මම හින්දා එයා විදොනවා... ඇයි_ඔයා_ඔහොම_උනේ....

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් මම මෙතන තිබ්බ ඔක්කොම ටිම කියෙව්වා. කරණා කිහිපයක් තියනවා මචන්....

    01. ඒ කෙල්ල උබට ඇත්තට ආදරේ කරලා තියනවා.
    02. උබ සිරාලව් කරලා නැ.
    .

    ඕලෙවල් කාලේ කෙල්ල අව්රුද්දක් බාලයි.. ඒ කියන්නේ දහය වසරේ:baffled::baffled:

    අනේ හුකේ දහය වසරේ කෙල්ලන්ගේ සිරා ලව්:lol::lol::lol::lol: හාල් සේරුවක් හරියට දන්නවද ඔය වයසෙ එකියක්??:lol::lol::lol:

    "ගොඩාක් දවස් වලට මෙයාගේ පන්ති 3ට අරුණත්. මගේ පන්ති ඇරෙන්නේ 5ට නම් එයා 5 වෙනකම් පන්තිය ගාව ඉන්නවා..."

    "පන්ති ඇරිලා යනකොට යන්නේ මම එක්ක... "

    "මමත් එයත් පලවෙනි වතාවට කපල් දාලා ෆිල්ම් එකක් බැලුවේ විජයන්ති ෆිල්ම් හෝල් එකේ.."

    10ය වසරේ කෙල්ලෙක්ට ඔච්චර නිදහසක් තිබ්බනම් පහු කාලෙක ඒකි බඩුවක් වෙච්ච එක පුදුමයක් නෑ බන්:lol::lol::lol::lol:

    අපේ ආච්චි කටේ දතුත් වැටිලා ඔලුවේ කොන්ඩෙත් සම්පුර්නෙන්ම ඉදිච්ච 60පැන්න අපේ අම්ම ගැන දැනුත් මීට වඩා හොයනව ඕයි තාම:lol::lol::lol::lol:

    ඕකිගේ අම්මව ගෙනල්ලා 1044 කම්බියක් අරන් දෙකට නමලා කඩි ගුලක් උඩ නිදිකරෝලා පුකට ගහන්න ඕනේ... දහදුරා විදිහට දරුවෝ හැදුවට:yes::yes::yes::yes:

    මෙන්න මේ වෙලාවට තමා අප්පා හම්බයෝ හරි කියල හිතෙන්නේ:(:(:(
     
    Last edited:

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    රත්තරං;18474784 said:

    උඹේ කතාව හරි සහෝ. එත් අම්මාට වැරදි කියලා වැඩක් නැ.... අම්මා කොච්චර මහන්සි වෙලා ළමයි හැදුවත් වැඩක් නැ බන් ළමයි දැනගන්නත් ඔනේ නේද.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,458
    20,960
    113
    Panadura
    කරපු දේ වැරදි ... එත් ඉතින් මොනා කරන්නද .. එක එක්කෙනා ගෙනාපු උපන් කරුම ..
    ඒ ගෑනු ළමය පිනක් දහමක් කරපු හොඳ කර්ම බලයක් තිබ්බ කෙනෙක් උනා නං එයත් සල්ලි වලට නොයා ඉන්න තිබ්බ කියලවත් අපි හිතාගමු ... ජිවිතේ වෙච්ච එක වැරද්දක් වෙනුවෙන් පසු තැවෙන එක නවත්තල පුළුවන් නං ඒ වෙනුවට ඒ වැරැද්ද හදා ගන්න පුළුවන් හිතට සතුටක් ලැබෙන දෙයක් කරන්න බලන්න :yes:

    :yes::yes::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    real love ekakta umba pain gahala tiyene

    umba nisa tamai eki dan salli walata yanne sure

    hituwakkara kello innawa bun api danne nati unata adareta pana unat denawa

    eka tanikara adarei hituwakkara kamai nisa wena deyak

    umbata pina na ea wage kellek ekka inna

    owa sansare patagena apu dewal
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උඹේ කතාව හරි සහෝ. එත් අම්මාට වැරදි කියලා වැඩක් නැ.... අම්මා කොච්චර මහන්සි වෙලා ළමයි හැදුවත් වැඩක් නැ බන් ළමයි දැනගන්නත් ඔනේ නේද.

