me pakayange boru ban. rosi kiyla dan kello innawada ooi
aye kiyawapn mula idala

me pakayange boru ban. rosi kiyla dan kello innawada ooi

රට ගිහින් උඹ පොෂ් වෙලා ගමේ උණට පන ඇරල ආදරය කරපු කෙල්ලව උඹ රැවැට්ටුව අවන්කව ආදරය කරන කෙල්ලෙක් ලබන්න උඹ පින් කරල තියෙන්න ඕන උඹ බලු වැඩක් කරේ පවු කෙල්ල ඒකි දැන් ඉන්න තත්වෙට සම්පූරැන්යෙන්ම උඹ තමයි වග කියන්න ඕන

mehemai machan pelak kello innawa bodu bokken love karanawa .. uba ekita gehewwada ? kiyapan kalin ?ලංකාවේ ඕනෙම කොල්ලෙක්ට හරි හමන් රස්සාවක්, බිස්නස් එකක්, එහෙම නැත්නම් පවුලේ බිස්නස් එකක්වත් නැත්නම් කසාද බඳින්න හිතන්න එපා. සල්ලි කියන්නෙ හැම දේම නෙමෙයි නමුත් සල්ලි වලට බොහෝ ප්‍රශ්න නැති කරන්න අමුතු බලයක් තියෙනවා. (ඒ අමුතු බලය වැඩි උනහමත් කෙල වෙන්න පුළුවන්) ඔය මොකුත් නැතුව එදා වේල tours එකක් දාන්න පලුවන්. හැබැයි බොහෝ විට ප්‍රශ්න දහසක් තියෙයි ජීවිතයේ.
මම මෙතනදී ලංකාව කියල කිව්වේ ඇමරිකාව හෝ බටහිර රටවල නම් ගෑනි පට්ට සිරා ජොබ් එකක් කරනවා, මිනිහ house husband වගේ ඉන්න වෙලාවල් තියෙනවා. ඒ සමාජයේ කාටවත් ඒක ගානකුත් නැහැ. ඒ ගෑනුන්ට ඒක ගානකුත් නැහැ. නමුත් අපේ මේ ආසියාතික සමාජ චින්තනය ඊට වඩා වෙනස්.
මම දැන් මොකද කරන්නේ බන්??? කිසිමදෙයක් හිතාගන්න බෑ...
මේක බොරුවක් නෙමේ. ඕනෑම තැනක් දියුරන්න පුළුවන්..... මගේ ජීවිතේ උණු ලොකුම වැරැද්ද තමා මේ...
මට කිසිම දෙයක් හිතාගන්න බෑ බන්... මම හිතුවේ නෑ ඒ දේ ඒ තරම් සීරියස් කියලා...
මට දැන් වහ බීලා මැරෙන්නම හිතිලා තියෙන්නේ,.. මම මොඅක්ද බන් කරන්නේ???
.
මං දන්නො.. අර කෙල්ලගෙ අක්කට කොටන්න ගිහින් මාට්ටු වෙච්ච සීන් එකනේ..





සුමනේරිස් අයියගේ ලොකු මල්ලි ජිනදාස ගේ පුතා බැඳපු චන්ද්‍රලතා අක්ක ගේ මස්සිනාද කවුද එක්කෙනාගේ මිනිපිරි රන්මැණික ගැන කතාව නේද ඔය කියන්න හදන්නේ ?![]()


ක්‍රම කීපයක් තියෙනවා .. හැබැයි ඊට කලින් එකක් කියන්න ඕනේ ... මොන මගුල උනත් එකී ආයේ එන්නේ නෑ .. එකී ගියා .. දැන් එකී නෙවෙයි ඉන්නේ වෙන එකියක් .. දැන් උබට ඉන්නේ උබේ ගැනී , පවුලේ අයයි විතරයි ... එකී උබට මේ ආත්මේ උබේ ජීවිතේට ලැබුණු එක චරිතයක් විතරයි .. උබ මැරුණට පස්සේ ඔය මුකුත් නෑ .. ඊට පස්සේ අලුතින් මුල ඉඳල ඔක්කොම පටන් ගන්නවා ..
වැරැද්ද හදා ගන්න නං
එකී වෙස කමේ ගිය එක වැරදි කියල පෙන්නලා ඒකිව හරි මාර්ගෙට ගන්න ට්‍රයි කරන්න පුළුවන් .. එකී හරි මාර්ගෙට ආවත් නැතත් උබ ට්‍රයි කරා නං ඒ ඇති .. ට්‍රයි කරන එක උපරිම කරන්න .. පුළුවන නං දැන් යාලු වෙලා ඉන්න කෙල්ලත් එක්ක ගිහින් ඒකිව හම්බෙලා කතා කරලා උබ නිසා එකී වේසකමේ යන එක බොරු වැඩක් ... එකී මොනා කරත් ඒ කිසිම දෙයක් උබට නෙවෙයි එකිටයි කියල පැහැදිලි කරලා දීල එන්න .. එතනින් වැඩේ ඉවර කරන්න පුළුවන් ...
නැත්තන් ඒකිව අමතක කරලා .. සමාජ සේවයක් පටන් ගනින් .. 1 ජීවිතයක් ගණිකා වෘත්තියට යොදවපු උබඊට වඩා ජීවිත ප්‍රමාණයක් සුමගට යොදවන්න කටයුතු කරපන් ... හිගන්නෙක් දැක්කත් බත් පාර්සලයක් දීල කරුණාව දක්වපන් ... එච්චරයි ...
![]()

.mama meka kiyawala iwara una gaman ex ekata call ekak gaththa weda nae ekige no ekath apoi



සහෝ....පරණ කෙල්ල ගාවට යමන්....ඈතකට ගිහින් හොදින් ජීවත් වෙයන්...
මොකෙක්ද මන්දා පොන්##යා තෝ....අද කාලේ ඔහොම කෙල්ලෙක් හොයා ගන්නත් අමාරුයි...

