මම ෆේස්බුක් එකෙන් සදහටම ඉවත් වුනෙමි.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම ෆේස්බුක් එකෙන් සදහටම ඉවත් වුනෙමි.

    :dull::no:මම ෆේස්බුක් එකෙන් සදහටම ඉවත් වුනෙමි.හුග දෙනෙක් හිතයි LOVE කේස් කියල ඒත් ඒක නෙමෙයි ඇත්ත.සමාජය වටපිටාව දවසෙන් දවස ඉස්සරහට යද්දි මම තව තවත් පස්සට යනව කියල මට තෙරෙනව.කවද හරි ජීවිතේ හොඳ අතට හැරුන දවසට facebook නැවත හමුවෙමු.එතෙක් ඔබට ආයුබෝවන්...
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mh..math man danne nathi ewun tika okkoma remove kala ban
    nathuwa ba
     
    virajsameera

    Well-known member
  • Jan 18, 2008
    5,729
    179
    63
    Nawa Muhudu Deshaye
    :dull::no:මම ෆේස්බුක් එකෙන් සදහටම ඉවත් වුනෙමි.හුග දෙනෙක් හිතයි LOVE කේස් කියල ඒත් ඒක නෙමෙයි ඇත්ත.සමාජය වටපිටාව දවසෙන් දවස ඉස්සරහට යද්දි මම තව තවත් පස්සට යනව කියල මට තෙරෙනව.කවද හරි ජීවිතේ හොඳ අතට හැරුන දවසට facebook නැවත හමුවෙමු.එතෙක් ඔබට ආයුබෝවන්...

    anunge deval bala bala , tamange vatina kalaya nasti karanna eka tamai hugak velavata FB eke venne , eth tamange parana yaluvo aluth yaluvo okkoma ekkau karala tiya ganna puluvan hinda tamai mamanam use karanne .
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    facebook nemey onama deyaka ellila iddi samaja jeevithaya maga harenava thamay , ekata thaman danaganna one onema deyaka onavata vada ellila inna nathuwa inna
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    :dull::no:මම ෆේස්බුක් එකෙන් සදහටම ඉවත් වුනෙමි.හුග දෙනෙක් හිතයි LOVE කේස් කියල ඒත් ඒක නෙමෙයි ඇත්ත.සමාජය වටපිටාව දවසෙන් දවස ඉස්සරහට යද්දි මම තව තවත් පස්සට යනව කියල මට තෙරෙනව.කවද හරි ජීවිතේ හොඳ අතට හැරුන දවසට facebook නැවත හමුවෙමු.එතෙක් ඔබට ආයුබෝවන්...

    math oka hindamai fb 1n ayn une
    nikan kale nasthi wena1i wenne