    මම මේ වෙනකන් ජීවිතේ ලබපු අද්දැකීම් හරිනම්, දරුවන්ගේ වැරදි වලට 95%කටත් වඩා දෙමව්පියෝ වගකියන්න ඕනේ

    දෙමව්පියෝ දරුවන්ටත් වඩා දරුවන්ගේ වැරදි වලට වගකිව යුතු බව බුදුන් වහන්සේත් දේශනා කලා, ජේසුස් වහන්සේත් දේශනා කලා:):), ගුරු නානායක් තුමත් දේශනා කලා:):), ලමා අපචාරී කුපාඩි මොහම්මද් නබි තු.... ආ ඌ ඕනේ නෑ..:sorry::sorry:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    රත්තරං;18474912 said:

    ලමා අපචාරී කුපාඩි මොහම්මද් නබි තු.... ආ ඌ ඕනේ නෑ..:sorry::sorry:

    මෙන්න මේක පට්ට
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18474912 said:

    මම මේ වෙනකන් ජීවිතේ ලබපු අද්දැකීම් හරිනම්, දරුවන්ගේ වැරදි වලට 95%කටත් වඩා දෙමව්පියෝ වගකියන්න ඕනේ

    දෙමව්පියෝ දරුවන්ටත් වඩා දරුවන්ගේ වැරදි වලට වගකිව යුතු බව බුදුන් වහන්සේත් දේශනා කලා, ජේසුස් වහන්සේත් දේශනා කලා:):), ගුරු නානායක් තුමත් දේශනා කලා:):), ලමා අපචාරී කුපාඩි මොහම්මද් නබි තු.... ආ ඌ ඕනේ නෑ..:sorry::sorry:

    සහතිකම ඇත්ත..දැන් අපේ මොනා පරිස්සම් කරන්නද?ඒත් අපේ අම්මා තාමත් අපි ගැන හොයනවා.තාම අපිව පරිස්සම් කරනවා...ඉස්සරත් දැනුත් වැරැද්දක් කරන්න බයයි අම්මා පස්සෙන් ඇහැ ගහගෙනම ඉන්න නිසා..ඒකාලේනන් අම්මා එක්ක කේන්ති ගත්තා..දැන්නන් පුදුම ආදරයක් ඇතිවෙන්නේ ඉස්සර අපිව පරිස්සම් කරපු හැටි මතක් වෙද්දි..දරුවන්ගේ හැදියාවට වග කියන්න ඕනේ කෙලින්ම අම්මා..තාත්තත් වග කියන්න ඕනේ තමයි..ඒත් ප්‍රධාන වගකීම අම්මගේ...විශේෂයෙන්ම දුවෙක්ගේ වගකීම..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සහතිකම ඇත්ත..දැන් අපේ මොනා පරිස්සම් කරන්නද?ඒත් අපේ අම්මා තාමත් අපි ගැන හොයනවා.තාම අපිව පරිස්සම් කරනවා...ඉස්සරත් දැනුත් වැරැද්දක් කරන්න බයයි අම්මා පස්සෙන් ඇහැ ගහගෙනම ඉන්න නිසා..ඒකාලේනන් අම්මා එක්ක කේන්ති ගත්තා..දැන්නන් පුදුම ආදරයක් ඇතිවෙන්නේ ඉස්සර අපිව පරිස්සම් කරපු හැටි මතක් වෙද්දි..දරුවන්ගේ හැදියාවට වග කියන්න ඕනේ කෙලින්ම අම්මා..තාත්තත් වග කියන්න ඕනේ තමයි..ඒත් ප්‍රධාන වගකීම අම්මගේ...විශේෂයෙන්ම දුවෙක්ගේ වගකීම..

