රණ රාල;16404741 said:මීට කලින් එකකුත් තිබුනද??? මේ programme එකෙත් කලින් වැඩසටහනක් ගැන කිව්වා. මට එක ගානක් වුනේ නෑ. එකත් බලන්න ඕනි.
රණ රාල;16404741 said:මීට කලින් එකකුත් තිබුනද??? මේ programme එකෙත් කලින් වැඩසටහනක් ගැන කිව්වා. මට එක ගානක් වුනේ නෑ. එකත් බලන්න ඕනි.
වැඩ සටහන සම්පුර්ණයෙන් බලලා කතා කරපන් බන් . Physics වගේ නෙමෙයි යකෝ මිනිස්සුන්ගේ ජිවිත එක්ක ගනුදෙනු කරන එක. විශේෂයෙන් මානසික වෛද්‍ය විෂය. මෝහනය වගේ දේවල් පේමන්ට් එකේ පොරවල් කොරාම වෙනදේ පොඩ්ඩක් හොයල බලපන්. මට උඹත් එක්ක වාද කරන්න ඕන නෑ. සුදුසුකම් ගැන උඹට අව්ලක් නැත්නම් කමක් නෑ බන්, ආතල් ඔහොම යමන්කෝ.රණ රාල;16404726 said:එතකොට ඉන්දික තොටවත්තට quantum PHYSICS ගැන කතා කරන්න තියන Ph.D එක මොකද්ද????
PS: මම දන්නා විදිහට මේ මනුස්සය මනෝ චිකිත්සක. මනෝ වෛද්‍ය නෙවේ. මනෝ චිකිත්සක වෙන්න MBBS ඕනිද දාන්නේ නෑ. එහෙනම් ඉතින් කතන චිකිත්සකලටත් MBBS ඕනිනේ.
වැඩ සටහන සම්පුර්ණයෙන් බලලා කතා කරපන් බන් . Physics වගේ නෙමෙයි යකෝ මිනිස්සුන්ගේ ජිවිත එක්ක ගනුදෙනු කරන එක. විශේෂයෙන් මානසික වෛද්‍ය විෂය. මෝහනය වගේ දේවල් පේමන්ට් එකේ පොරවල් කොරාම වෙනදේ පොඩ්ඩක් හොයල බලපන්. මට උඹත් එක්ක වාද කරන්න ඕන නෑ. සුදුසුකම් ගැන උඹට අව්ලක් නැත්නම් කමක් නෑ බන්, ආතල් ඔහොම යමන්කෝ.
මනෝ චිකිත්සකවරයෙක් වෙන්න ඕනි සුදුසුකම් ඇති. නමුත් MBBS ඕනි නෑ මගේ හිතේ. කව්රුහරි දොස්තර කෙනෙක් මේක පැහැදිලි කලොත් හොඳයි. ලංකාදීප පත්තරේ විද්යාකුලපතිගේ පට්ටම් ටික දල තිබ්බ වගේ මතකයි. අනික මෙතන ප්‍රශ්නේ විද්යාකුලපතිගේ සුදුසුකම් ගැන නෙවෙයිනේ.වැඩ සටහන සම්පුර්ණයෙන් බලලා කතා කරපන් බන් . Physics වගේ නෙමෙයි යකෝ මිනිස්සුන්ගේ ජිවිත එක්ක ගනුදෙනු කරන එක. විශේෂයෙන් මානසික වෛද්‍ය විෂය. මෝහනය වගේ දේවල් පේමන්ට් එකේ පොරවල් කොරාම වෙනදේ පොඩ්ඩක් හොයල බලපන්. මට උඹත් එක්ක වාද කරන්න ඕන නෑ. සුදුසුකම් ගැන උඹට අව්ලක් නැත්නම් කමක් නෑ බන්, ආතල් ඔහොම යමන්කෝ.
වැඩසටහනේ කොතනද කියන්නේ විද්‍යාකුලපති මනෝ වෛද්‍ය කියලා. මම මේ මනුස්සයව දන්නේ මනෝ චිකිත්සක කියල තමයි 
දැන් මෙතන දාල තියෙන විදිහට ඉන්දික කියන කතා උබල පිලිගන්නවනෙ? මොකද්ද ඌ කියන කතා පිලිගන්න හේතුව? උගේ ඇස් පේන්නෙ නැති කමද? නැත්තන් උට තියෙනවයි කියන අධි මානසික බලය හින්දද? එහෙමත් නැත්තන් ඌ ඇස් පේන්නෙ නැතුව මෙච්චර දෙයක් ඉගෙන ගත්ත හින්දද?

දැන් මෙතන දාල තියෙන විදිහට ඉන්දික කියන කතා උබල පිලිගන්නවනෙ? මොකද්ද ඌ කියන කතා පිලිගන්න හේතුව? උගේ ඇස් පේන්නෙ නැති කමද? නැත්තන් උට තියෙනවයි කියන අධි මානසික බලය හින්දද? එහෙමත් නැත්තන් ඌ ඇස් පේන්නෙ නැතුව මෙච්චර දෙයක් ඉගෙන ගත්ත හින්දද?

පෝය දවසේ TV එකේ මේක දැකල මට හොදටම මල පැන්න නිසයි මේ photo හැදුවේ මම දකින දේ අනිත් අයට පැහැදිලි වෙන්න.
මම කොයි තරම් දුරට හරිද වැරදිද කියන්න මම දන් නෑ.
වඩේ කැතයි කියල හිතුන නිසයි දැම්මේ.
මේ මනුස්සයට ගරු කරන්න ඕන, තියන දුරුවල කමත් තියාගන හැමදේම තියන අපිට වඩා දෙයක් ඉගනගන මතකතියාගන්ඩ පුළුවන් දැනුමක් පුළුවන් කමක් තියන නිසා.
නැතුව උදේට කොලයක් බලාගන අනාවැකි කියල TV එකේ මූණ පෙන්නලා පොර වෙන්න හදන මිනිස්සු නිසා නෙමෙයි.
මේ කරපු අසංවර වැඩේට මම අපහස කරන්නේ නැහැ. එයාලම කතා විදිහට අපහස කරපු එක මම හෙලා දකිනවා.
හෙලාදකීමක්ම පමණයි.
![]()
(facebook එකෙන්)
ඔහු ජෝතිශ්යයෙන් නිවැරදි බව ඔය සාකච්චාවේ හිටපු ජෝතිර්වෙදියා පිලිගන්නවා.. මෙතන තියෙන ප්‍රශ්නේ ඔහුට අධි මානසික බලයක් තිබේද නොතිබේද කියන ප්‍රශ්නේ.. මම තියෙනවා කියන්නෙත් නෑ.. නැහැයි කියලා කියන්නෙත් නෑ... මොකද මට ඒ ගැන දැනුමක් ඔය එකක්වත් නෙවෙයි... මොකද තවම ඒ පුද්ගලයා බොරුකාරයෙක් කියල කියන්න හේතුවකුත් නෑ.. අභියෝග පරාජය උනෙත් නෑ... අභියෝගය ඔහු භාරගත්තා.. යථා කාලයේදී අභියෝගය ජය ගැනීම හා පරාජය වීම මත අපි තීරණය කරමු.. එතකල් බොරු කරය, අරූ, පිස්සා කියකිය අපහස නොකර ඉන්නවනම් තමයි හොද...![]()
රණ රාල;16404806 said:මනෝ චිකිත්සකවරයෙක් වෙන්න ඕනි සුදුසුකම් ඇති. නමුත් MBBS ඕනි නෑ මගේ හිතේ. කව්රුහරි දොස්තර කෙනෙක් මේක පැහැදිලි කලොත් හොඳයි. ලංකාදීප පත්තරේ විද්යාකුලපතිගේ පට්ටම් ටික දල තිබ්බ වගේ මතකයි. අනික මෙතන ප්‍රශ්නේ විද්යාකුලපතිගේ සුදුසුකම් ගැන නෙවෙයිනේ.වැඩසටහනේ කොතනද කියන්නේ විද්‍යාකුලපති මනෝ වෛද්‍ය කියලා. මම මේ මනුස්සයව දන්නේ මනෝ චිකිත්සක කියල තමයි
![]()
Ane yako. mu challenge eka bharagaththe kalin week eke. anukampawa wena ekak. anika mu kiyanne anith ewun kiyapuwa okkoma. aru mehema kiwwa mu mehema kiwwa kiyala. mu kiyanawa muta formula ekak deyiyio dunna kiyala.. api owa piliganna onida ethkota...

එක ඇත්ත හැබැයි ඉතින් මේ දේවල් බොරු වෙන්නේ අභියෝග ටික භාරගෙන කරනකොට බොරු උනොත් නේ බන්.. බැරිවෙලාවත් ඔය දුන්න අභියෝග හැමදෙයක්ම මේ මනුස්සය ජය ගත්තොත්.. එතකොට මොකද බන් වෙන්නේ????
http://www.buddhistculture.net/buddhism-more-scientific-than-modern-science.html
මේ thread එකේම කොමෙන්ටු වල දාල තියෙන වීඩියෝ එකේ මි :16.58 -17.05 ටික බලපන් . මනෝ චිකිස්සක /විශේෂ මනෝ වෛද්‍ය කියලා දානවා . අපි නොදන්න විශේෂ මනෝ .මේවගේ "වචන" වලට මුවා වෙලා තමයි බන් ලංකාවේ සේරම ජාවාරම් වෙන්නේ , ඇත්ත පෙනී පෙනී මේවට අහුවෙලා කෑගහන උඹල ගැන දෙයියන්ගේම පිහිටයි බන්.

ඉතින් මිනිහ දොස්තර හෝ චිකිත්සක හෝ මොක හරි උන කියමුකෝ. දැන් උබ කොහොමද කියන්නේ මිනිහට එහෙම සුදුකම් නෑ කියලා. ලංකාවේ වෛද්‍ය සභාව හෝ පොලිසියෙන් හරි මේ මනුස්සයට විරුද්ධව එහෙම චෝදනාවක් තියනවද??? උබ මිනිහගේ සහතික පරික්ෂා කරලා බැලුවද???මෙ එලකිරියෙ ඉන්න සමහරුත් තාම අර්ද වනචාරි වැදි යුගෙ ජිවත් වෙන උන්..... වැදි යුගෙ අදහස් තමයි තාමත් ඔලු වල තියෙන්නෙ..., උදෙ ඉදන් පෙන්නන ටිවි ප්‍රොග්‍රම් එකෙ ඉදන් මාද්යෙන් කරන්නෙත් මිත්යවටෞඩ ගෙඩි දෙන එක මිසක් අද්යාපනයක් මිනිස්සුන්ට ලබ දෙන එකවත් මිනිස්සු හිතන්න පුරුදු කරවන එකවත් නෙවෙයි , මෙ වගෙ ප්‍රොග්‍රැම් එකක් යන්නෙත් හරි කලටුරකින් , හිරු ටිවි එකෙ උනත් උදෙ ටිවි ප්‍රොගැම් වලින් මිත්‍යාව වපුරන හැටි මම දැකල තියනව , එ වනම් කෙරෙන්නෙ වයාපරික අරමුනු මුල් කරගෙන ,
මෙ රටෙ ඉන්න උන් අතිශය බුද්දිමත් නිසා මිත්‍යාව පතුරන උන් යන්නෙ ලොකු ලොකු වාහන වල ....
මෙ නුල දාපු උබත් ඉස්සර ඉදන් මෙව වෙනුවෙන් පෙනි හිටින්නෙ තමුන් කරන්නෙත් මිත්‍යාව විකුනන වයාපාරයක් නිසාද කියල වෙලාවක්ට හිතෙනව
වරක් ජොතිශ්යා ඇත්ත කියන්නට බුදුදහම උපයොගි කරගත්ත නෙද ඔබ තුමා , මෙන්න මෙ ලිපිය හම්බෞනෙ බුඩිස්ට් කල්චර් සයිට් එකෙ තිබිල
මම එහෙම නෙවෙයි ඔන් කියන්නෙ .කියවල බලන්න ...
