මම 5000%ක් එකඟයි - ගෝඨාභය ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නාගදීප බුදු පිළිම වහන්සේගේ ඉදිකිරීම්
    නතර කරන්නැයි යාපනය දිසාපති දන්වයි

    ප්‍රියදර්ශන ලියනගේ යාපනය නාගදීපයේ සිට

    රුපියල් කෝටි 12 ක වියදමින් ඓතිහාසික යාපනය නාගදීප විහාරස්‌ථානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇති අඩි 75 ක්‌ උසැති බුදුපිළිම වහන්සේගේ ඉදිකිරීම් කටයුතු වහාම නතර කර දමන ලෙස යාපනය මහ දිසාපතිවරයා විසින් ලි�තව දැනුමදී ඇතැයි නාගදීප විහාරාධිපති අතිපූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියෝ "දිවයින"ට ඊයේ (27 වැනිදා) පැවැසූහ.වැඩිදුරටත් කරුණු දැක්‌වූ නායක හිමියෝ උතුරේත් දකුණෙත් ජනතාව අතර සංහිඳියාව ඇති කළ හැකි ප්‍රධානතම කේන්ද්‍රස්‌ථානය වන නාගදීප විහාරස්‌ථානය විනාශ කර දැමීමේ කුමන්ත්‍රණයක්‌ මේ වන විට ක්‍රියාත්මක වී තිබෙන බවත් මෙම කුමන්ත්‍රණය පිටුපස අදෘශ්‍යමාන හස්‌ථයක්‌ ක්‍රියාත්මක වන බවත් යාපනය මහ දිසාපතිවරයා විසින් එවන ලද ලිපියෙන් තහවුරුවන බව කියා සිටිති.

    යාපනයේ ධීවරයින් ඇතුළු සියලුම දෙනා මෙම බුදුපිළිම වහන්සේ ඉදිකිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බව දැනුම් දී තිබියදී යාපනය මහ දිසාපතිවරයා ඇතුළු නිලධාරීන් ක්‍රියාකරන ආකාරය බරපතළ සැකයක්‌ උපදවන බවද උන්වහන්සේ පැවැසූහ.

    කුමන බාධක ආවත් බුදුපිළිම වහන්සේ ඉදිකිරීම් කටයුතු නතර නොකරන බවත් නාගදීප විහාරය රැක ගැනීම සඳහාත් එහි සංවර්ධන කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහාත් තමන් වහන්සේ දිවි හිමියෙන් කටයුතු කරන බවත් එමනිසා ජනාධිපති අගමැති ඇතුළු රජයේ ඉහළ නිලධාරීන්ගේ අවධානය වහාම මේ පිළිබඳ යොමුවී මහ දිසාපතිවරයාගේ තීරණය වෙනස්‌ කිරීමට දායක වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් උන්වහන්සේ පැවැසූහ.

    වෙනස ඩො.... තවම පටන් ගත්තා විතරයි.... :growl:

    http://www.divaina.com/2016/03/28/news08.html
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw

    මොනාද බං උඹ මේ කරනනෙ. ජාතිවාදී වෙන්න එපා ඩෝ...
    ජාතික සංහිදියාව නැතිවෙයි
    :) :)
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe

    උබලා දැන් රනිල්ගෙ ඇටයක් උගුරේ හිරවෙච්ච කලවැද්දො වගේ ...........:rofl:

    ඇටයක් නෙවෙයි බෙට්ටක් කියල දාපන් . ලෝල්ලන්ට කොහෙන්ද ඇට :D:D:D
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඩ වතුර තරුවලට..
    මැද වතුර පටිවලට..
    මඩ වතුර පොඩි අපට..
    කොටි ගහල මදි තොපිට.. :angry::angry:

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    ෆොන්සේක රම්බෝ වගේ තනියෙන් යුද්දෙ ඉවර කලා වගේ කතාව..කොළඹ පොරගෙ තැනටම ඇවිල්ල කොටි කෙල්ලෙක් වැඩේ දුන්න බයික් එකේ ගාඩ් එකට ගිය කොල්ල පයින් පාරක් දූන්න නිසා ලාවට බේරුන..තමන්ගෙ තැන තමන්ගෙ ආරක්ෂාව බලා ගන්න බැරිඋන කලවැද්දගෙ නැව් ටෝක් :dull:

    සිරාවට ඔය පොයින්ට් එක කවුරුත් කියල නෑ කලින්. එකේ සෑහෙන හිතන්න දෙයක් තියෙනව බන්. :oo:
    බයි විස්ලේසන ඇන ලයි සිස්
     
    • Haha
    Reactions: kasun_kbp