    ඔව්. මේකත් කියවන්න. අසභ්‍ය වචන ඇති තැන් වලට මම රෝසමල කියලා දැම්මා.:):)

    රත්තරං;18474784 said:
    ඕලෙවල් කාලේ කෙල්ල අව්රුද්දක් බාලයි.. ඒ කියන්නේ දහය වසරේ:baffled::baffled:

    අනේ රෝසමලේ දහය වසරේ කෙල්ලන්ගේ සිරා ලව්:lol::lol::lol::lol: හාල් සේරුවක් හරියට දන්නවද ඔය වයසෙ එකියක්??:lol::lol::lol:

    "ගොඩාක් දවස් වලට මෙයාගේ පන්ති 3ට අරුණත්. මගේ පන්ති ඇරෙන්නේ 5ට නම් එයා 5 වෙනකම් පන්තිය ගාව ඉන්නවා..."

    "පන්ති ඇරිලා යනකොට යන්නේ මම එක්ක... "

    "මමත් එයත් පලවෙනි වතාවට කපල් දාලා ෆිල්ම් එකක් බැලුවේ විජයන්ති ෆිල්ම් හෝල් එකේ.."

    10ය වසරේ කෙල්ලෙක්ට ඔච්චර නිදහසක් තිබ්බනම් පහු කාලෙක ඒකි බඩුවක් වෙච්ච එක පුදුමයක් නෑ බන්:lol::lol::lol::lol:

    අපේ ආච්චි කටේ දතුත් වැටිලා ඔලුවේ කොන්ඩෙත් සම්පුර්නෙන්ම ඉදිච්ච 60පැන්න අපේ අම්ම ගැන දැනුත් මීට වඩා හොයනව ඕයි තාම:lol::lol::lol::lol:

    ඕකිගේ අම්මව ගෙනල්ලා 1044 කම්බියක් අරන් දෙකට නමලා කඩි ගුලක් උඩ නිදිකරෝලා රෝසමලට ගහන්න ඕනේ... දහදුරා විදිහට දරුවෝ හැදුවට:yes::yes::yes::yes:

    මෙන්න මේ වෙලාවට තමා අප්පා හම්බයෝ හරි කියල හිතෙන්නේ:(:(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ගෑනි නිකන් අව් රුදු 5ක් මනම්පිටිය වැලි ඇද්ද ලේලන්ඩ් එක වගේ වෙලා දැන් :lol:

    රත්තරං;18474741 said:
    අපේ පන්තියේ උන්නා ඩෙරික් කියලා වේසාවෙක්. ඌත් හෙන සොබ්බේ... ආත්මෙම ජෙල් ගාන් ඒ කාලේ ඉස්කෝලේ එන්නේ. මොකෙක් හරි ඉගෙනගන්නවනම් ඌට මාර කැහිල්ල. හැමදාම පන්තියේ පලවෙනිය උන පොතේම ඉන්න හෙන දුප්පත් ඩයල් එකක් උන්න, ඌව තමා මුගේ බයිට් එක. කොහොම හරි ඕලෙවල් වලට කලින් කෙල්ලෙකුත් සෙට් කරගත්තා. කෙල්ල ඒ කාලේ ලස්සනයි. ඊට පස්සේ මූ තමා පොර.. සිංහල පීරියඩ් එකේ කෙල්ලට ඉංග්‍රීසියෙන් ලියුම් ලියනවා. ඉංග්‍රීසි පීරියඩ් එකේ සිංහලෙන් ලියනවා. අන්තිමට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ. උගේ තාත්තා රට. ඒකාලේ ඌට සීබී කස්ටම් එකකුත් අරන් දීලා තිබ්බේ. මූ ගැන එච්චර හෙව්වේ නෑ, පස්සේ ඕලෙවල් මුලු ඉංග්‍රීසි හෝඩියම එක්ක යාන්තම් පාස් උනා. ඒලෙවල් කොමර්ස් වලින් කරන්න ගියත් කරේ නෑ. කෙල්ලගේ ගෙදෙට්ට මූ මල ඇනයක් වෙලා උන්නේ. කෙල්ලටත් වයසට නෙමේ මෝල. කොහොම හරි මූ යන්තම් 18 වෙච්ච ගමන් බැන්දා. මේ ලගදි යාලුවෙක්ගේ වෙඩින් එකකදි සෙට් උනා අරූ දැන් හේලීස් එකේ මොකක්ද ජොබක් කරනවා. ගෑනි ගෙදර ඉන්නේ. අව් රුදු 10ක විතර කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන්ට. ගෑනි නිකන් අව් රුදු 5ක් මනම්පිටිය වැලි ඇද්ද ලේලන්ඩ් එක වගේ වෙලා දැන්. ඔහේ අගහිගකම් ගොඩාක් මැද ජීවත් වෙනවා, ඒ හැටි හොද පවුල් ජීවිතේකුත් නෑ. ගෑනිට කතාකරන්නෙත් තමුසේ ඕයි කියලා. ආඅ අර මම කලින් කිව්ව එකා, ඌ දැන් පට්ට ඩයල් එක, ඇක්සස් එකේ ලොකු පඩියක් ගන්නව. ලගදි බැන්දා බැන්දේ සම්පත් බෑන්ක් එකේ හොද පෝස්ට් එකක ඉන්න කෙල්ලෙක්ව. සුප්පම කෑල්ලක්.

