මම හිතුවෙ එලකිරි (Elakiri.com) එක යන්නම ගිහින් කියල 😨

paddypower

Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    Aluth security update ekak dala. Login details track karala , real time inna location ekai, email eka link karala thiyene social media accounts tikai hoyaganna + phone No
     
    • Wow
    Reactions: Reincarnator

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,855
    26,281
    113
    sorry, update ekak damma. dan ok
    output.png
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    Aluth security update ekak dala. Login details track karala , real time inna location ekai, email eka link karala thiyene social media accounts tikai hoyaganna + phone No
    අපේ නම් හන්ගන්න දෙයක් නෑ. කවුද කියලා දන්න උනුත් ඉන්නවා 🤣
     
    • Like
    Reactions: Reincarnator

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මමත් හිතුවෙ බඩු හරි තමා කියලා. මේකෙන් සෙට් උන උන්වත් ආය ජීවිතේට සෙට් වෙන්නෙත් නැතිවෙයි කිරිය ජීවිතේ එක චැප්ටර් එකක් විදිහට මතකයෙ විතරක් තියෙයි කියලා 🥲