මිත්‍යාව පතුරන්න උඩගෙඩි දෙන්න එපා, හොද බෞද්දයෙක් හැටියට එක ඔබතුමට ගැලපෙන්නෙ නැ , එක පවක් මම හිතන්නෙ ,
(මෙ උපුට ගැනිම ඉදිරිපත් කරන්නෙ වරක් ඔබතුමා ජොතිශ්ය ඇත්ත කියන්නට බුදුදමෞදාහරන කොට ගත් නිසයි)
Code:http://www.buddhistculture.net/buddhism-more-scientific-than-modern-science.html
//සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කිරීමට මුල් වූයේ මේ කතාව ය.
බුදුන් දවස උන්වහන්සේ ඇසුරෙහි ජීවත් වෙමින් බණ දහම් ප්‍රගුණ කළ භික්ෂුවක් විය. මේ භික්ෂුන් වහන්සේ ග්‍රහ තාරකා කෙරෙහි ඉමහත් ඇල්මක් දැක්වූවෙකි. රාහු කාලය ගැන මහත් විශ්වාසයකින් පසුවන අතර මනුෂ්‍යයන්ගේ ජීවිතයට ග්‍රහ වස්තුවලින් අපල උපද්‍රව හටගන්නා බව උන්වහන්සේ කල්පනා කළහ.
එහෙත් භාග්‍යවත් ගෞතමයාණන් වහන්සේ රාහු කාලය හෝ ග්‍රහ තාරකා කෙරෙහි තැකීමක් කළේ නැත. උන්වහන්සේ තමන්ට අවැසි වේලාවට දොරට බැස ගමන් යන බව දුටු පෙරකී භික්ෂුව මහත් සේ පුදුමයට පත්වූහ. එ බැවින් දිනක් උදය වරුවෙහි දී බුදුන් වහන්සේ හමු වූ භික්ෂුව උන්වහන්සේගෙන් මෙසේ විචාළහ.
"ස්වාමීනි, මනුෂ්‍යයන්ට අපල උපද්‍රව ඇති කිරීමට ග්‍රහ තරුවලට හැකියාව තිබේ ද? රාහු කාලය සත්‍යය ද?
බුදුන් වහන්සේ කිසිවක් නෑසුන සවන් ව බලවත් කල්පනාවක නිමග්නව සිටියහ. එබැවින් මඳක් පසුබා සිටි භික්ෂුව දහවල් වරුවේ බුදුන්ට දන් පිළිගන්වන ගමන් එම පැනයම විචාළේ ය. එහෙත් පිළිතුරු නැත. මඳක් පසුබා සිටි භික්ෂුව සවස සිසිල් පැන් පිළිගන්වන අතර ද එම පැනයම විචාරන්නේ ය.
"රාත්‍රි කාලයේදී ඔබට පහදා දෙමි" යි වදාළ බුදුන් වහන්සේ නැවතත් ධර්ම කාරියක නිරත වූහ. ඒ අතර රාත්රියද එළැඹින. භික්ෂුන් වහන්සේ නැවත වතාවක් බුදුන් වහන්සේ වෙත ගොස් දෙපා නමැඳ තම ප්රශ්නය ඉදිරිපත් කළහ.
භිsක්‍ෂුව ආරාමයෙන් පිටතට කැටිව ගිය බුදුන් වහන්සේ තරු දිලිසෙන අහස් ගැබට සිය ශ්‍රී හස්තය දිගු කර මෙසේ විචාරන්නාහ: "ඇවැත්නි· දුර ඈත පෙනෙන තාරකාව එහි සැබැවින්ම පවතින්නක්ද?"
"ස්වාමීනි පෙනෙන හැටියට නම් එය එතැන තිබේ."