    දරුවන්ගේ අනාගතේ අනාගැනිලි හෝ වැරදි වලට දෙමව්පියෝ 95%ක් සෘජුව වගකිව යුතුමයි!!!!:):):):)
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    රත්තරං;18474912 said:

    මම මේ වෙනකන් ජීවිතේ ලබපු අද්දැකීම් හරිනම්, දරුවන්ගේ වැරදි වලට 95%කටත් වඩා දෙමව්පියෝ වගකියන්න ඕනේ

    දෙමව්පියෝ දරුවන්ටත් වඩා දරුවන්ගේ වැරදි වලට වගකිව යුතු බව බුදුන් වහන්සේත් දේශනා කලා, ජේසුස් වහන්සේත් දේශනා කලා:):), ගුරු නානායක් තුමත් දේශනා කලා:):), ලමා අපචාරී කුපාඩි මොහම්මද් නබි තු.... ආ ඌ ඕනේ නෑ..:sorry::sorry:

    අම්මාලා තාත්තාලා නැතුවත් නන්නත්තාරේ යන්නේ නැතුව ජීවිතේ ගොඩගත්තු ළමයි ඉන්නවා. මම හිතන්නේ ළමයින්ගෙ ජීවිතේ දෙමපියෝ ලොකු බලපෑමක් කරනවා.

    එත් අපි කරන දේ මතයි සියලු දේ තිරණය වෙන්නේ... ඒ වගේම ඒ ළමයි කරන දේ මතයි ඒ ළමයිගේ ජීවිතේ තිරණය වෙන්නේ

    මෙය අපේ රත්තරං අයියගේ මතයට එරෙහිව යමක් නොවේ..
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රත්තරං;18474948 said:
    ඔව්. මේකත් කියවන්න. අසභ්‍ය වචන ඇති තැන් වලට මම රෝසමල කියලා දැම්මා.:):)

    :lol::lol:

    සීයට දාහක් නෙමෙයි කෝටියක් ඇත්ත..ඕකට කලින් දාපු කමෙන්ට් එකත් සහතිකම ඇත්ත..මම මගේ දරුවන්ටත් කියන්නේ නියමිත වයසෙදි ඒ වයසට කරන්න ඕනේ ඒවා කරන්න කියලා..ඔය ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නේ එහෙම නැති නිසා..අනේ මන්දා අනික ගඩ්නු ලමයෙක් ඔච්චර නිර්භීත වෙනවා කියන්නේ..කොල්ලෙක් දාලා ගිය පලියට තමන්ගේ ආත්මයම විකුනන්න තරන්..හිතා ගන්නත් බෑ..සමහරවිට මානසික අවුලක් වෙන්න ඇති..මටනන් මේ කෙල්ල ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ නෑ..ජීවිතේ ඔයිට වඩා නම්බුකාර විදිහකට ජය ගන්න හැදුවනන් අවන්කවම ආඩම්බර වෙනවා..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මාලා තාත්තාලා නැතුවත් නන්නත්තාරේ යන්නේ නැතුව ජීවිතේ ගොඩගත්තු ළමයි ඉන්නවා. මම හිතන්නේ ළමයින්ගෙ ජීවිතේ දෙමපියෝ ලොකු බලපෑමක් කරනවා.

