මම ෆෝන් පොජ්ජක් ගත්තා

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩො සිරාද. මම කලින් යුස් ක්ලේ Xpress Music Nokia 5130 .බඩ්ඩ හොද්යි.චාජ කරල පන යනව බන්.:)

    ඇහ්..සතියට එකපාරක් චාජ් කලාම ඇතිද?? :eek::oo:

    :yes: ow ban sathiyata eka parai mama nam charge karanne...call's nam enawa godak,,, sindu nam ahanne naa :no: