උදාවෙමිනුයි තියෙන්නේ)
 
freednbeing said:
පහලට නම් පීනන්න දෙයක් නෑ. ගල් දියසුලි මග අරිමින් ෂේප් එකේ යන්නයි තියෙන්නේ. (දැන් නම් එහෙමවත් යන්න බැරි තත්ත්වයක් උදාවෙමිනුයි තියෙන්නේ)
ඔව් ඔව්... පාඩුවේ ගඟ පහලට පාවෙද්දි කට්ටියක් හෙලිකොප්ටර් වලින් ඇවිත් වෙඩි තියනවා.