    එත් අපි කරන දේ මතයි සියලු දේ තිරණය වෙන්නේ... ඒ වගේම ඒ ළමයි කරන දේ මතයි ඒ ළමයිගේ ජීවිතේ තිරණය වෙන්නේ

    ඔව් ඒක ඇත්ත..ඒත් හිතන්න අම්මා තාත්තා හරියට හදපු වඩපු ලමයි කී දෙනෙක් හොඳ ජීවිත ගත කරනවද?කරුමෙට හැදිච්ච උන් නැතුවම නෙමෙයි..ඒත් රටේ ලෝකෙ තැනකට ආපු ගොඩක් මිනිස්සුන්ගේ ළමාකාලය දෙමවුපියන්ගේ යහපත් බලපෑම මත තීරණය වෙලා තියෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මාලා තාත්තාලා නැතුවත් නන්නත්තාරේ යන්නේ නැතුව ජීවිතේ ගොඩගත්තු ළමයි ඉන්නවා. මම හිතන්නේ ළමයින්ගෙ ජීවිතේ දෙමපියෝ ලොකු බලපෑමක් කරනවා.

    එත් අපි කරන දේ මතයි සියලු දේ තිරණය වෙන්නේ... ඒ වගේම ඒ ළමයි කරන දේ මතයි ඒ ළමයිගේ ජීවිතේ තිරණය වෙන්නේ

    මෙය අපේ රත්තරං අයියගේ මතයට එරෙහිව යමක් නොවේ..

    ඔව්.. ලමයි කරන කියන දේ 95%කටත් වඩා දෙමව්පියෝ මත ඩිපෙන්ඩ් වෙනවා

    "අම්මාලා තාත්තාලා නැතුවත් නන්නත්තාරේ යන්නේ නැතුව ජීවිතේ ගොඩගත්තු ළමයි ඉන්නවා." = මම දෙමව්පියෝ -> දරුවෝ කියල කියපු කතාව ආපස්සට (ප්‍රතිවිරුද්ද අර්තය දරුවෝ-> දෙමව්පියෝ) ගන්න ගැලපෙන්නේ නෑ. ඒ නිසා මේ කියන කතාවත් ඇත්ත:):)
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ඔව් ඒක ඇත්ත..ඒත් හිතන්න අම්මා තාත්තා හරියට හදපු වඩපු ලමයි කී දෙනෙක් හොඳ ජීවිත ගත කරනවද?කරුමෙට හැදිච්ච උන් නැතුවම නෙමෙයි..ඒත් රටේ ලෝකෙ තැනකට ආපු ගොඩක් මිනිස්සුන්ගේ ළමාකාලය දෙමවුපියන්ගේ යහපත් බලපෑම මත තීරණය වෙලා තියෙන්නේ..

    හ්ම්ම් ඔව් ඇත්ත...:yes::yes::yes: දෙමවුපියන්ගේ යහපත් බලපෑම හා තමන්ගේ තිරණ කියන සාධක දෙකම සමාන බලපැමක් කරනවා
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    දරුවන්ගේ අනාගතේ අනාගැනිලි හෝ වැරදි වලට දෙමව්පියෝ 95%ක් සෘජුව වගකිව යුතුමයි!!!!
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    දෙයක් ගැන ගැඹුරට නොහිතුවත්
    උඹ මත්තෙ නැහෙන තරමටම හිටපු කෙනෙක්.
    හරියටම කිව්වොත් 'බබෙක්' වගේ ඒ කෙල්ලගෙ හිත.
    පහුවෙනිද උඹෙ ගෙදර ආවේ ඒ හන්දයි.
    ඒ කෙල්ලගෙන්ම දැනගනින් අද ඔහොම කරගන්න වුණු ඇත්ත හේතුව.
    ඒ හේතුව උඹ නම් ,
    උඹ තාම තනිකඩයි නම්..
    තීරණයක් ගනින් දිවි නසා නොගෙන