එවිට තම ප්රඥව මෙහෙයවා එම තාරකාව දෙස බලන බුදුන් වහන්සේ මෙසේ වදාරන්නාහ. "ඇවැත්නි, යොදුන් කෝටි ප්‍රකෝටියක් ඈතින් පිහිටි මේ තාරකාව මෙයට වසර කිහිපයකට පෙර පුපුරා ගියේය. දැන් ඇත්තේ එහි ආලෝකය පමණයි. තරුවක් එතැන නැත. ආලෝකය පමණක් චක්‍රාවාටය හරහා ගමන් කරමින් තිබේ. ඔබ දකින්නේ ඒ ආලෝකය පමණි. ඔවැනි ආලෝක සංඥව පමණක් ඇති ග්‍රහ තාරකා ඕනෑ තරම් විශ්වය පුරා ඇත. එ බැවින් මනුෂ්‍යයාට කිසිවක් කිරීමට ඒවාට හැකියාවක් නැත. කෙනකුට වැඩක් කිරීමට ඇති හොඳම කාලය එම කටයුත්ත කිරීමට අවශ්‍ය කාලයයි. පෘථිවිය ඇතුළු ග්‍රහ වස්තූන් නිර්මාණය වූයේ භෞතික ක්‍රියාවක ප්‍රතිඵලයක් වශයෙනි. එය පෙන්වා දීම සඳහා සප්ත සූර්යෝද්ගමන සූත්‍රය දේශනා කරමි" යි කීහ.
හිරු හතක් පෑයීම හෙවත් හැකිලී සත් ගුණයකින් විශාල වීම, අනතුරුව පුපුරා ගොස් සෞරග්‍රහ මණ්ඩලය විනාශ වීම යන කාරණා අඩංගු වන්නේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රයෙහි ය. මේ සූත්‍රය දෙසා වදාළ බුදුන් වහන්සේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට විශ්වය ගැන දැන ගැනීමෙන් ප්‍රයෝජනයක් නැති බවත්, ලෝභ, ද්වේෂ, මෝහ යනාදිය නැති කිරීමෙන් නිවන් මඟ සාක්ෂාත් කර ගත හැකි බවත් අවධාරණය කළ සේක.
සම්බුද්ධ දේශනාව තරම් විචිත්‍ර වූ ද, තර්කානුකූල වූ ද, විද්‍යාත්මක වූ ද, සර්වකාලීන වූ ද දේශනාවක් ලොව කිසි කලෙකත් නො වීය. මතුවට ද පහළ නො වනවා ඇත.//


Ane yako. mu challenge eka bharagaththe kalin week eke. anukampawa wena ekak. anika mu kiyanne anith ewun kiyapuwa okkoma. aru mehema kiwwa mu mehema kiwwa kiyala. mu kiyanawa muta formula ekak deyiyio dunna kiyala.. api owa piliganna onida ethkota...
ඔහු ජෝතිශ්යයෙන් නිවැරදි බව ඔය සාකච්චාවේ හිටපු ජෝතිර්වෙදියා පිලිගන්නවා.. මෙතන තියෙන ප්‍රශ්නේ ඔහුට අධි මානසික බලයක් තිබේද නොතිබේද කියන ප්‍රශ්නේ.. මම තියෙනවා කියන්නෙත් නෑ.. නැහැයි කියලා කියන්නෙත් නෑ... මොකද මට ඒ ගැන දැනුමක් ඔය එකක්වත් නෙවෙයි... මොකද තවම ඒ පුද්ගලයා බොරුකාරයෙක් කියල කියන්න හේතුවකුත් නෑ.. අභියෝග පරාජය උනෙත් නෑ... අභියෝගය ඔහු භාරගත්තා.. යථා කාලයේදී අභියෝගය ජය ගැනීම හා පරාජය වීම මත අපි තීරණය කරමු.. එතකල් බොරු කරය, අරූ, පිස්සා කියකිය අපහස නොකර ඉන්නවනම් තමයි හොද...![]()