    :yes::yes::yes::yes:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    රත්තරං;18474741 said:
    අපේ පන්තියේ උන්නා ඩෙරික් කියලා වේසාවෙක්. ඌත් හෙන සොබ්බේ... ආත්මෙම ජෙල් ගාන් ඒ කාලේ ඉස්කෝලේ එන්නේ. මොකෙක් හරි ඉගෙනගන්නවනම් ඌට මාර කැහිල්ල. හැමදාම පන්තියේ පලවෙනිය උන පොතේම ඉන්න හෙන දුප්පත් ඩයල් එකක් උන්න, ඌව තමා මුගේ බයිට් එක. කොහොම හරි ඕලෙවල් වලට කලින් කෙල්ලෙකුත් සෙට් කරගත්තා. කෙල්ල ඒ කාලේ ලස්සනයි. ඊට පස්සේ මූ තමා පොර.. සිංහල පීරියඩ් එකේ කෙල්ලට ඉංග්‍රීසියෙන් ලියුම් ලියනවා. ඉංග්‍රීසි පීරියඩ් එකේ සිංහලෙන් ලියනවා. අන්තිමට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ. උගේ තාත්තා රට. ඒකාලේ ඌට සීබී කස්ටම් එකකුත් අරන් දීලා තිබ්බේ. මූ ගැන එච්චර හෙව්වේ නෑ, පස්සේ ඕලෙවල් මුලු ඉංග්‍රීසි හෝඩියම එක්ක යාන්තම් පාස් උනා. ඒලෙවල් කොමර්ස් වලින් කරන්න ගියත් කරේ නෑ. කෙල්ලගේ ගෙදෙට්ට මූ මල ඇනයක් වෙලා උන්නේ. කෙල්ලටත් වයසට නෙමේ මෝල. කොහොම හරි මූ යන්තම් 18 වෙච්ච ගමන් බැන්දා. මේ ලගදි යාලුවෙක්ගේ වෙඩින් එකකදි සෙට් උනා අරූ දැන් හේලීස් එකේ මොකක්ද ජොබක් කරනවා. ගෑනි ගෙදර ඉන්නේ. අව් රුදු 10ක විතර කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා උන්ට. ගෑනි නිකන් අව් රුදු 5ක් මනම්පිටිය වැලි ඇද්ද ලේලන්ඩ් එක වගේ වෙලා දැන්. ඔහේ අගහිගකම් ගොඩාක් මැද ජීවත් වෙනවා, ඒ හැටි හොද පවුල් ජීවිතේකුත් නෑ. ගෑනිට කතාකරන්නෙත් තමුසේ ඕයි කියලා. ආඅ අර මම කලින් කිව්ව එකා, ඌ දැන් පට්ට ඩයල් එක, ඇක්සස් එකේ ලොකු පඩියක් ගන්නව. ලගදි බැන්දා බැන්දේ සම්පත් බෑන්ක් එකේ හොද පෝස්ට් එකක ඉන්න කෙල්ලෙක්ව. සුප්පම කෑල්ලක්.

    දරුවන්ගේ අනාගතේ අනාගැනිලි හෝ වැරදි වලට දෙමව්පියෝ 95%ක් සෘජුව වගකිව යුතුමයි!!!!:):):):)

    අපේ පස්සෙන්නම් අම්මල හැමවෙලේම හිටියේ නැහැ බන් හැබයි හරි වරද්ද තෙරුන් ගන්න තැනට වැඩ කටයුතු කලා.අපිත් ඒවා තෙරුන් අරන් වඩා කලා. කොහෙගියත් වැඩිය හොයල බලන්නේ නැහැ හේතුව එයාලට තයන විස්වාසේ නිසා. දෙමව්පියන්ටම වරද පටවන්න බැහැ බන්. අනික දැන් බලපන් කියේන් කිදෙනනාද දහම් පසලක්ටවත් යන්නේ බට්ටා කලේ ඉදන්ම clz ඉතින් සමාජේ ගැන හරි වැරදි ගැන මෙලව හසරක් දන්නේ නැහැ.
     
    Status
    Not open for further replies.